හමුදාව පැනවූ සියළු තහනම් අවලංගු කෙරේ..

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
හමුදාව පැනවූ සියළු තහනම් අවලංගු කෙරේ..

නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩට ත‍්‍රිවිධ හමුදාව හමුදාව පැනවූ සියළු තහනම් අවලංගු කෙරේ..

නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩට ත‍්‍රිවිධ හමුදාව හමුදාව පැනවූ සියළු තහනම් අවලංගු කෙරේ..
නාවික හමුදා නිලධාරියෙකුට ප‍්‍රසිද්ධයේ බැණ වැදීම හේතුවෙන් නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩ්ට ත්‍රිවිධ හමුදා කඳවුරුවලට ඇතුළුවීම තහනම් කිරීම හා ඔහු සහභාගී වන උත්සව වර්ජනය කිරීමට ගත් තීරණය අත්හිටුවා තිබේ.

මෙම තීරණය අද දිනයේ සිට ක‍්‍රියාත්මක යයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා කියා සිටියේය.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වද *න්නයයි නිවට සිරාගෙනුයි ඉතින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ,එහෙම උනොත් අපි බලාගනම් කියපු රතන හිමී කො ??? කො රණවක ???
     
    • Like
    Reactions: KDH

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    දැන් හිටන් ලොක්ක එනකන් ඉනන්ව කියල නේද උන් කිවුවේ ?

    හිටන් ඇවිල්ල කරේ ඔකද ?
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    මේක මාර කැකිල්ලේ ආණ්ඩුවක් බන්

    ඇමතියට මුකුත් නැහැ

    නැගෙහිර මහ ඇමතිගේ කතාව ගැන අන්තර්ජාලයේ පලවූ දේවල් ගැන පරීක්‍ෂණයක්..

    May 30, 2016 at 3:00 pm | lanka C news

    Ranil.jpg
    පසුගියදා නැගෙනහිර මහ ඇමැතිවරයා විසින් හමුදා නිලධාරීවරයෙකුට පැණ වැදීමේ සිදුවීම ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් ජපානයේ G-7සමුළුවට සහභාගී වී සිටියදී මෙරට ගැන වැරැදි චිත‍්‍රයක් පෙන්වීමට ගත් ක‍්‍රියාමාර්ගයක් දැයි සොයා බලන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත දන්වා තිබේ.
    එසේම මේ ගැන අන්තර්ජාලය තුළ ප‍්‍රචාරය කරන ලද විවිධ අර්ථකනත සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසද අග‍්‍රාමාත්‍යවරයා දන්වා ඇත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක මාර කැකිල්ලේ ආණ්ඩුවක් බන්

    ඇමතියට මුකුත් නැහැ

    නැගෙහිර මහ ඇමතිගේ කතාව ගැන අන්තර්ජාලයේ පලවූ දේවල් ගැන පරීක්‍ෂණයක්..
    පසුගියදා නැගෙනහිර මහ ඇමැතිවරයා විසින් හමුදා නිලධාරීවරයෙකුට පැණ වැදීමේ සිදුවීම ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් ජපානයේ G-7සමුළුවට සහභාගී වී සිටියදී මෙරට ගැන වැරැදි චිත‍්‍රයක් පෙන්වීමට ගත් ක‍්‍රියාමාර්ගයක් දැයි සොයා බලන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත දන්වා තිබේ.
    එසේම මේ ගැන අන්තර්ජාලය තුළ ප‍්‍රචාරය කරන ලද විවිධ අර්ථකනත සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසද අග‍්‍රාමාත්‍යවරයා දන්වා ඇත.
    ඔය කරන්නෙ මචන් &න්නයගෙ සුපුරුදු ක්‍රියාව ඉස්සර බටලන්දෙ ගේ පිටිපස්සෙ තියන් වද දුන්න එකානෙ ආයෙ මොනවද අමුතුවෙන් කතා කරන්නෙ, තමන්ගෙ නායකය සහ දාස් ගානම් මු මරුව කියල ජෙප්පන්ට අමතක උන එකේ අනිත් උන්ට අමතක වෙන එක අහන්ඩ දෙයක් නෙමෙනෙ.දැන් පොනිලගෙ ඇත්ත තත්වෙ රටට දැනෙනව
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඔය කරන්නෙ මචන් &න්නයගෙ සුපුරුදු ක්‍රියාව ඉස්සර බටලන්දෙ ගේ පිටිපස්සෙ තියන් වද දුන්න එකානෙ ආයෙ මොනවද අමුතුවෙන් කතා කරන්නෙ, තමන්ගෙ නායකය සහ දාස් ගානම් මු මරුව කියල ජෙප්පන්ට අමතක උන එකේ අනිත් උන්ට අමතක වෙන එක අහන්ඩ දෙයක් නෙමෙනෙ.දැන් පොනිලගෙ ඇත්ත තත්වෙ රටට දැනෙනව

    Jepponge thiyana sambande mokakda mekata?
     
    waligamaya

    Well-known member
  • චන්ද කුට්ටි වලට පෙරේත දේශපාලුවන් ගෙන් ලැබෙන්නේ ඔයිට වැඩ මොනවාද. මුහුණු මාරු උනාට ක්‍රමේ මාරුවෙලා නැ. මම නම් වෙන රටක PR හම්බවුන දවසක තමයි ළමයෙක් උනත් හදන්නේ. මේ රටේ කරුම අනාගතය දැක දැක තමන්ගේ ළමයෙක්ට එකට මුහුණ දෙන්න හදන්නේ මොකද.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    එතකොට ඒ පකයට එරෙහිව කිසි පියවරක් නෑ ?

    උඹ පිස්සු කියවනවද එතකොට ඒක සහජිවනේට ලොකු බාදාවක් වෙනවනේ හිටන්.හරි නම් දඬුවම් කරන්න ඕන ගරු ඇමතිතුමා අච්චර යද්දී කියද්දීත් එලියට ගියේ නැති හමුදාවේ එක්කෙනාට බන් .
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,496
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    මම නම් ඕක කලින්ම දැනන් හිටියා බන්. පබයගෙනුයි පොන්නයගෙනුයි ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    The Ministry of Defence (MOD) said today it had revoked the decision taken by the three armed forces to boycott any public events attended by Eastern Province Chief Minister Nazeer Ahamed.

    Military Spokesman Jayanath Jayaweera said the Chief Minister would also be permitted to enter military camps.

    Based on a request by the security forces -- in the wake of an incident where the Chief Minister had publicly rebuked a naval officer during a function held at the Sampur Maha Vidyalaya -- the MOD said the security forces would not permit the Chief Minister Nazeer Ahamed to enter military camps and that they would not participate at public functions attended by him.

    In a May 27 letter to President Maitripala Sirisena and Prime Minister Ranil Wickremesinghe the Chief Minister had condemned the decision taken by the security forces to boycott events attended by him.

    He said they had decided to boycott any function attended by him even before the President had inquired into the matter.
    (Darshana Sanjeewa)

    http://www.dailymirror.lk/110200/Security-forces-lift-boycott-on-EPCM-MOD
     
    waligamaya

    Well-known member
  • දේශපලුවෙක්ක්ට පක්කලිකම කරලා යන්තන් රස්සාවක් ජිවන මාර්ගයක් හොයාගත්ත, එහෙම ගන්න දගලන එකෙක්ට රිදිලා.

    Please accept my heartfelt condolences for incapability of your life :(:(