Vegetarian Wedding recipes

vdilshan

Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Mama nam hithanne uba oya karana wade waradi machan, mokada api vegi una kiyala bahutharaya ehema nha ne machan, ubage wedding ekata ena kattiyagen atleast 80% wath vegi nam awlak nha.

    Api ehema karoth echara sundara dawasaka athmarthakami minissu kiyala lable wadi, dannawane nayonge, ahalapahala kattiyage katawal gena. Dan ubata mehema hithei wena ewunta ona widiyatada wada karanna one kiyala BUT ubata hithanna deyak kiwwe.

    Waraddak kiwwa nam sorry machan.
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,980
    27,122
    113
    1. කජු (කැමතිනම් ග්‍රීන්පීස් ටිකක් දාන්නත් පුලුවන්)
    2. සාමාන්‍ය හතු
    3. බොත්තම් හතු (Button Mushroom)
    4. ගෝවා මල්
    5. වම්බටු මෝජු (කැමතිනම් රටඉදි දාන්න)
    6. කට්ලට් (පිරවුම් මිශ්‍රණයට අල, කෙහෙල්මුව, පොලොස් ගන්න පුළුවන්)
    7. පුරවපු මාළු මිරිස් (රෝල්ස්/කට්ලට් වගේ බදින්නත් පුළුවන්)
    ...............

    Wedding ekakda daanayak da? :dull:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Patta concept ekak machan :D
    umba kiyanne dan wedding karana un mara modai bun,
    hena loku hotel wala wedding gatthata, godak unta moleyak na..
    veggie un gana poddak wath hithanne na, un thorala tiyana recipes wala monawa hari reddak kalawan karala
    unta therenenne na meat kana unta veggie kama kanna puluwan unata veggie unta meat kanna ba kiyala
    GOOD LUCK MACHAN !

    :yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;19278402 said:

    මචෝ උබ මේකේ මගේ යාලුවෙක්.. ඒත් මෙහෙම කිව්වට තරහ වෙන්න එපා

    මස් මාලුත් නැත්නම් බොන්නත් නැත්නම් මිනිස්සුන්ට පව්දෙන්න ඉන්වයිට් කරන්න එපා බන්..එන උන් කුනුහරපෙන් හිතින් හරි බැන බැනා යන්නේ. උබ මස්මාලු කන්නේ නැත්නම් බොන්නේ නැත්නම් උබ නොකා නොබී ඉදපන්. මෙහෙම වෙඩින් කරනවට වඩා හොදයි මචන් රෙජිස්ටාර් ගාවට ගිහින් බැදලා ලමානිවාසෙකට හරි වැඩිහිටි නිවාසෙකට හරි හොදට වියදම් කරලා දානයක් දීපන්.පිනක් වගේම අනාගතේට ආශිර්වාදයකුත් වෙනවා :):)

    සසරට ඇලෙන්න කසාදෙකුත් බැදගන්න එකේ මොන වෙජිටේරියන්ද මොන අකැප සුරාවද... වෙඩිමක් නම් එහෙම කරපන්.. දානයක් නම් එහෙම දීපන්:):)

    මන්දා මේ මගේ අදහස

    මේ කතාවත් ඇත්ත. බොන්නත් නෑ කියන්නෙ එන උන් පවු නේ.
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මම නම් පුතා වෙජි නෙමේ...මාත් වෙජි වෙඩින්ග් එකකට ගියා...ඔතන කතාව යන්නේ මෙහෙම..මුන් ලෝබකමට අරක්කු මස් මාලු නැතිව මේක අරගෙන , එතකොට ගාන අඩුවෙන්නේ යන්නේ..ඔන්න ඔහොමයි කියන්නේ..

    උබට ටිකක් ගාන වියදම් වෙයී..මෙහෙම කරපන්..

    වෙජි වලින්ම දියන්..හැබැයි මේසේ පිරෙන්න කෑම දියන්..වර්ග වර්ග වලින්..

    පලතුරු නම් හොදට දියන්, වෙජිටබල් බොයිල් , හතු , කට්ලට් එහෙම සැරට හදපන් , සොයාමීට් ඩෙවල් දීපන් කටින් දුන් දාන්න, මාලු මිරිස් ඇතුලට උම්මලකඩ දාලා , කජු , අල පෙති , .. පාස්තා , නූඩ්ලස් , බුරියානි වෙජී විදිහට හදපන්..

    මන් කිව්වා වගේ බඩපැලෙන්න එවා කන්න දියන් සහෝ.. එත්කොට කාටත් කියන්න බෑ වියදම් නොකර මගුල අරන් කියලා..ටේබල් හිස් වෙන්න දෙන්න එපා..වර්ග වර්ග කෑම හොදට ලස්සනට මේසෙට එද්දි ඔක්කොම කනවා බන්..බොන උන්ට හුකන්න කියපන්...

    මස් කන එකෙක් විදිහට ඔහොම වෙජි කෑම දුන්නොත් මම නම් කනවා පුතා බඩ පැලෙන්න සිරා.. ගුඩ් ලක් බ්‍රෝහ්..
     
    Last edited:

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Starter- veg salads

    Main - veg rice

    Side Dishes - Vegetable curries

    Desserts - fruits :eek:

    :baffled: :oo:

    Liquor ona nam - pol arakku :rofl:
    Bite ekata French fries/ Fried Mushroom or papadam :rofl:
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සොහොන;19267635 said:
    ජිවිතේ පලමුවෙනි වතාවට ඔන්න එළවලු වලින් දාන්න පුළුවන් වැඩ කැලි ටිකක් උබට කියන්නම් :)

    1,කජු

    හදනකොට කිරියෙන් හදලා දෙන්න එපා බැදලා කරලා deval එකටම දීපන්

    2.හතු

    deval එකට හරියට හැදුවොත් බිත්තර වාගේ තමයි හැබැයි රසකාරක අනිවාර්යයි

    3.පාස්ටා එක එළවලුත් එක්කලා

    මේක හදන්න කියපන් කඩේ රයිස් එක ගහන විදිහට හරියට හැදුවොත් බත් පරාදයි

    4.බුරියානි

    හරියට හදුවොතින් මස් මාළු අඩුවක් නොඑන විදිහට හදන්න පුළුවන්

    5.අල බැදලා

    දන්නවානේ උබ අලත් එක්කලා පට්ට සෙල්ලමක් දාන්න පුළුවන්

    6.කට්ලට් /පැටිස් /රෝල්ස් /මාළු මිරිස් රෝල්ස්



    ඇතුලට මිශ්‍රණයට අලයි කෙහෙල් මුව බැදලා දාලා හදපන් 4 ම දෙන්න පුළුවන්

    7.කඩල deval එකක්

    උබ හොදින් මේ වාගේ අඩුපාඩුවක් නැතුව දෙන්න බලහන් සුබ පැතුම් උබට :)

    කට්ලට් /පැටිස් /රෝල්ස් /මාළු මිරිස් රෝල්ස් ඇතුලට දාන්නෙ උබෙ ඇට දෙක කුඩු කරලද?

    3 ලොවෙත් පාස්තා ගහන්ඩ බැ මස් නැතුව හුජ්ජ රහට නම් පුලුවන්.
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පබිලිස්ගේ එලවළු කැම රිසිපිස් තියනවා..කඩෙි රස සරණිය පත්තරය අරන් බලන්න,එකේ පෙබරවාරි තියනවා එලවලුවලින් සොජෙස් පවා හදන හැටි..පබිලිස්ගේ කැම පොත් තියනවා ලෙක්හවුස්බුක් ෂොප් එකේ..:yes:

    http://www.lakehousebookshop.com/browse.php?tId=58&srt=0


    View attachment 65189


    මගෙන් සුභ පැතුමි...:)
     
    Last edited:

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    Wedding ekakda daanayak da? :dull:
    Uba vegi wedding valata gihin nehe neada? Daanayak venna oana ney. Hariyata denavanam minissu baninney ney. Mama vegi wedding keepayakata gihin thiyanava. 2kadi minissu benna lobakama kiyala. Nikanma vegi keama vitharai thibuney. Special mukuth ney. But anith wedding valadi ehema ney. Minissu keama hodai kiwva. (mas kana ayath hoda kiwva) Thoraganna godak thiyanavanam, mas vagey hadanna puluwan vegitable thiyanavanam, rahata keama thiyanavanam vegi getaluwak nemey :D
     
    • Like
    Reactions: Extra One

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    මම නම් පුතා වෙජි නෙමේ...මාත් වෙජි වෙඩින්ග් එකකට ගියා...ඔතන කතාව යන්නේ මෙහෙම..මුන් ලෝබකමට අරක්කු මස් මාලු නැතිව මේක අරගෙන , එතකොට ගාන අඩුවෙන්නේ යන්නේ..ඔන්න ඔහොමයි කියන්නේ..

    උබට ටිකක් ගාන වියදම් වෙයී..මෙහෙම කරපන්..

    වෙජි වලින්ම දියන්..හැබැයි මේසේ පිරෙන්න කෑම දියන්..වර්ග වර්ග වලින්..

    පලතුරු නම් හොදට දියන්, වෙජිටබල් බොයිල් , හතු , කට්ලට් එහෙම සැරට හදපන් , සොයාමීට් ඩෙවල් දීපන් කටින් දුන් දාන්න, මාලු මිරිස් ඇතුලට උම්මලකඩ දාලා , කජු , අල පෙති , .. පාස්තා , නූඩ්ලස් , බුරියානි වෙජී විදිහට හදපන්..

    මන් කිව්වා වගේ බඩපැලෙන්න එවා කන්න දියන් සහෝ.. එත්කොට කාටත් කියන්න බෑ වියදම් නොකර මගුල අරන් කියලා..ටේබල් හිස් වෙන්න දෙන්න එපා..වර්ග වර්ග කෑම හොදට ලස්සනට මේසෙට එද්දි ඔක්කොම කනවා බන්..බොන උන්ට හුකන්න කියපන්...

    මස් කන එකෙක් විදිහට ඔහොම වෙජි කෑම දුන්නොත් මම නම් කනවා පුතා බඩ පැලෙන්න සිරා.. ගුඩ් ලක් බ්‍රෝහ්..


    ඔව් මචන්. vegi කරන්නේ ගාන අඩු කරගන්නනම් නෙවි. එහෙනම් vegi නැතුව දෙන එක ලාබයි. Vegi එකේදී වෙනත් වර්ග එකතු කරන නිසා plate එක සැලකියයුතු ගානකින් වැඩි.
    තව කන්න කලින් vegi සුප් වගයක් සෙට් කරලා තියෙන්නේ.
    තව table එකේ ඉන්න ගමන් කන්න. soft drinks. bite, ඇපල්, කජු, etc... වගේ ඒවා ready කරලා තියෙන්නේ.
    මගේ wedding එක වෙනුවෙන් මරණ සතුන්ගේ කොටස් හැර දෙන්න පුළුවන් හැමදේම දෙනවා.
    මම දැනට vegi wedding 4 කට ගිහින් තියෙනවා. :yes:
     
    • Like
    Reactions: dcdweerawardhana

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    Uba vegi wedding valata gihin nehe neada? Daanayak venna oana ney. Hariyata denavanam minissu baninney ney. Mama vegi wedding keepayakata gihin thiyanava. 2kadi minissu benna lobakama kiyala. Nikanma vegi keama vitharai thibuney. Special mukuth ney. But anith wedding valadi ehema ney. Minissu keama hodai kiwva. (mas kana ayath hoda kiwva) Thoraganna godak thiyanavanam, mas vagey hadanna puluwan vegitable thiyanavanam, rahata keama thiyanavanam vegi getaluwak nemey :D


    ඔව් මචන්. මම දැනට vegi wedding 4 කට වගේ ගහින් තයෙනවා. :yes:
    මොනවහරි කියන්න ඉන්න කට්ට්ටිය කොහොමත් මොන හරි කියනව.
    මගේ wedding එක දවසේ වත් මගේ හොදම යාළුවන් නෑයන් සතුටු කරන්න. අහිංසක සතෙක් මරවන්න අනුබල දුන්නේ නැහැ කියන එක හිතට දැනෙනකොට සතුට කියල නිම කරන්න බැහැ.
     

    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    Mekai yaluwane siddya. next year mage wedding eka ganna yanawa. hotel ekak baluwa. Wedding eka full vegetarian thama denna hithan inne. Hotel eke menu ekata add karanna hoda vegi recipes tikaka dana ganna ona.
    meat fish aduwa nathi wennath ekka hoda option tikak kiyannako

    samabarathawa thiyenna one machan.oya concept eka hodai but balance nehe.

    final Result eka = unsuccessfull otherwise FAIL

    weddimak unoth aniwaren

    bonna thiyenna one
    meat hodata thiyenna one.

    ehema nethi wedding malagewal wage bn.


    wedding nokara hitiyath aulak ne oya concept eka run nokara
     
    • Like
    Reactions: Extra One