පූසෙක් හදන්න හිතං ඉන්නෙ....පුසො හදන උන් කියපල්ලා බලන්න අද්දැකීම්.....එපා වෙලාද ඉන්නෙ...කරදරයක්ද වුන් කියලා.....

ape bodime inna eka ge athule kakka danawa

Epa wenawa yako. Ape gedara puso 5k withara innawa. Samahara dawa wena gewal wala un ekka wali. Anika puso hena rap scene eke inne. Samaharadata rata rap eka kiyanawa kanak ahila inna na![]()

5ක්Epa wenawa yako. Ape gedara puso 5k withara innawa. Samahara dawa wena gewal wala un ekka wali. Anika puso hena rap scene eke inne. Samaharadata rata rap eka kiyanawa kanak ahila inna na![]()
කලු උනාට ලස්සනයි බ....පුසෝ වර්ග ඉන්නවද?මේ ඉන්නෙ අපේ එක්කෙනා.එකම අවුල රෑට ඉන්නෙ කොහෙද කියල හොයාගන්න බෑ කලු හින්ද.
![]()
කලු උනාට ලස්සනයි බ....පුසෝ වර්ග ඉන්නවද?

persian, british short hair etc 

ෂොපින් බෑග් වල මලු ගෙනල්ල bag එක විසි කරනවා නේ . උන් කනවා ඒවා
පස්සේ බොක දානවා
ෂොපින් bag එක පුකෙන් එල්ලී එල්ලී තියනව බන්
එපා වෙනවා...
බඩ ගිහාම , වමනේ ගිහාම එපා වෙනවා... ගෙවල් ඇතුලේ කොහේ හරි මුල්ලක දාන්නේ . ගඳ එන කොට තමා අහු වෙන්නේ.....
නැත්තන් හොඳා.. මම පුසෝ හැදුව බන් අම්බානක... පස්සේ එපා උනා
ow hata kootiyak innawapersian, british short hair etc
![]()
ෂොපින් බෑග් වල මලු ගෙනල්ල bag එක විසි කරනවා නේ . උන් කනවා ඒවා
පස්සේ බොක දානවා
ෂොපින් bag එක පුකෙන් එල්ලී එල්ලී තියනව බන්
එපා වෙනවා...
බඩ ගිහාම , වමනේ ගිහාම එපා වෙනවා... ගෙවල් ඇතුලේ කොහේ හරි මුල්ලක දාන්නේ . ගඳ එන කොට තමා අහු වෙන්නේ.....
නැත්තන් හොඳා.. මම පුසෝ හැදුව බන් අම්බානක... පස්සේ එපා උනා
Yako ape gedara un mas malu nathuwa bath kanneth na
ගෙදරවුං අම්මත් එක්ක එලවලා...පාරෙ ඉදලා අම්ම බල්ලො විකලා ....මැරිලා
Ape gedara ballanam puso ekka awlak na. Pusata bayada koheda. Habai wena gewal wala puso ape gedara un ekka waliyata awama ballath yanawa ape pusage sup ekata.