ආහ්....
තරිමානන්ද මැතිතුමා!!!
කොහොමෙයි වාස දේස...
අද පාර්ලිමේන්තුව නැද්ද???
ආහ්....
ආහ්....
තරිමානන්ද මැතිතුමා!!!
කොහොමෙයි වාස දේස...
අද පාර්ලිමේන්තුව නැද්ද???


(9ml to 120ml) ඕල්සෝ ඇක්රිලික් කලර්ස් 
පෙන්ටල්ඔයිල් කලර් එකක් 5400 ?? හෙහෙ ... කැම්ලින් ඔයිල් කලර්ස් ඕන නම් කියපියව් තොග මිලට දෙන්න පුළුවන්(9ml to 120ml) ඕල්සෝ ඇක්රිලික් කලර්ස්
![]()


පෙන්ටල්
මට ඇඩුණා බං.....
අඩේ මැතුතිමා මට පාර්ලිමේන්තුව නැති දවසක හරි කැන්වස් ටිකක් සෙට් කරල දෙන්න කෝ.....
අදින පළවෙනි චිත්රය ඔබතුමා ගේ එකක්....
ජහමනයා එන ඔපීසියේ ගහන්න පුළුවන්.........
ඈ බොල මගේ එකක් අඳින්න ? සිරාවට උඹට එහෙම අඳින්න පුලුවන්ද ? මම හිතුවේ උඩරට චිත්ර විතරක් අඳින්න පුළුවන් කියලයි 

පෙන්ටල් ? වෙන්න බෑ බන්![]()
කැන්වස් එක අර ගන්න එක නම් මහා දෙයක් නෙමේ අයියා ...දෙන්න ඉතින් එන්න වෙන්නේ නෑනේඈ බොල මගේ එකක් අඳින්න ? සිරාවට උඹට එහෙම අඳින්න පුලුවන්ද ? මම හිතුවේ උඩරට චිත්ර විතරක් අඳින්න පුළුවන් කියලයි
මොකක්ද මේ පාර්ලිමේන්තු කථාව ?![]()

යේ යේ....මහනුවර යුගයේ එකක් ඇඳලා උඹේ නම ගහපුවම ඉවරයි![]()



යේ යේ....
අර ධෝතිය ඇදලා, තලප්පාවක් බැදලා නිකං සර් පොන්නම්බලම් රාමනාතන් වගේ අදිතැකි!!!![]()
ආහ් නානා......රත්තරං;20223082 said:නෑ අයියේ ඌව අදින්න වෙන්නේ අනුරාද පුර යුගයේ මුරගල අනුසාරයෙන්
මේ කිබුල් අයියේ සිරාවට අහන්නේ..
අර ඔයාලයි ගෙදර තියෙන චිත්ර ඇන්දේ ඔයාද![]()








. මේ යකා ටොයිලට් එක ඇතුලේ හෙලුවෙන් ඉන්න ගෑනියෙක් බිත්තියේ ඇදල කියපන්කෝ.. මම දොරත් ලොක් කරල දමල ඇන්නා බිත්තියට රැවටිච්ච පාර
. තාම මෙව්ව එක ඉදිලිලා කියපන්කෝ බිත්තියේ වැදිච්ච පාර





බඩාගේ ස්වයිරී භාවයට හානි වෙයි

ආහ් නානා......
ආණ්ඩුව දැන් *යි බද්දක් ගහන්න හදනව ලු නේහ්?
හැබැයි අඹලට ගෙවන්න වෙන්නේ නෑ ලු!
මොකද සම්පූර්ණ *යි වලට විතරළු ගහන්නේ, කෑලි වලට බදු නෑ ලු!


රත්තරං;20223141 said:
ඔයිට කලින් බඩාටත් ඕකම වෙලා තිබ්බා බිත්තියේ ඇදල තිබ්බ කොල්ලෙක් පොල් අහුලන චිත්රේ.. එක්කෝ ඕනේ නෑ![]()



රත්තරං;20223181 said:එක්කෝ ඕනේ නෑබඩාගේ ස්වයිරී භාවයට හානි වෙයි
![]()
