Post your Latest Purchase!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    12348116_898554893592539_586979747194154022_n.jpg
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,842
    914
    113
    Every where
    සීනි 500g
    අර්තාපල් 1kg
    ලොකු ලුණු 1kg
    පරිප්පු 500g
    මුන් ඇට 500g
    කඩල 500g
    හාල්මැස්සෝ 250g
    අවු මිරිස් වේලිච්ච 500g
    හාල් නාඩු 5kg
    සැමන් 275g ටින් 1
    ෆාර්ම් බිත්තර 5
    පොල් ගෙඩි 2

    හන්දියේ කඩෙන්***

    ***උන්ට තාම සයිට් එකක් නැ
    ***ෆොටෝ දාන්න කෑම් එකක් නැ බන්

    LOL