බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    එලකිරියේ මීවිතට පෙම්බැඳි සහෘදයන්ගේ නවාතැන

    for-external-wounds-for-internal-wounds.jpg


    2015 නොවැම්බර් මාසේ 06 වෙනිදා අපේ රයිඩර් සහෝදරයා විසින් ආරම්භ කරපු "බීපුවාම වෙන ආතල් සිද්ධි" ත්‍රෙඩ් එක මාස 04ක් වගේ කෙටි කාලයකදී එලකිරියේ සෑහෙන ජනප්‍රියත්වයක් ලබාපු ත්‍රෙඩ් එකක් බවට පත් වුනා.



    2016 මාර්තු 21 වෙනිදා ආරම්භ කරපු "
    බීපුවාම වෙන ආතල් සිද්ධි - 02" ත්‍රෙඩ් එක මාස දෙකහාමාරක් වගේ ඉතා කෙටි කාලයකදී විශාල පෝස්ට් සංඛ්‍යාවක් සහ අලුත් සාමාජිකයන් රැසක් සමඟින් අවසන් කරන්නට සිද්ධ උනා..


    Alcohol-MEME-and-LOL.jpg


    මහා සෙටමෝල්, පොඩි සෙටමෝල්, කුප්ප කතා, ලිඳේ එබීම් සියල්ලක්ම සපිරි
    "සබද මීවිත රැදුනු මිතුගොස"

    බීපුවම වෙන ආතල් සිද්ධි තුන් වෙනි දිග හැරුම
    මේ විදියට ආරම්භ කරනවා...


    Belvedere-Vodka-3.jpg





     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මක්කෙයි උනේ අයියන්ඩි තිබුන එකට? :confused:
    නැ මුං මට ඇණ ඔලොක්කං කියනවා මගෙ නෛ් කටුවට......:angry:
    මං කිව්වා මට ෆෝන් වලට වියදං කරන්න බෑ ඒ නිසා තොපි සම්මාදං කරල ෆෝන් එකක් ඇන්න දීපියව් කියලා...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සභාවෙන් අවසරයි ......:cool: මං මෙතනට පැමිණියේ ෆෝන් එකෙන් ....
    ඒකෙත් සිංහල් හරියට වදින්නේෑ:sorry:
     
    • Like
    Reactions: Mr PERERA

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හායි.. අපි එද්දි අරව නැහැලු.. කමක් නැහැ.. අපිට ඉතින් කුඩම්මගෙ සැලකිලි නෙ..