කිඹුලා සමග වාසේ - Official වලි ත්‍රෙඩ්!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මඩ ගසා අවසන් වන ඇසිල්ලේ
    තෝ ගැන මම ලියමි මම හිද නිසිල්ලේ
    ලියලා ඉවර වෙයකෝ තොගෙ වෙඩිල්ලේ
    @ දෙක දමා වෙඩි තබනෙමි නිදැල්ලේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිරි පට්ටියක් ගැන ලොකු කතා මැවේ...
    ලොකු වට්ටියක් වගේ ලොකු ඒවා පෙනේ....
    මල් වට්ටියක් තරමට අර අරව අනේ...
    කිරි චිච්චියක් එනවා මැවිල පෙනේ....
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මට මඩ ගසා අවසන් වන ඇසිල්ලේ
    තෝ ගැන මම ලියමි මම හිද නිසිල්ලේ
    ලියලා ඉවර වෙයකෝ තොගෙ වෙඩිල්ලේ
    @ දෙක දමා වෙඩි තබනෙමි නිදැල්ලේ

    කිබුලා මාමි වැඩේ දෙන්න වගේ යන්නෙ ඕන්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    කිරි පට්ටියක් ගැන ලොකු කතා මැවේ...
    ලොකු වට්ටියක් වගේ ලොකු ඒවා පෙනේ....
    මල් වට්ටියක් තරමට අර අරව අනේ...
    කිරි චිච්චියක් එනවා මැවිල පෙනේ....

    :baffled::baffled::rofl::rofl:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මිල්ක් බාර් එකක්ද කිරි මණ්ඩලයක් ද? :baffled::baffled::P:P

    යකෝ මේ වගේ එකක් ලියා ගන්න මම කොච්චර try කලාද? මට මැවිලා පේනවා මේක දැක්ක ගමන් කිඹුලා ගැස්සිලා යන හැටි. පට්ට බන්. REP 12+ :yes:


    :confused::confused::dull: උඹේ එකයි.. +අරූගෙ එකයි.. +ටිකක් පරණ ෆේක් එකයි... +අලුත් ඒත් වැඩිපුර පෝස්ට් දාපු ෆේක් එකයි :yes::yes:

    Bookmarked for education purposes

    ai clinic eke ewa dan pus da?:P

    :angry::angry::angry: ඒ අක්කිලාට මුකුත් කියන්න එපා :angry::angry:
    :(:(:( මට දුකයි


    ලොල්....:lol:



    කිඹුලා මේ දැන් මිල්ක් බාර් එක ඇරිලා ගෙදර ඇවිල්ලා ලු!!!:D:yes:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    ජොකා ද ඉරිලා ඊට කමක් නෑ
    මොකෙක් පනින්නද? - මොනා පෙනෙන්නද??
    :P
    මා දැන් ඩෙන්ටලයේ........ මා දැන් ඩෙන්ටලයේ......!!:nerd::nerd:

    බසයට නැග්ගම සෙනග බෝම වැඩි
    ඇන්ටිලා හිඳියි තඩී....:confused:
    ජැකක් ගසා අහුවුණ අර කොල්ලට
    බිම දාගෙන මුන් කුඩෙන් නෙලන හැටි... :shocked:
    මමත් ඔහොම කෑ හැටි මතකයි...
    මට හොඳ හැටි මතකයි.............!!!:yes::yes:

    :lol::lol::lol::lol::lol::lol:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මට මඩ ගසා අවසන් වන ඇසිල්ලේ
    තෝ ගැන මම ලියමි මම හිද නිසිල්ලේ
    ලියලා ඉවර වෙයකෝ තොගෙ වෙඩිල්ලේ
    @ දෙක දමා වෙඩි තබනෙමි නිදැල්ලේ

    එලකිරි විකුණනා කඩයේ ලොකු අක්කා
    සමගින් කිරි දොවනු කිඹුලෝ මම දැක්කා
    නිවසේ හැසිරුනත් විලසට බලු කුක්කා
    බවුසරයක්ම ඉරුවේ නුඹ නොවැ මැක්කා!:P:rofl:;)

     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    කිබුලා මාමි වැඩේ දෙන්න වගේ යන්නෙ ඕන්


    patta ban REP 12+

    kibul mama denui awilla thiyenne

    කිරි පට්ටියක් ගැන ලොකු කතා මැවේ...
    ලොකු වට්ටියක් වගේ ලොකු ඒවා පෙනේ....
    මල් වට්ටියක් තරමට අර අරව අනේ...
    කිරි චිච්චියක් එනවා මැවිල පෙනේ....

    උඹලගේ කිරි චිච්චියක් හින්දා තව පොඩ්ඩෙන් තේ එකත් පිට උගුරේ යනවා බොලව්!~!!:rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹලගේ කිරි චිච්චියක් හින්දා තව පොඩ්ඩෙන් තේ එකත් පිට උගුරේ යනවා බොලව්!~!!:rofl::rofl:


    තේ එක බොන පිට උගුරේ යන්ට එපා..
    කිරි එක බොන්ට පිට පාරෙන් යන්ට එපා...
    කිරි මණ්ඩලේ තනියෙන් වැඩ කරනු එපා....
    මේ වන් දෙයක් සතුරෙකුටවත් වෙන්ට එපා....
     

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    තේ එක බොන පිට උගුරේ යන්ට එපා..
    කිරි එක බොන්ට පිට පාරෙන් යන්ට එපා...
    කිරි මණ්ඩලේ තනියෙන් වැඩ කරනු එපා....
    මේ වන් දෙයක් සතුරෙකුටවත් වෙන්ට එපා....

    :D:D:D:D
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :love::love::love::love::love:මෙන්න පැයේ "මිල්ක් බාර්" ගීතය:love::love::love::love::love:
    Specially dedicated for Dath Kimbula!!!:cool:

    බෝල බෝල කලු කුට්ටම වැනෙනවා
    මිල්ක් බාර් එක දෙදරුම් කනවා
    ඒ අස්සේ උඹ කිරිත් දොවනවා....//
    සුවිප් එකක් ඇදුණද කිඹුලෝ....
    සුවිප් එකක් ඇදුණද කිඹුලෝ......?:P:D


    නෝනිය ඒවිද හස්බන්ඩ් ඒවිද
    අහුවුන දා නුඹ සොරියි පුතේ.....
    ලෙඩ්ඩුත් ඒවිද හැරිලා යාවිද
    ඒ ගැන බොට කිසි වගක් නැතේ....
    හයිලන්ඩ් කිරිද දොවන්නේ...
    සයිලන්ට් මොඩ් ද කොරන්නේ.......//:lol::lol:

    බෝල බෝල කලු....

    කාමරෙ බිත්තිය අයිසින් කරලද
    මොනවද තවරා තියෙයි දමා
    සෙකිරුටි කැම්වල සටහන් වේවිද
    පොලිසිය දැක්කොත් අරියි නමා.....
    යෝගට් සුවඳ හමන්නේ......
    ගමටම කිරි උතුරන්නේ.......//:rofl::rofl:

     
    Last edited:
    • Like
    Reactions: apjayasooriya

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :shocked: අම්මියෝ...... දැන් නම් දතා එයි සිංහල හොදම එකෙන් කියාගෙන..... අපි මාරු..... උඹ තනියම පරිප්පු නැව බාපන් මැඩියෝ...... !!