2016 May - 31 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තරිඳු මට දෙන්ඩ විජය කුමාරතුංග මහත්මයගෙ සීතලේ නිසංසලේ සින්දුව. තරිඳු ඇතුලු රේඩියෝ අසන නොඅසන එළකිරි සියළු දෙනා එකතු කරගන්නවා :D:yes:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    තරිඳු මට දෙන්ඩ විජය කුමාරතුංග මහත්මයගෙ සීතලේ නිසංසලේ සින්දුව. තරිඳු ඇතුලු රේඩියෝ අසන නොඅසන එළකිරි සියළු දෙනා එකතු කරගන්නවා :D:yes:

    ඔබතුම නුවර එළියේ ඉන්න සිතිරද? :yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඔවු ඕයි
    අර බත් දන්සල තිබුන පැත්ත හොයාගෙන යමුද
    ගිහින් උද්ගෝශනය කොරමු :dull::dull::dull:

    ඈ බන් දන්සල් ඉවර වෙලා කොච්චර කලද ,මම හිටියනං හොයල :P:P