SLT New Jobs !!!!!!!!!!!!!!!!

kmk

Junior member
  • Feb 10, 2013
    51
    3
    8
    කාර්මික ශිල්පීන්

    විදුලිසංදේශන සහකාර - ප‍්‍රවාහන (රියදුරු)

    පාරිභෝගික සේවා සහකාර

    :P:P:P:P:P:P:P:P Hurry Up Apply

    Follow >>>>>>>>>>>>>>http://slt.lk/en/about-us/careers/job-opportunities

    අනික් උන්ටත් බලන්න BUMP කරපන්
     
    Last edited:
    • Like
    Reactions: Double S

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    ta sikei.patta salary ne.
    පාරිභෝගික සේවා සහකාර meke monawage ewada bn karanna tiyenne? pariwaasa kaale kiyanne mokadda? o_O
     
    Mozilla

    Well-known member
  • ta sikei.patta salary ne.
    පාරිභෝගික සේවා සහකාර meke monawage ewada bn karanna tiyenne? pariwaasa kaale kiyanne mokadda? o_O

    පියන් බං මේකේ කියලා තියෙන හැටියට
    පරිවාස කාලේ කියන්නේ ඒ කාලේ උබව අයින් කරන්න පුළුවන්.ස්ථිර නැහැ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පියන් බං මේකේ කියලා තියෙන හැටියට
    පරිවාස කාලේ කියන්නේ ඒ කාලේ උබව අයින් කරන්න පුළුවන්.ස්ථිර නැහැ

    ta sikei.patta salary ne.
    පාරිභෝගික සේවා සහකාර meke monawage ewada bn karanna tiyenne? pariwaasa kaale kiyanne mokadda? o_O

    office eka thiyana eka eka wada thama ithin gov wala wage eka ekata kama adinna ehama na respect eka inna puluwan awulak na ,
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    office eka thiyana eka eka wada thama ithin gov wala wage eka ekata kama adinna ehama na respect eka inna puluwan awulak na ,
    ah ela mcn.mn hituwe customer service wage kiyala.:D

    පියන් බං මේකේ කියලා තියෙන හැටියට
    පරිවාස කාලේ කියන්නේ ඒ කාලේ උබව අයින් කරන්න පුළුවන්.ස්ථිර නැහැ
    elz mcn.uba $ hoyagattada?BIT exam eka nisa mata project 2k miss una.a kaala kanniya me mase income eka dunne nane. :angry: $30k nam tiyenawa.ona welawaka msg kranna.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක දැනට මෑන් පවර් එකේ ඉදං වැඩ කරන අයව සුදුසුකම් එක්ක ඇතුලට ගන්න දාපු ට්‍රික්ස එකක් මචං.. හොදට බලපං හැම එකේම අවුරුදු 7ක පලපුරුද්ද ඉල්ලනවා.. :D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේක දැනට මෑන් පවර් එකේ ඉදං වැඩ කරන අයව සුදුසුකම් එක්ක ඇතුලට ගන්න දාපු ට්‍රික්ස එකක් මචං.. හොදට බලපං හැම එකේම අවුරුදු 7ක පලපුරුද්ද ඉල්ලනවා.. :D

    Aniva ekata thama bn
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මේක දැනට මෑන් පවර් එකේ ඉදං වැඩ කරන අයව සුදුසුකම් එක්ක ඇතුලට ගන්න දාපු ට්‍රික්ස එකක් මචං.. හොදට බලපං හැම එකේම අවුරුදු 7ක පලපුරුද්ද ඉල්ලනවා.. :D

    :dull:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේක දැනට මෑන් පවර් එකේ ඉදං වැඩ කරන අයව සුදුසුකම් එක්ක ඇතුලට ගන්න දාපු ට්‍රික්ස එකක් මචං.. හොදට බලපං හැම එකේම අවුරුදු 7ක පලපුරුද්ද ඉල්ලනවා.. :D

    ඔව් ඒකනෙ බන් මාත් බැලුවෙ අවුරුදු 7ක් එක්ස්පීරියන්ස්!!:dull::dull::frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Aniva ekata thama bn

    ඔව් ඒකනෙ බන් මාත් බැලුවෙ අවුරුදු 7ක් එක්ස්පීරියන්ස්!!:dull::dull::frown:
    apply කරලා කිසිම තේරුමක් නෑ. මෑන් පවර් එකේ ස්ට්‍රයික් ටික නිසා ඒ අයව ඇතුලට ගන්න වෙන සීන් එකක් තියෙනවා.. ඔක්කොම නෙවේ.. කීප දෙනෙක් හරි. ඒකට SLT එකෙං දාපු මිනුම් දන්ඩ තමා NVQ 4 lvl එක. මෑන්පවර් අවුරුදු දහය දොලහ පරණ උනත් ගොඩක් අයට ඒක නෑ. ඉතිං ටෙලිකොම් එකට ෆිල්ටර් කරලා ටික දෙනෙක්ව ඇතුලට ගන්න කරපු වැඩක් තමා මේක. කොහොම උනත් මං දැක්කා මෑන් පවර් අයට මැසේජ් ඇවිත් තිබ්බා යූනියන් වලිං.. මේකට ඇප්ලයි කරන්න එපා, සටන දිගටම කරන් යන්න කියලා. මෑන් පවර් අයගේ යුනිටි එක කඩන්න ගහපු හොදම මොලකාර ප්ලෑන් එකක් කියලා තමා මේකට කියන්නේ.
    අවුරුදු ගානක් HCS එකේ වැඩ කරලා බේසික් එක 30-35 වෙච්ච මිනිස්සු කොච්චර උනත් ආයේ හිතලා බලනවා නේ තමංගේ බේසික් එක 17කට අඩු වෙන රස්සාවකට යන්න ගියාම. ටෙලිකොම් එකේම උනත්.. (ඉතුරු 17 කියන්නේ දීමනා)
    කොහොම උනත්... අළුතෙන් ටෙලිකොම් එකට යන්න ට්‍රයි කරන අයට..මේකෙන් ගොඩ යන්න පුලුවං... තමන්ට NVQ 4 හෝ ඊට වැඩි එකක් තියෙනවා නං සහ.. ආන්ඩුවේ ප්‍රභල තැන් දෙක්ක තුනක් ලගින් ම අදුරනවා නං.. ;)
    රියදුරු සහ කා.කා.ස නම් මං හිතන්නේ බොරුවට දාපු ඇඩ්. ඒවාට ඇතුලෙන්ම අය ගනි.. ටෙක්නීෂියන් යන්න පුලුවං නං පලයල්ලා :D