Sri Lankna girl weight loss journey

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කෑම තමයි ඉතින්
මගෙත් බර වැඩි වෙලා කෙට්ටු වෙන්න ට්‍රයි කරන්න ඕන ඊලග මාසේ මුල ඉදන් වත්
:rofl::rofl::rofl::rofl:

දවසකට එක වේලක් කාපන්.එතකොට නිකන්ම කෙට්‍ටු වෙනවා.සාමන්‍යයෙන් මිනිසෙක්ට තුන් වේල කන එක ඇගට වැඩී.එක වේලක් කෑවොත් එක තමයි ගාන.උදේට හෝ රෑට දවල්ට මේක ‍තෝරගෙන කාපන්.මොකුත් වෙන්නේ නෑ.මැරෙන්නෙත් නෑ.අනිත් වෙලාවට බඩගින්න හුගක්ම ආවොත් විතරක් ඇපල් ගෙඩියක් මිදි ටිකක් වගේ කාපන්.නැත්නම් තේ එකක් විතරක් බීපන්
 

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මේක තමා
    avatar152826_1.gif
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕකි ලංකාවේ හිටියනම් ලොවෙත් කෙට්ටු වෙන්නේ නෑ බං. දැන් Aussie හින්දයි ඔහොම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.