තේ එකක් කෝපි එකක් නැතෙයි බන්

hari sumudu mudu voice ekak nehh![]()




sorry malliyo araka wada na wage........... mage wena host ekak thiyanawa eka dennam.......... eka 2017 wenakan thiyanawa....... bath kala iwara wenakan hitapanko............

තරිඳු මට දෙන්ඩ විජය කුමාරතුංග මහත්මයගෙ සීතලේ නිසංසලේ සින්දුව. තරිඳු ඇතුලු රේඩියෝ අසන නොඅසන එළකිරි සියළු දෙනා එකතු කරගන්නවා![]()

හරකා හැරෙන්නේ පොල්' පැලේ ලගට

ඔවු ඕයි
අර බත් දන්සල තිබුන පැත්ත හොයාගෙන යමුද
ගිහින් උද්ගෝශනය කොරමු

සතුටුයි.ඉවර වෙනකම්ම හිටහන්
ඈ බන් දන්සල් ඉවර වෙලා කොච්චර කලද ,මම හිටියනං හොයල