මොකෝ උනේ වැඩේ කරාද?
this month thiyenne. next week recipe eka finalize karala hotel ekata denawa.

මොකෝ උනේ වැඩේ කරාද?

this month thiyenne. next week recipe eka finalize karala hotel ekata denawa.![]()
සුභ මංගලම්, ජය මංගලම්! 

1. කජු (කැමතිනම් ග්‍රීන්පීස් ටිකක් දාන්නත් පුලුවන්)
2. සාමාන්‍ය හතු
3. බොත්තම් හතු (Button Mushroom)
4. ගෝවා මල්
5. වම්බටු මෝජු (කැමතිනම් රටඉදි දාන්න)
6. කට්ලට් (පිරවුම් මිශ්‍රණයට අල, කෙහෙල්මුව, පොලොස් ගන්න පුළුවන්)
7. පුරවපු මාළු මිරිස් (රෝල්ස්/කට්ලට් වගේ බදින්නත් පුළුවන්)
...............

Patta concept ekak machan![]()
umba kiyanne dan wedding karana un mara modai bun,
hena loku hotel wala wedding gatthata, godak unta moleyak na..
veggie un gana poddak wath hithanne na, un thorala tiyana recipes wala monawa hari reddak kalawan karala
unta therenenne na meat kana unta veggie kama kanna puluwan unata veggie unta meat kanna ba kiyala
GOOD LUCK MACHAN !

රත්තරං;19278402 said:
මචෝ උබ මේකේ මගේ යාලුවෙක්.. ඒත් මෙහෙම කිව්වට තරහ වෙන්න එපා
මස් මාලුත් නැත්නම් බොන්නත් නැත්නම් මිනිස්සුන්ට පව්දෙන්න ඉන්වයිට් කරන්න එපා බන්..එන උන් කුනුහරපෙන් හිතින් හරි බැන බැනා යන්නේ. උබ මස්මාලු කන්නේ නැත්නම් බොන්නේ නැත්නම් උබ නොකා නොබී ඉදපන්. මෙහෙම වෙඩින් කරනවට වඩා හොදයි මචන් රෙජිස්ටාර් ගාවට ගිහින් බැදලා ලමානිවාසෙකට හරි වැඩිහිටි නිවාසෙකට හරි හොදට වියදම් කරලා දානයක් දීපන්.පිනක් වගේම අනාගතේට ආශිර්වාදයකුත් වෙනවා
සසරට ඇලෙන්න කසාදෙකුත් බැදගන්න එකේ මොන වෙජිටේරියන්ද මොන අකැප සුරාවද... වෙඩිමක් නම් එහෙම කරපන්.. දානයක් නම් එහෙම දීපන්
මන්දා මේ මගේ අදහස




සොහොන;19267635 said:ජිවිතේ පලමුවෙනි වතාවට ඔන්න එළවලු වලින් දාන්න පුළුවන් වැඩ කැලි ටිකක් උබට කියන්නම්
1,කජු
හදනකොට කිරියෙන් හදලා දෙන්න එපා බැදලා කරලා deval එකටම දීපන්
2.හතු
deval එකට හරියට හැදුවොත් බිත්තර වාගේ තමයි හැබැයි රසකාරක අනිවාර්යයි
3.පාස්ටා එක එළවලුත් එක්කලා
මේක හදන්න කියපන් කඩේ රයිස් එක ගහන විදිහට හරියට හැදුවොත් බත් පරාදයි
4.බුරියානි
හරියට හදුවොතින් මස් මාළු අඩුවක් නොඑන විදිහට හදන්න පුළුවන්
5.අල බැදලා
දන්නවානේ උබ අලත් එක්කලා පට්ට සෙල්ලමක් දාන්න පුළුවන්
6.කට්ලට් /පැටිස් /රෝල්ස් /මාළු මිරිස් රෝල්ස්
ඇතුලට මිශ්‍රණයට අලයි කෙහෙල් මුව බැදලා දාලා හදපන් 4 ම දෙන්න පුළුවන්
7.කඩල deval එකක්
උබ හොදින් මේ වාගේ අඩුපාඩුවක් නැතුව දෙන්න බලහන් සුබ පැතුම් උබට![]()


Uba vegi wedding valata gihin nehe neada? Daanayak venna oana ney. Hariyata denavanam minissu baninney ney. Mama vegi wedding keepayakata gihin thiyanava. 2kadi minissu benna lobakama kiyala. Nikanma vegi keama vitharai thibuney. Special mukuth ney. But anith wedding valadi ehema ney. Minissu keama hodai kiwva. (mas kana ayath hoda kiwva) Thoraganna godak thiyanavanam, mas vagey hadanna puluwan vegitable thiyanavanam, rahata keama thiyanavanam vegi getaluwak nemeyWedding ekakda daanayak da?![]()

මම නම් පුතා වෙජි නෙමේ...මාත් වෙජි වෙඩින්ග් එකකට ගියා...ඔතන කතාව යන්නේ මෙහෙම..මුන් ලෝබකමට අරක්කු මස් මාලු නැතිව මේක අරගෙන , එතකොට ගාන අඩුවෙන්නේ යන්නේ..ඔන්න ඔහොමයි කියන්නේ..
උබට ටිකක් ගාන වියදම් වෙයී..මෙහෙම කරපන්..
වෙජි වලින්ම දියන්..හැබැයි මේසේ පිරෙන්න කෑම දියන්..වර්ග වර්ග වලින්..
පලතුරු නම් හොදට දියන්, වෙජිටබල් බොයිල් , හතු , කට්ලට් එහෙම සැරට හදපන් , සොයාමීට් ඩෙවල් දීපන් කටින් දුන් දාන්න, මාලු මිරිස් ඇතුලට උම්මලකඩ දාලා , කජු , අල පෙති , .. පාස්තා , නූඩ්ලස් , බුරියානි වෙජී විදිහට හදපන්..
මන් කිව්වා වගේ බඩපැලෙන්න එවා කන්න දියන් සහෝ.. එත්කොට කාටත් කියන්න බෑ වියදම් නොකර මගුල අරන් කියලා..ටේබල් හිස් වෙන්න දෙන්න එපා..වර්ග වර්ග කෑම හොදට ලස්සනට මේසෙට එද්දි ඔක්කොම කනවා බන්..බොන උන්ට හුකන්න කියපන්...
මස් කන එකෙක් විදිහට ඔහොම වෙජි කෑම දුන්නොත් මම නම් කනවා පුතා බඩ පැලෙන්න සිරා.. ගුඩ් ලක් බ්‍රෝහ්..

Uba vegi wedding valata gihin nehe neada? Daanayak venna oana ney. Hariyata denavanam minissu baninney ney. Mama vegi wedding keepayakata gihin thiyanava. 2kadi minissu benna lobakama kiyala. Nikanma vegi keama vitharai thibuney. Special mukuth ney. But anith wedding valadi ehema ney. Minissu keama hodai kiwva. (mas kana ayath hoda kiwva) Thoraganna godak thiyanavanam, mas vagey hadanna puluwan vegitable thiyanavanam, rahata keama thiyanavanam vegi getaluwak nemey![]()

Mekai yaluwane siddya. next year mage wedding eka ganna yanawa. hotel ekak baluwa. Wedding eka full vegetarian thama denna hithan inne. Hotel eke menu ekata add karanna hoda vegi recipes tikaka dana ganna ona.
meat fish aduwa nathi wennath ekka hoda option tikak kiyannako