ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන නුවන් කුලසේකර ටෙස්ට් ක්රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
ඔහු එම ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දී ඇති බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරන්නේ.
- See more at: http://nethfm.com/article/108434#sthash.HklTbQUO.dpuf

