Banks that provide service of making deposits in to bookmaker/gambling sites

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Mata bookmaker site ekakata salli wagayak deposit karanna one.

    HNB visa card eken try kala eth un deposit approve karanne ne. Contact karama kiyanawa gambling wage dewal walata support karanne nathilu eka hinda wenna athilu deposit refuse wenne. :sorry:

    Ithin mehema dekata deposit approve karana bank ekak thiyanawada??

    Mata wena widyaking nemei debit card ekakinma transfer karana widihatai one.

    Karuhari dannawanam help karanna.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ලංකාවේ සයිට් එකක්ද පිටරට එකක්ද paypal,moneybooker,alipay සපෝර්ට් නැද්ද ඒවයේ

    pitarata machan.
    moneybookers support karanawa. mata ewa nemei one. bank transfers uth support karanawa samahara sites habai tikak dawas yanawa. eth ewa nemei mata one.

    Debit Visa card ekakin thamai one.

    ekai danaganna one :oo:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ,

    මනිබුකර් එකට ඔබේ ඉන්ටර්නෙට් පේමන්ට් ඇක්ටිව් කරලා තියෙන කාර්ඩ් එකක් add කරන්න,
    කාර්ඩ් එකට සල්ලි දාල මනිබුකර් එකෙන් අදාල සයිට් එකට ගෙවීම කරන්න.

    :D:D:yes::yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Balapan online payment activeda kiyala. Card center eken ahapan.

    karala ban thiyenne. man ebay purchase karanawa. bills pay karanwa. oya wage dewal okkoma karanawa.

    man site eke deposit confirm karala okkoma karala passe bank eken authentication number ekak ewanawa confirm karanna. ekath insert karata passe kiyanawa card provider rejected the transaction. please contact them kiyala.

    man card center call karala issue eka kiwwama thamai kiwwe gambling dewal walata approve karanne nathi hinda wenna onelu deposit eka reject wenne.

    eyalage transactions details walath pennanawa man kohetada money send karanna try karala thiyenne kochchara amount ekakda kiyala. kisima error ekak pennanne nathilu. passe winadi 5k withara hoyala thamai kiwwe gambling wage dewal walata approve karanne nathi hinda wenna athilu reject wenne.

    mata danaganna one approve karala hassle free hoda bank eka mokadda kiyala
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ,

    මනිබුකර් එකට ඔබේ ඉන්ටර්නෙට් පේමන්ට් ඇක්ටිව් කරලා තියෙන කාර්ඩ් එකක් add කරන්න,
    කාර්ඩ් එකට සල්ලි දාල මනිබුකර් එකෙන් අදාල සයිට් එකට ගෙවීම කරන්න.

    :D:D:yes::yes:

    ne machan. mata eka karaganna puluwan. eth eka mata wedak ne.

    I want to deposit from a debit card only. This is absolutely essential.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ne machan. mata eka karaganna puluwan. eth eka mata wedak ne.
    I want to deposit from a debit card only. This is absolutely essential.

    උම්බ් පහල ඩෙබිට් කාර්ඩ් කීයකින් විතර ට්‍රයි කරද මචං

    1. සම්පත්
    2. සම්පත් වෙබ් කාර්ඩ්
    3. HNB
    4. Commercial
    5. Nations Trust Bank
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    උම්බ් පහල ඩෙබිට් කාර්ඩ් කීයකින් විතර ට්‍රයි කරද මචං

    1. සම්පත්
    2. සම්පත් වෙබ් කාර්ඩ්
    3. HNB
    4. Commercial
    5. Nations Trust Bank

    1i ban :D hnb eka witharai. hema ekakama account ara ara reject unoth melo wedak nane. :D ekai mokadda approve karanne kiyala danaganna one.
    Banks wala terms & conditions walawath me gena hariyata sadahan karala ne.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    1i ban :D hnb eka witharai. hema ekakama account ara ara reject unoth melo wedak nane. :D ekai mokadda approve karanne kiyala danaganna one.
    Banks wala terms & conditions walawath me gena hariyata sadahan karala ne.

    ආ එහෙමද
    මන් ගාව තියෙන ඒවායින් කොමර්ෂල් එකෙන් මාත් ඩිරෙක්ට් ගෙවනවා,අර ඔන්ලයින් reload දාගන්න පුළුවන් එකට එහෙම.
    තාම හැබැයි රිජෙක්ට් වෙලා නම් නැ.
    සයිට් එකෙන් කියන්නෙම කාර්ඩ් එකකින් දාන්න කියලද?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ආ එහෙමද
    මන් ගාව තියෙන ඒවායින් කොමර්ෂල් එකෙන් මාත් ඩිරෙක්ට් ගෙවනවා,අර ඔන්ලයින් reload දාගන්න පුළුවන් එකට එහෙම.
    තාම හැබැයි රිජෙක්ට් වෙලා නම් නැ.
    සයිට් එකෙන් කියන්නෙම කාර්ඩ් එකකින් දාන්න කියලද?

    normal dewal walata payment karana eka kisima aulak ne. gambling hinda thamai reject wenne customer care officer kiwwa hatiyata. nathuwa wena reason ekak wenna be. :confused:

    site ekata moneybookers, bank transfer, visa, master cards support.
    But moneybooker transactions walata offers ehema limited. godak welawata naththatama ne. bank transactions walin salli deposit wenna dawas 3k wage yanawa. eth sure ne approve weida kiyala

    Master card ekak mata ne thibbath eken interest fee ekak akpenawa.
    debit card thama quickest and most valuable.

    අයියෝ බන් දැන් මොකද කරන්නේ,
    උම්බ ලග තියෙන්නේ HNB එක විතරද?
    යාලුවෙක් හරහාවත් කරන්න විදියක් නැද්ද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මම skrill එකට සල්ලි වගෙයක් දාගන්න ඇහුවා බෑන්ක් එකෙන් උන්ගේ බෑන්ක් එකට ඩිපොසිට් කරලා. ලංකාවේ බෑන්ක් වලින් එක කරන්න බෑ කිවා බන් කමර්ෂල් එකෙන් ඇහුවාම
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    අයියෝ බන් දැන් මොකද කරන්නේ,
    උම්බ ලග තියෙන්නේ HNB එක විතරද?
    යාලුවෙක් හරහාවත් කරන්න විදියක් නැද්ද?

    eka thamai case eka :confused: man use karanne meka thamai e-banking walata.
    sampath, commercial kohomada danne ne.
    ewa naththan ntb wage balanna one. eka thamai ahanne card ekak deposit approve karana bank ekak kauruhari dannawada kiyala.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මම skrill එකට සල්ලි වගෙයක් දාගන්න ඇහුවා බෑන්ක් එකෙන් උන්ගේ බෑන්ක් එකට ඩිපොසිට් කරලා. ලංකාවේ බෑන්ක් වලින් එක කරන්න බෑ කිවා බන් කමර්ෂල් එකෙන් ඇහුවාම

    moneybookers lata deposit karanna puluwan wenna one machan. :oo:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    moneybookers lata deposit karanna puluwan wenna one machan. :oo:

    මනිබුකර් එකේ UK බෑන්ක් එකට මචන් ඩිරෙක් කමර්ෂල් බෑන්ක් එක හරහා ඩිපොසිට් කරන්න බෑ කිවා මම අහද්දී බන්. රටේ විනිමය නැති කතාවක් කිවා.:yes: