2016 May - 31 - ElaKiri Radio ! -Music Hut with tharindumj

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :dull: දකුණු පැත්තේ උඩම ඇති privacy shortcuts කියල, එක click කොරපිය එතකොට පහල ඇති who can contact me කියල එකේ දීපිය friends of friend

    Settings -> Privacy -> Who can contact me
    ow appa ekanam aththa, fb eke awlakda mandha maath friends of friends daan inne eth ehema nathi ayath request daanavane:eek:


    thanks lamaine :love:
    ow matath therenne na mutual friends nethi eun kohen profile eka ahu wela request karanawada kiyala :dull: :eek:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ගොබිලෙක් ඇවිත් මගේ වෙලාව කෑවා.මට දෙන්න
    සූරිය දෙනුවන් පුබුදින අලුයම-වික්ටර් රත්නායක.

    උඹත් ඉල්ලන්නේ පට්ට සිංදුනේ සරත් දසනායක අපුරු තනුවක් :love:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,028
    113
    adala nene
    නැතුව නැතුව .......;);)
    ඉල්ලන්න සින්දුවක්වත් මතක් වෙන්නේ නෑ උබල කියාගන්න ඒවා දැක්කාම...........:D:D:D:D:D
    තියෙන එකක් ඉල්ලපිය
    නැත්නම් ඒක මට දියවු