වෘත්තීය මට්ටමේ චිත්‍ර ශිල්පියෙක් වහාම අව

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    වෘත්තීය මට්ටමේ චිත්‍ර ශිල්පියෙක් වහාම අවශ්‍යයි

    අප ආයතනය සදහා චිත්‍ර ශිල්පය හොදින් දන්නා අයෙකු අවශ්‍යයි.
    බුදු දහම ගැන මනා අවබෝධයක් සහ ඒ හා ආශ්‍රිත නිර්මාණකරණය පිළිබද දැනුම අත්‍යවශයි

    අවශ්‍යතාවය - මසකට එක බැගින් චිත්‍රයක් ඇදීමට
    (නමුත් ඒ සදහා දින 14 / සති 2 ක කාලයක් පමණක් හිමිවේ)
    නිවසේ සිට හෝ කොහේ සිට හෝ චිත්‍රකරණයේ යෙදිය හැක.

    අවශ්‍ය කළමනා තමන් විසින් සම්පාදනය කරගත යුතුයි.
    උස අගල් 18 සහ පළල අගල් 12 කෙන්ට් පේපර් එකක අවසාන චිත්‍රය නිර්මාණය විය යුතුයි.
    චිත්‍රයකට ඉහල ගෙවීමක් සිදුකළ හැක.

    තමන් කරන ලද ආකෘති චිත්‍රයක් සමගින් විමසන්න.(පී.එම් කරන්න)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කීයක් ද ගෙවීම.???
    මට අදින්න පුළුවන් කියල උඹ දන්නව නේහ්!

    හෆොයි..මට සීන් එක මීටර් වුනේ නැහැනෙ..
    ගෙවීම් ගැන මොන කතාද? වැඩේ වෙන්නයි ඕනි..:yes::yes:

    විස්තර ඔක්කොමයි..පරණ කරපු සාම්පල් දෙකතුනකුයි පීඑම් කරන්නන්.. ගණනුත් එක්කම:yes::yes:
     
    PrinceKAM

    Member
    May 26, 2016
    930
    108
    0
    බණ්ඩාරගම
    අවුරුදු ගානක පළපුරුද්ද තියන ඔයා හොයන විදියෙම කෙනෙක් ඉන්නවා. පුළුවන් නම් call එකක් දීල බලන්න. මෙන්න පෝන් නම්බර් එක 0775997457
    ඕක වැඩ කලේ නැත්නම් කියන්න සම්බන්ද කරලා දෙන්නම්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවුරුදු ගානක පළපුරුද්ද තියන ඔයා හොයන විදියෙම කෙනෙක් ඉන්නවා. පුළුවන් නම් call එකක් දීල බලන්න. මෙන්න පෝන් නම්බර් එක 0775997457
    ඕක වැඩ කලේ නැත්නම් කියන්න සම්බන්ද කරලා දෙන්නම්

    එයාගෙ නම?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෆොයි..මට සීන් එක මීටර් වුනේ නැහැනෙ..
    ගෙවීම් ගැන මොන කතාද? වැඩේ වෙන්නයි ඕනි..:yes::yes:

    විස්තර ඔක්කොමයි..පරණ කරපු සාම්පල් දෙකතුනකුයි පීඑම් කරන්නන්.. ගණනුත් එක්කම:yes::yes:
    සාම්පල් නං ඉතිං ගෙදර බිත්තියෙ තමා තියෙන්නේ...
    බෑ බං......:sorry:
    මොකද මගේ පාට ටික ඔක්කොම විනාස වෙලා ගිහින්. පින්සලක් ඇල්ලුව කාලයක් මතක නෑ. අර තරියට මං *කට වැන්දෙ නැතුව විතරයි ඒ කාලේ මට කැන්වස් ටිකක් ගෙනත් දීපං කියලා ආයෙ අදින්න පටන් ගන්න. ඔහේ ඌ ඒක සෙට් කලේ නෑ.

    කරනව නං අළුතින් ම අරං පටන් ගන්න ඕන බං.
    ඔයිල් කලර්ස් පට්ට ගනන් නේ බං.:angry: මේ ළගතදි මං ඇහුවා පෙන්ටල් මිලි 30 එක ටියුබ් එකක් 5400/-ක්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ කියන සයිස් එකේ මං ඇදපු චිත්‍රයක් අවසන් වතාවට සල්ලි වලට දුන්නේ 2004 දී. ඩෝව්න් ඔෆ් අ වයිෆ් -බිරිදක ගේ උදෑසන චිත්‍රෙය් නම. ඒක ගත්තේ ස්ටීව් ඔර්ලියෝ කියල බෙල්ජියම් ජාතික මහත්මයෙක්. චිත්‍රයට 80000/-ක් ලැබුණා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සාම්පල් නං ඉතිං ගෙදර බිත්තියෙ තමා තියෙන්නේ...
    බෑ බං......:sorry:
    මොකද මගේ පාට ටික ඔක්කොම විනාස වෙලා ගිහින්. පින්සලක් ඇල්ලුව කාලයක් මතක නෑ. අර තරියට මං *කට වැන්දෙ නැතුව විතරයි ඒ කාලේ මට කැන්වස් ටිකක් ගෙනත් දීපං කියලා ආයෙ අදින්න පටන් ගන්න. ඔහේ ඌ ඒක සෙට් කලේ නෑ.

    කරනව නං අළුතින් ම අරං පටන් ගන්න ඕන බං.
    ඔයිල් කලර්ස් පට්ට ගනන් නේ බං.:angry: මේ ළගතදි මං ඇහුවා පෙන්ටල් මිලි 30 එක ටියුබ් එකක් 5400/-ක්.
    මොන පින්සලද අයියා:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සාම්පල් නං ඉතිං ගෙදර බිත්තියෙ තමා තියෙන්නේ...
    බෑ බං......:sorry:
    මොකද මගේ පාට ටික ඔක්කොම විනාස වෙලා ගිහින්. පින්සලක් ඇල්ලුව කාලයක් මතක නෑ. අර තරියට මං *කට වැන්දෙ නැතුව විතරයි ඒ කාලේ මට කැන්වස් ටිකක් ගෙනත් දීපං කියලා ආයෙ අදින්න පටන් ගන්න. ඔහේ ඌ ඒක සෙට් කලේ නෑ.

    කරනව නං අළුතින් ම අරං පටන් ගන්න ඕන බං.
    ඔයිල් කලර්ස් පට්ට ගනන් නේ බං.:angry: මේ ළගතදි මං ඇහුවා පෙන්ටල් මිලි 30 එක ටියුබ් එකක් 5400/-ක්.

    නරකද ආයිත් පටන් ගත්තොත්.. පී එම් එකක් දැම්ම:yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,842
    4,493
    113
    උඹ කියන සයිස් එකේ මං ඇදපු චිත්‍රයක් අවසන් වතාවට සල්ලි වලට දුන්නේ 2004 දී. ඩෝව්න් ඔෆ් අ වයිෆ් -බිරිදක ගේ උදෑසන චිත්‍රෙය් නම. ඒක ගත්තේ ස්ටීව් ඔර්ලියෝ කියල බෙල්ජියම් ජාතික මහත්මයෙක්. චිත්‍රයට 80000/-ක් ලැබුණා

    මාසෙටම 1ක් විකුණුවත් ඇතිනේ.ඔය චිත්ර අඳින්න උගන්වන තැන් නැද්ද කොළඹ කිට්ටු
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ කියන සයිස් එකේ මං ඇදපු චිත්‍රයක් අවසන් වතාවට සල්ලි වලට දුන්නේ 2004 දී. ඩෝව්න් ඔෆ් අ වයිෆ් -බිරිදක ගේ උදෑසන චිත්‍රෙය් නම. ඒක ගත්තේ ස්ටීව් ඔර්ලියෝ කියල බෙල්ජියම් ජාතික මහත්මයෙක්. චිත්‍රයට 80000/-ක් ලැබුණා

    චිත්‍රයට 80000/-ක් ලැබුණා:confused::cool::cool: