UK visit visa (with family)

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මචංලා මගෙ wife ගෙ cousin පුතෙක්ගේ වෙඩින් එකක් තියනවා england වල. මටයි නෝනටයි මගෙ අවුරැදු 7 දුවටයි invite කරලා තියෙනවා. එහෙන් එයාර් ‍ටිකට් සහ සියලුම වියදම් හම්බෙනවා ඉතිං... ඉතිං මට දැන ගන්න ඕනෙ ඇප්ලිකේෂන් එකක් (01) විතරද මචංලා fill කරන්න තියෙන්නෙ? නැත්තම් 3 දෙනාටම ඇප්ලිකේෂන් 3ක් fill කරන්න ඕනෙද (visa4uk site eke) ? දන්න කෙනෙක් මට උදව් කරනවද.. විස්තර පොඩ්ඩක් කියලා දෙන්න මචංලා... :confused:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මගේ අම්මලයි කෙල්ලයි මේ දවස් වල මගේ graduation එකට එන්න හදනවා. හරි හමන් agent කෙනෙක්ගෙන් ඕවා කරගන්න මචං.

    අවංකවම කියුවොත් තනියෙන් කරගන්න පුළුවන් අමාරු නෑ.

    පුතාගෙන් ඔයාට ස්පොන්සර් කරන්න පුළුවන් කියලා ලියුම් ඕනා. එකට බැංකු වාර්තා ඕනා upto 6 months. පස්සේ නවතින්න තැනක් තියෙනවා කියලා ලියුමක් ඕනා. අඩුම මාස 4 කට වීසා හම්බෙයි. අර ස්පොන්සර් ලියුමේ කියන්න උබලා හරියටම ඉන්නේ වෙඩිම තියන දවස 1 වගේ කියලා. සමහර අයට දැන් වීසා රිජෙක්ට් කරනවා. වීසා හම්බුනට පස්සේ ඉන්න පුළුවන් ඕන කාලයක්.
     
    Last edited:

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    :P
    මචංලා මගෙ wife ගෙ පුතෙක්ගේ වෙඩින් එකක් තියනවා

    mokakda bn ea katrhwa :D

    ane manda bn bumpz

    වැරදුනා - wife ගෙ cousin පුතෙක්ගේ
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    :rofl:
    කැමති නම් මම agent ගේ විස්තර දෙන්නම්. අහලා බළලා වැඩේ කරගන්න.
    පට්ට සල්ලියක් ඉල්ලයි නේ... දවස් 7න ආපහු එනවා මචං... පීඑම් එකක් දාපන්කො.. මං අහල බලන්නම්... තෑන්ක්ස් උඹට...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :rofl:
    පට්ට සල්ලියක් ඉල්ලයි නේ... දවස් 7න ආපහු එනවා මචං... පීඑම් එකක් දාපන්කො.. මං අහල බලන්නම්... තෑන්ක්ස් උඹට...

    තනියෙම කරගන්න පුළුවන් අවුලක් නෑ නමුත් පොඩි බබාලා ඉන්න නිසා
    මම ඒ විස්තර දන්නේ නෑ. ඔක්කොම ලියකියවිලි ලෑස්ති කරගෙන කවුරු හරි හම්බෙන්න යන්න. ලොකු මුදලක් ගන්න එකක් නෑ.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මචංලා මගෙ wife ගෙ cousin පුතෙක්ගේ වෙඩින් එකක් තියනවා england වල. මටයි නෝනටයි මගෙ අවුරැදු 7 දුවටයි invite කරලා තියෙනවා. එහෙන් එයාර් ‍ටිකට් සහ සියලුම වියදම් හම්බෙනවා ඉතිං... ඉතිං මට දැන ගන්න ඕනෙ ඇප්ලිකේෂන් එකක් (01) විතරද මචංලා fill කරන්න තියෙන්නෙ? නැත්තම් 3 දෙනාටම ඇප්ලිකේෂන් 3ක් fill කරන්න ඕනෙද (visa4uk site eke) ? දන්න කෙනෙක් මට උදව් කරනවද.. විස්තර පොඩ්ඩක් කියලා දෙන්න මචංලා... :confused:

    1. UK ඉන්න එක්කෙනාගෙන් ඔයාලට ස්පොන්සොර් කරනවා කියල letter එකයි
    2. එයාගේ මාස අඩුම 3 ක වත් bank statement (එයාට ඔයාලට sponser කරන්න සල්ලි තියනවා කියන්න.) [මේකට නම් එක්කෙනෙක්ට මුළු මාස 6 ටම ගාන, ගානේ පෙන්නන්න ඕනේ. ඔයාල එක දවස උනත් ඉන්නේ. හරියටම මතක නෑ එක්කෙනෙක්ට ලක්ෂ 10 ගානේද කොහෙද ]
    3. එයාගෙන් ඔයාලට accommodation දෙනවා කියල letter එකකුයි / hotel බූකින්ග් එකයි
    4. air ticket බූකින්ග් itenirary එකයි
    5. ඔයාල අපහු එනවා කියන එක පෙන්නන්න documents .( ඔයාලගේ payslips , නිවාඩු අනුමත කරගත්ත එව්වා, ඔයාලගේ bank statement ,...etc ) [මේකට පුළුවන් තරම් පෙන්නන්න ඕනේ ඔයාල අපහු එනවා කියන එක.]

    ඔය ටික දාල apply කරානම් බඩු hambawenawa .
     
    :yes:
    thanks machan ubata... , මට දැන ගන්න ඕනෙ ඇප්ලිකේෂන් එකක් (01) විතරද මචංලා fill කරන්න තියෙන්නෙ? නැත්තම් 3 දෙනාටම ඇප්ලිකේෂන් 3ක් fill කරන්න ඕනෙද (visa4uk site eke) ?
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මට දැන ගන්න ඕනෙ ඇප්ලිකේෂන් එකක් (01) විතරද මචංලා fill කරන්න තියෙන්නෙ? නැත්තම් 3 දෙනාටම ඇප්ලිකේෂන් 3ක් fill කරන්න ඕනෙද (visa4uk site eke) ?