හමුදාව පැනවූ සියළු තහනම් අවලංගු කෙරේ..
නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩට ත්‍රිවිධ හමුදාව හමුදාව පැනවූ සියළු තහනම් අවලංගු කෙරේ..

නාවික හමුදා නිලධාරියෙකුට ප්‍රසිද්ධයේ බැණ වැදීම හේතුවෙන් නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩ්ට ත්‍රිවිධ හමුදා කඳවුරුවලට ඇතුළුවීම තහනම් කිරීම හා ඔහු සහභාගී වන උත්සව වර්ජනය කිරීමට ගත් තීරණය අත්හිටුවා තිබේ.
මෙම තීරණය අද දිනයේ සිට ක්‍රියාත්මක යයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා කියා සිටියේය.