තරිදුවා දැන් උබත් ඉරිදා ඕක කොරන්නෙ නැත්තම්
උබවත් කොටියටම තමා දාන්න වෙන්නෙ
ඇයි යකෝ අපේ පුංච් හිත් රිද්දන්නෙ

ජොක් එකක් බන් .............. එලකිරි................සාමෙන් බ්රෝ






ජනාධිපති කියන ඒව කවුද බන් ගනන් ගන්නේ.ඌට කරන්න පුලුවන් කෙංගෙඩියක් නෑ



අඩො උබ කොරතොට නෙ ඉන්නෙ..............ජනාධිපති තුමා කියන ඒව නම් වැඩිය විස්වාස නෑ![]()





තරිදුවා උබ කියපු නිවුස් එකට කොබාට හාට් ඇටෑක් එකක් හැදිලා