Vegetarian Wedding recipes

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    සොහොන;19267635 said:
    ජිවිතේ පලමුවෙනි වතාවට ඔන්න එළවලු වලින් දාන්න පුළුවන් වැඩ කැලි ටිකක් උබට කියන්නම් :)

    1,කජු

    හදනකොට කිරියෙන් හදලා දෙන්න එපා බැදලා කරලා deval එකටම දීපන්

    2.හතු

    deval එකට හරියට හැදුවොත් බිත්තර වාගේ තමයි හැබැයි රසකාරක අනිවාර්යයි

    3.පාස්ටා එක එළවලුත් එක්කලා

    මේක හදන්න කියපන් කඩේ රයිස් එක ගහන විදිහට හරියට හැදුවොත් බත් පරාදයි

    4.බුරියානි

    හරියට හදුවොතින් මස් මාළු අඩුවක් නොඑන විදිහට හදන්න පුළුවන්

    5.අල බැදලා

    දන්නවානේ උබ අලත් එක්කලා පට්ට සෙල්ලමක් දාන්න පුළුවන්

    6.කට්ලට් /පැටිස් /රෝල්ස් /මාළු මිරිස් රෝල්ස්

    ඇතුලට මිශ්‍රණයට අලයි කෙහෙල් මුව බැදලා දාලා හදපන් 4 ම දෙන්න පුළුවන්

    7.කඩල deval එකක්

    උබ හොදින් මේ වාගේ අඩුපාඩුවක් නැතුව දෙන්න බලහන් සුබ පැතුම් උබට :)

    thanks macho :love:
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    ela ela suba mangalam suba mangalam :D

    vegetable Sausage, Mushroom වැඩිපුර Use කරනපන් මචන්.

    හතු , සෝයා ම්ට්

    මරුනේ..

    මස් නැතුව බයිට් එකට මොනාද දෙන්නේ?:baffled:

    නියමයි මචං. එකෙක් දෙන්නෙක් ඔය කොන්ද තියෙන වැඩ කළාම ඉබේම අනිත් අයත් හැදෙනවා.

    බොන්න නැතුව මොන වෙඩින්ද.ඒක හරියට මනාළිය නැති මගුල් ගේ වගේනේ.ඔන්න මම නම් එන්නේ නැහැ..:frown:

    niyamai machan.. bump..

    Podi Silva - පොඩි සිල්වා;19257072 said:
    ubata 100 k genna ganna ona nm 200 k twath kyla thyapn

    naththm oya mukuth nkiya invite krpn

    bump mcn

    Ethakota umbe weddin eke bonna denawada?

    හැබැයි පුතො හොඳ recipe එකක් නැත්නම් මාලු කෑල්ලක් හරි දීපන් නැත්නම් ආපු එවුන්ගෙන් කතා අහල ඉවරයක් නෑ. හැමොටම කියලා වෙඩින් එක ගත්තෙ අපරදෙ කියල හිතෙයි. අපෙ අය වෙඩින් එක හොඳයි කියන්නෙ මනමාලිගෙ ඇඳුමෙනුයි,, කෑම එකෙන්නෙ.

    :lol::lol::baffled::baffled:

    Good Luck ;););)

    5+
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,144
    1,518
    113
    ai kiyanna oneda?

    ado wedding eka ganin macho umbe hithe wadina widihata eka eka katha kiyana de ahanna eka nawaththala..! un wedding ekata awilla salli dunnoth nodunnoth gaanak naa..!

    Tamil kattiya Kovil wala thiyana wedding Hall eke Wedding gaththoth veg mai denne... enawa kanawa yanawa.. Cookeres la innawa machan Colombo wala ubath wedding ekata gihin eyalage kema check karanna puluwan.. kemathinam eyalawa oreder karanna puluwan..

    mage yalu dennage weddig eka Veg kisi awulak naa

    minissu hithai uba salli ithurukaranna ahema kalai kiyalai anan mana..
    minissu neh ban.. oonta aa dawasa witharai.. magulak ganna windina dukai mahansiya danne api.. so apita ona widihatamai ganna oni..!

    ubata jaya machan..!!

    mage thawa yaluwek uge wedding eke bonna denna naa kiyala kiwwa.. a widiahatama kalaa kisima awlak naa..! kellogen peththath dannawa.. moo bona ewata wiruddai kiyala ... iitn ohomama drinks salli ithuru..eka pakekwath mukuth kiwwa naa.. ( passe kelama kiwwada manda) uge hati dannawanh..!

    elakiri macha..:P:P

    Prakotipathiyek
    wedding2.jpg

    lankawe..:baffled::baffled:

    news%5C2013%5C11%5Cimages%5Cnewsginners.jpg

    Last edited:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,144
    1,518
    113
    ai kiyanna oneda?
    Menna machan wedding Gift..!

    Wedding cake kaala pada arala yana ekata wada pelayak pela karana eka godak pin.. watinawa...!

    Wedding eke man dekka pela dena eka.. but kalupaara iri tedi daapu palathuru gas waraga.. oni ekka ganna puluwan..!! eke sticker gahala thibunaa Take me Plant me kiyala..! mage wedding ekatath oya plan eka thiyanne...!
    wedding cake cancell.. :p

    62.jpg
     
    sahahtika aththa macho
     
    wow. patta idea eka.
     
    • Like
    Reactions: MNV

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    wedding එකට කට්ටියට කියනකොට vegi කියන එක අනිවා කියනවා. එතකොට එන්න කලින්ම දන්නවනේ මේ වගේ wedding එකක් කියල. නැත්නම් අපේක්ෂා බංග වේවි කෑම ගැන. නැත්නම් එන්නේ නැතුව ඉදිවී. :)

    Matath wedagath wena dewal godak denagaththa machan.
    Uba theeranaya wenas nokarapu eka gena godak sathutuyi.
    ubata jayen jaya.:):):):):):):)
     
    • Like
    Reactions: Extra One

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113

    Matath wedagath wena dewal godak denagaththa machan.
    Uba theeranaya wenas nokarapu eka gena godak sathutuyi.
    ubata jayen jaya.:):):):):):):)

    5+. thanks ow macho. mama theeranaya aran thama recipe ekata hoda idea tikak ganna thama ona ona wune.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Mekai yaluwane siddya. next year mage wedding eka ganna yanawa. hotel ekak baluwa. Wedding eka full vegetarian thama denna hithan inne. Hotel eke menu ekata add karanna hoda vegi recipes tikaka dana ganna ona.
    meat fish aduwa nathi wennath ekka hoda option tikak kiyannako

    මචෝ උබ මේකේ මගේ යාලුවෙක්.. ඒත් මෙහෙම කිව්වට තරහ වෙන්න එපා

    මස් මාලුත් නැත්නම් බොන්නත් නැත්නම් මිනිස්සුන්ට පව්දෙන්න ඉන්වයිට් කරන්න එපා බන්..එන උන් කුනුහරපෙන් හිතින් හරි බැන බැනා යන්නේ. උබ මස්මාලු කන්නේ නැත්නම් බොන්නේ නැත්නම් උබ නොකා නොබී ඉදපන්. මෙහෙම වෙඩින් කරනවට වඩා හොදයි මචන් රෙජිස්ටාර් ගාවට ගිහින් බැදලා ලමානිවාසෙකට හරි වැඩිහිටි නිවාසෙකට හරි හොදට වියදම් කරලා දානයක් දීපන්.පිනක් වගේම අනාගතේට ආශිර්වාදයකුත් වෙනවා :):)

    සසරට ඇලෙන්න කසාදෙකුත් බැදගන්න එකේ මොන වෙජිටේරියන්ද මොන අකැප සුරාවද... වෙඩිමක් නම් එහෙම කරපන්.. දානයක් නම් එහෙම දීපන්:):)

    මන්දා මේ මගේ අදහස
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;19278402 said:

    ekagai
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :yes::yes:
     
    5+ thanks macho comment එකට,
    ගොඩක් අය දකින්නේ ඔය විදියට තමා.
    කොහමත් wedding card එකේ දානවා wedding එක vegi කියල. :)
    මගේ සතුට වෙනුවෙන් එන එවුන් ඒවි. එහෙම නැති එවුන් නෑවිත් ඉදිවී :)
    මට පුළුවන් විදියට පොඩි හරි දානයක් පුලවන් හැම වෙලවෙම කරනව.

    මචන් මම මීට කලින් vegi wedding(ටැමිල් නෙව් සිංහල) කීපයකට ගිහින් තියෙනවා.

    ඔව් මචෝ කසාද බැදීමෙන් සසරට ඇලෙනවා තමා. සාමාන්‍ය ලෝකේ wedding දිහා බලල තම උබ ඔය කතා කරන්නේ. දැන් දාන දෙනකොටත් මචෝ එහෙම නැහැ.
     
    වෙඩිමක් ගන්නකොට ඒ විදිහට ගනින් මචෝ.. දානයක් දෙනකොට ඒ විදිහට දීපන්

    මේක නිකන් නැශනල් එකයි ලමා සාරියයි ඇදන් ක්ලබ් යනවා වගේ වැඩක්

    අපරාදේ උබේ සල්ලියි වෙලාවයි
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    1. කජු (කැමතිනම් ග්‍රීන්පීස් ටිකක් දාන්නත් පුලුවන්)
    2. සාමාන්‍ය හතු
    3. බොත්තම් හතු (Button Mushroom)
    4. ගෝවා මල්
    5. වම්බටු මෝජු (කැමතිනම් රටඉදි දාන්න)
    6. කට්ලට් (පිරවුම් මිශ්‍රණයට අල, කෙහෙල්මුව, පොලොස් ගන්න පුළුවන්)
    7. පුරවපු මාළු මිරිස් (රෝල්ස්/කට්ලට් වගේ බදින්නත් පුළුවන්)
    ...............

    කාඩ් එකේ වෙඩින් එක vegi කියලා දාන්න. විවිධත්වයක් තියන ළවලු කෑම ගොඩක් තියනවනම් මස්, මාලු නැති අඩුව දැනෙන්නේ නෑ. වෙනස් විදියේ ළවලු කෑම වර්ග හදන්නත් පුළුවන්. (ගෝවා මල් බැදලා, පොලොස් පෙති බැදල) කලින් හදල ටෙස්ට් කරල බලන්න. අමුතු කෑම හදනවනම් වෙඩින් කේදි කෑම හදුන්වා දෙන බෝර්ඩ් තියන්න. ගුඩ් ලක්... :)
     
    5+ thanks