වෘත්තීය මට්ටමේ චිත්‍ර ශිල්පියෙක් වහාම අව
වෘත්තීය මට්ටමේ චිත්‍ර ශිල්පියෙක් වහාම අවශ්‍යයි
අප ආයතනය සදහා චිත්‍ර ශිල්පය හොදින් දන්නා අයෙකු අවශ්‍යයි.
බුදු දහම ගැන මනා අවබෝධයක් සහ ඒ හා ආශ්රිත නිර්මාණකරණය පිළිබද දැනුම අත්‍යවශයි
අවශ්‍යතාවය - මසකට එක බැගින් චිත්‍රයක් ඇදීමට
(නමුත් ඒ සදහා දින 14 / සති 2 ක කාලයක් පමණක් හිමිවේ)
නිවසේ සිට හෝ කොහේ සිට හෝ චිත්‍රකරණයේ යෙදිය හැක.
අවශ්‍ය කළමනා තමන් විසින් සම්පාදනය කරගත යුතුයි.
උස අගල් 18 සහ පළල අගල් 12 කෙන්ට් පේපර් එකක අවසාන චිත්‍රය නිර්මාණය විය යුතුයි.
චිත්‍රයකට ඉහල ගෙවීමක් සිදුකළ හැක.
තමන් කරන ලද ආකෘති චිත්‍රයක් සමගින් විමසන්න.(පී.එම් කරන්න)