Big help need yaluwane

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
රිපෝර්ට් කල මචං,
මචං cid එකේ තියෙනවා අන්තර්ජාල අපරාද වලට එනම unit එකක්.
ඒ ගොල්ලන්ට මේක පැමිණිලි කරන්න.
මේ කාලකන්නි ටික ගස් යවන්න
 

free reload

Active member
  • Sep 18, 2015
    338
    61
    28

    රෙපොර්ට් කරන හැටිත් දාපන මචන්...මන් හෙව්වා අහු උනේ නැනේ නැනේ..

    page එකට ගිහින් බැනම් රිපෝර්ට් කරන්න දන්නවා..එත් මේ වෙලාවේ එකට යන්න අමාරුයි..

    ඔය ලින්ක් එකට ගිහින් රිපෝර්ට් කරන විදිය දාපන්

    එඩිට්..

    හොයා ගත්තා :D

    Report

    රිපෝර්ට් කලා...උඹ කිව්වේ නැද්ද ෆොටෝ එක අයින් කරන්ඩ කියලා...

    kiyanna photo eka ayin karanawa naththan policiyata complain karanawa kiyala,,,man danan tharamata oya wage dewal complain karanna puluwan,,hariyatama danne na,,meka oyageyi wife geyi namata kalalak ne,,,report kala...



    reported machan

    Reported.

    done bump

    රිපෝර්ට් කල මචං,
    මචං cid එකේ තියෙනවා අන්තර්ජාල අපරාද වලට එනම unit එකක්.
    ඒ ගොල්ලන්ට මේක පැමිණිලි කරන්න.
    මේ කාලකන්නි ටික ගස් යවන්න


    thanks yaluwane cid ekata gihin wifege namath yanwane yaluwane wife hodtama baya wela inne cid giyoth tawath baya wei eya jiviteta policiyakata gihin tiyanne ape 3wheel eke police sticker eka ghanna da vitarai
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,489
    1
    10,726
    113
    උඹ ඒ පේජ් එක කරන එකාට කියහන් ෆොටෝ එක අයින් කරන්ඩ කියලා...ෆේක් එකකින් වත්....
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    Untitled.jpg
     

    free reload

    Active member
  • Sep 18, 2015
    338
    61
    28
    report kala

    done...!!

    onna report kala


    godak loku help ekak yaluwane facebook eken kiyanwnae remove karanna be kiyala post eka mehema ekak ewala tiyanwa mata

    Thanks for letting us know about the photo you reported for harassment. As of now, it hasn't been removed because we found that it doesn't go against the Facebook Community Standards.
    If you think that this photo should be removed for a different reason, please report it again, choosing the most relevant option after selecting I don't think it should be on Facebook.
    Please let us know if you see anything else that concerns you – we want to keep Facebook safe and welcoming for everyone.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Report කළා.

    fb එකේ තමන්ගේ private දේවල් දාන්න එපා. විශේෂයෙන් කාන්තා පාර්ශවය... :angry:


    reported mchn.
    edit for easy reporting
    1.image and comments wenama pena eka close karanna.
    2.post eke udama pallehata thiyena arrow eka click karala report post yanna.
    3.I think it shouldn't be on Facebook
    4.This humiliates me or someone I know
    5.Submit to facebook for review.
    wena hethuwak dalath report karanna puluwan mata galapenawa kiyala hithuna widihata report kale
    ක්‍රමය දාපු එක හොඳයි... :yes:
     
    Last edited: