කෑම තමයි ඉතින්
මගෙත් බර වැඩි වෙලා කෙට්ටු වෙන්න ට්රයි කරන්න ඕන ඊලග මාසේ මුල ඉදන් වත්
දවසකට එක වේලක් කාපන්.එතකොට නිකන්ම කෙට්ටු වෙනවා.සාමන්යයෙන් මිනිසෙක්ට තුන් වේල කන එක ඇගට වැඩී.එක වේලක් කෑවොත් එක තමයි ගාන.උදේට හෝ රෑට දවල්ට මේක තෝරගෙන කාපන්.මොකුත් වෙන්නේ නෑ.මැරෙන්නෙත් නෑ.අනිත් වෙලාවට බඩගින්න හුගක්ම ආවොත් විතරක් ඇපල් ගෙඩියක් මිදි ටිකක් වගේ කාපන්.නැත්නම් තේ එකක් විතරක් බීපන්




