කවුද බන් වැරදි?
අපේ ගොන්නුම තමයි....
මේ වගේ පිම්පි හිගනං නන්ව ලොකු කරගෙන ඉන්නවට .....
මුන් වගේ ආතක් පාතක් නැති උන් තමයි දැන් සමාජෙට හොද නරක කියලදෙන්නේ.....









banwelada!!![]()
oya agamata garahanawata wada tiyenne thaleta athpudiyakwath gahaganna bari unge irisiyawa. 
මේක නං ඇත්ත තමා, මිනිස්සු අතර බෙදීම් හදන්නේ ගොඩක් වෙලාවට ආගම් වලින්.පුළුවන් වැඩ්ඩෙක්නම් උත්තර දීපන් මෙහෙම වෙන්නෙ ඇයි කියල. මම නිර් ආගමික වෙන්න කියන්නෙ ඒකයි උඹලට. මේක අභියෝගයක් පහල ලින්ක් එකට ගිහින් බලපන්. ගප්පිය ඕස්ට්රලියාවෙ ඉන්න හින්ද ඒ ආභාශෙ ලබාගෙන.
https://web.facebook.com/4092386424...2040.409238642491097/1059972674084354/?type=3
පුළුවන් වැඩ්ඩෙක්නම් උත්තර දීපන් මෙහෙම වෙන්නෙ ඇයි කියල. මම නිර් ආගමික වෙන්න කියන්නෙ ඒකයි උඹලට. මේක අභියෝගයක් පහල ලින්ක් එකට ගිහින් බලපන්. ගප්පිය ඕස්ට්රලියාවෙ ඉන්න හින්ද ඒ ආභාශෙ ලබාගෙන.
https://web.facebook.com/4092386424...2040.409238642491097/1059972674084354/?type=3
මේකෙ ඉන්න බහුතර උන්ට ඒක තේරෙන්නෙ නෑ. ගප්පිය උනත් ආගමක් නැති එකෙක්. ඒකයි ඌ බය නැතුව ඔහොම ඒව දාන්නෙ.මේක නං ඇත්ත තමා, මිනිස්සු අතර බෙදීම් හදන්නේ ගොඩක් වෙලාවට ආගම් වලින්.
තමන්ගෙ රටේ සාමය ඇති කරන එක තමන්ගෙ වැඩක්. අපි නිරාගමික උනානම් අපිට සමගියෙන් ඉන්න පුලුවන්. ආගම් ඔලුවට දාගත්තහම තමා මේ ඔක්කොම ප්රශ්න. අපි ආගම් හින්ද බෙදිල ඉන්න එකට නිරාගමික රටවල් පලි නෑ.ලෝකෙ අනික් රටවල් වල සාමය නැති කරල තියෙන්නෙත් ඔය රටවල් ටිකම නේද ?
උඹල කුරුස කියල හිතන රටවල් ඔක්කොම නිර් ආගමිකයි. ඔය ගෝත්රික මගුල් පස්සෙ යන්නෙ නැතු හින්ද තමා එයාල දියුණු වෙලා තියෙන්නෙ. පහල ලින්ක් එක බලපුවාම ඔය ඔක්කොම ප්රශ්න වලට උත්තර හම්බ වෙයි.Mchn umbe kiyana eka atta.. eth mchn api kiyala monada karanne ? mchn loke christians la 2.5 billion innaawa, mulu lokema balavath ratawal okkoma unge,api kiyala mona karannada ? kattiya me gana poddak katha karamuko..lokema buddhist population eka 488–535 million..
උගේ වීඩියෝ එකක් දැක්ක ගමන් ඔහේ ආව ගියට උගේ මතේ පිලි ගන්න ,රැල්ලට ආවඩන මිනිස්සු කොට්ටසයක් ඉන්නෙ කියල ඌ හොදටම දන්නව , දෙයියනේ ඔච්චර රට ගැන කැක්කුමක් තියෙන දෙස ප්රෙමියෙක් නම් උට තිබ්බනෙ උගේ ඔය ෆෙස්බුක් එකෙ ඉන්න කට්ටිය එකතු කරගෙන අඩුම ගානෙ අවතැන් උන අයට ආදාර ටිකක් එකතු කරන්න වැඩ පිලිවෙලක් ආරම්බ කරන්න, නැත්නම් ල.කාවට ඇවිත් උද්වු කරන්න. බොරු නාට්ට් රග පාල ඌ ගූග්ල් ඇඩ්සෙන්ස් වලින් කීයක් හරි හොයා ගන්නව අර බලල්ලු ලවා කොස් ඇට බාවනව වගේ ඔකයි තිත්ත ඇත්ත