1. UK ඉන්න එක්කෙනාගෙන් ඔයාලට ස්පොන්සොර් කරනවා කියල letter එකයි
2. එයාගේ මාස අඩුම 3 ක වත් bank statement (එයාට ඔයාලට sponser කරන්න සල්ලි තියනවා කියන්න.) [මේකට නම් එක්කෙනෙක්ට මුළු මාස 6 ටම ගාන, ගානේ පෙන්නන්න ඕනේ. ඔයාල එක දවස උනත් ඉන්නේ. හරියටම මතක නෑ එක්කෙනෙක්ට ලක්ෂ 10 ගානේද කොහෙද ]
3. එයාගෙන් ඔයාලට accommodation දෙනවා කියල letter එකකුයි / hotel බූකින්ග් එකයි
4. air ticket බූකින්ග් itenirary එකයි
5. ඔයාල අපහු එනවා කියන එක පෙන්නන්න documents .( ඔයාලගේ payslips , නිවාඩු අනුමත කරගත්ත එව්වා, ඔයාලගේ bank statement ,...etc ) [මේකට පුළුවන් තරම් පෙන්නන්න ඕනේ ඔයාල අපහු එනවා කියන එක.]
ඔය ටික දාල apply කරානම් බඩු hambawenawa .




අනේ මචන් ඔය පුතාට කියපන්කො මටත් Invite කරන්න කියලා... මත් එන්නම් උබලා එක්ක යන්න...![]()
Kemathi nam mama help karannam ..awashya documents tika ready karaganna...mama check list eka dennam ,kawadada wedding eka. Ubalata godak docs submit karana thiynawa
OYAGE MAIL ADDRESS EKA DENNA. MAN DANATA READY KARALA THIYANA DOC LIST EKA EWANNAM. ADU PAADU DOCS CHECK LIST EKA MATA EWANNA. WED EKA 9TH JULY. TIME ATHI WEIDA
මගේ වැඩේ ගොඩදාලා දෙන්න පුළුවන් යූකේ වීසා කරන කවුරැ හරි අපේ සහෝ කෙනෙක් මේකෙ ඉන්නවද


ube meke hoya hoya hitiyoth wenne july 9 wenakanma hoyanna tamai..
ai yako tikaka eliyata pahalata bahala pattare aran balala deyak hoyaganna ubalata molayak nadda? thota rata giya eka yaluwekwath nadda?
me wage deyakwath taniyen koraganna bari uba wage un rata noyana ekama tama hoda.![]()


