මට මඩ ගසා අවසන් වන ඇසිල්ලේ
තෝ ගැන මම ලියමි මම හිද නිසිල්ලේ
ලියලා ඉවර වෙයකෝ තොගෙ වෙඩිල්ලේ
@ දෙක දමා වෙඩි තබනෙමි නිදැල්ලේ
කිරි පට්ටියක් ගැන ලොකු කතා මැවේ...
ලොකු වට්ටියක් වගේ ලොකු ඒවා පෙනේ....
මල් වට්ටියක් තරමට අර අරව අනේ...
කිරි චිච්චියක් එනවා මැවිල පෙනේ....




මිල්ක් බාර් එකක්ද කිරි මණ්ඩලයක් ද?![]()
යකෝ මේ වගේ එකක් ලියා ගන්න මම කොච්චර try කලාද? මට මැවිලා පේනවා මේක දැක්ක ගමන් කිඹුලා ගැස්සිලා යන හැටි. පට්ට බන්. REP 12+![]()
උඹේ එකයි.. +අරූගෙ එකයි.. +ටිකක් පරණ ෆේක් එකයි... +අලුත් ඒත් වැඩිපුර පෝස්ට් දාපු ෆේක් එකයි
![]()
Bookmarked for education purposes
ai clinic eke ewa dan pus da?![]()
ඒ අක්කිලාට මුකුත් කියන්න එපා
මට දුකයි
ලොල්....![]()


ජොකා ද ඉරිලා ඊට කමක් නෑ
මොකෙක් පනින්නද? - මොනා පෙනෙන්නද??
මා දැන් ඩෙන්ටලයේ........ මා දැන් ඩෙන්ටලයේ......!!
බසයට නැග්ගම සෙනග බෝම වැඩි
ඇන්ටිලා හිඳියි තඩී....
ජැකක් ගසා අහුවුණ අර කොල්ලට
බිම දාගෙන මුන් කුඩෙන් නෙලන හැටි...
මමත් ඔහොම කෑ හැටි මතකයි...
මට හොඳ හැටි මතකයි.............!!!






මට මඩ ගසා අවසන් වන ඇසිල්ලේ
තෝ ගැන මම ලියමි මම හිද නිසිල්ලේ
ලියලා ඉවර වෙයකෝ තොගෙ වෙඩිල්ලේ
@ දෙක දමා වෙඩි තබනෙමි නිදැල්ලේ



කිබුලා මාමි වැඩේ දෙන්න වගේ යන්නෙ ඕන්
patta ban REP 12+
kibul mama denui awilla thiyenne
කිරි පට්ටියක් ගැන ලොකු කතා මැවේ...
ලොකු වට්ටියක් වගේ ලොකු ඒවා පෙනේ....
මල් වට්ටියක් තරමට අර අරව අනේ...
කිරි චිච්චියක් එනවා මැවිල පෙනේ....


උඹලගේ කිරි චිච්චියක් හින්දා තව පොඩ්ඩෙන් තේ එකත් පිට උගුරේ යනවා බොලව්!~!!
තේ එක බොන පිට උගුරේ යන්ට එපා..
කිරි එක බොන්ට පිට පාරෙන් යන්ට එපා...
කිරි මණ්ඩලේ තනියෙන් වැඩ කරනු එපා....
මේ වන් දෙයක් සතුරෙකුටවත් වෙන්ට එපා....




සිංලහ සංස්කෘත භාෂාවේ එතෙක් මෙතෙක් නෙඇසූ පඪි වදන් තව ස්වල්ප මොහොතකින්
ඔබ සැමට දැකගත හැකිවනු ඇත...







මෙන්න පැයේ "මිල්ක් බාර්" ගීතය











අම්මියෝ...... දැන් නම් දතා එයි සිංහල හොදම එකෙන් කියාගෙන..... අපි මාරු..... උඹ තනියම පරිප්පු නැව බාපන් මැඩියෝ...... !!