Pretty girl making ugly face challenge

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඇයි මචන් ඒ.... අපි කතා කරමු...:rofl:
    මන් කතා කරන්නෙ බුද්ධියක් තියන උන් එක්ක විතරයි. මන් කියන ඒව ඇත්ත කියලතේරුම් ගන්න බැරි හරක් එක්ක මට කතාවක් නෑ. උඹල වගේ උන්ගෙ රෙප් කපල එළෝල දානව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Lankawata hariyanne ooka poddak wenas karala mehema.

    Ugly girl making pretty face
    කොච්චර මේකප් දැම්මත් පොටෝෂොප් කරත් ලංකාවෙ ගෑනුන්ගෙ උපන් කැත යවන්න බෑ බන්. පිටරට කෙල්ලො ආශ්‍රය කරපු ඕන එකෙක් වෙනස දන්නව හොදට. ලංකාවෙ උන්ගෙ හිත පෙනුම ඔක්කොම කැතයි.
     
    • Like
    Reactions: pradeeplk1025

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,527
    1
    10,773
    113
    මන් කතා කරන්නෙ බුද්ධියක් තියන උන් එක්ක විතරයි. මන් කියන ඒව ඇත්ත කියලතේරුම් ගන්න බැරි හරක් එක්ක මට කතාවක් නෑ. උඹල වගේ උන්ගෙ රෙප් කපල එළෝල දානව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

    මේකයි බන් අවුලක් ගන්ඩ එපා... උඹ කැපුවට රෙප් කැපෙන් නෑ බන්... ඒකයි මං මෙච්චර වෙලා කිව්වේ...
    Isna0tG.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    කොච්චර මේකප් දැම්මත් පොටෝෂොප් කරත් ලංකාවෙ ගෑනුන්ගෙ උපන් කැත යවන්න බෑ බන්. පිටරට කෙල්ලො ආශ්‍රය කරපු ඕන එකෙක් වෙනස දන්නව හොදට. ලංකාවෙ උන්ගෙ හිත පෙනුම ඔක්කොම කැතයි.

    ube kathawa aththa
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ube kathawa aththa
    මේ ලිං මැඩියො ලංකාවෙ කෙල්ලන්ගෙ පස්සෙ දීගෙන යන හින්ද හිතන්නෙ උන් පස්සෙන් යන ගෑනු තමා ගෑනු කියල. පිටරට කෙල්ලෙක් ආශ්‍රය කරල තියන එකෙක් ලංකාවෙ ගෑනියෙක්ගෙ හොදක් කියන්නෙ නෑ ජීවිතේට. මේ ලිං මැඩියන්ට කියල වැඩක් නෑ ගොන් හරක් රැළ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    කොච්චර මේකප් දැම්මත් පොටෝෂොප් කරත් ලංකාවෙ ගෑනුන්ගෙ උපන් කැත යවන්න බෑ බන්. පිටරට කෙල්ලො ආශ්‍රය කරපු ඕන එකෙක් වෙනස දන්නව හොදට. ලංකාවෙ උන්ගෙ හිත පෙනුම ඔක්කොම කැතයි.

    :yes: උඹේ කතාව අදාලයි ලංකාවේ බොහොමයක් කෙල්ලොන්ට. නමුත් තාමත් යශෝධරාලා ආදර්ශෙට අරන් හැදෙන චරිතෙන් ගතිගුණ වලින් උතුම් කෙල්ලෝ ඉන්නව මේ රටේ, රූපෙනුත් හරිම ලස්සන ප්‍රියමනාප. දසදහස් ගාණකට එකක් හරි අනිවා ඉන්නවා. මට කෙල්ලෙක් හම්බෙලා තියෙනවා ඒ වගේ. :( මගේ වැරදි නිසා එහෙම කෙල්ලෙක් මට නැති වුනාට (නැතිකරගත්තාට ) එහෙම කෙල්ලෝ නෑ කියන තැන නෑ මම. නමුත් අති බහුතරය ගැන නම් කතා කරන්න යහපත් දෙයක් නැති තරම්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :yes: උඹේ කතාව අදාලයි ලංකාවේ බොහොමයක් කෙල්ලොන්ට. නමුත් තාමත් යශෝධරාලා ආදර්ශෙට අරන් හැදෙන චරිතෙන් ගතිගුණ වලින් උතුම් කෙල්ලෝ ඉන්නව මේ රටේ, රූපෙනුත් හරිම ලස්සන ප්‍රියමනාප. දසදහස් ගාණකට එකක් හරි අනිවා ඉන්නවා. මට කෙල්ලෙක් හම්බෙලා තියෙනවා ඒ වගේ. :( මගේ වැරදි නිසා එහෙම කෙල්ලෙක් මට නැති වුනාට (නැතිකරගත්තාට ) එහෙම කෙල්ලෝ නෑ කියන තැන නෑ මම. නමුත් අති බහුතරය ගැන නම් කතා කරන්න යහපත් දෙයක් නැති තරම්.
    ඕන ලංකාවෙ කොල්ලෙක් හිත හදාගන්න උත්සහ කරනව තමන්ගෙ කෙල්ල හොදයි අනිත් කෙල්ලො ඔක්කොම නරකයි කියල. ඒත් ඇත්තම කතාව ලංකාවෙ කොයි කෙල්ලත් එකයි. ඒක තේරුම් ගන්න පුලුවන් වෙන රටක කෙල්ලෙක් ආශ්‍රය කරපු එකෙක්ට. ලංකාවෙ ලස්සනම කෙල්ලත් පරාදයි වෙන යුරෝපෙ රටක ඉන්න කැතම කෙල්ලට. ඒ කෙල්ලෙක්ගෙ ආදරේ ලැබුවනම් ඔය යශෝදරා නෙමේ කාඅව උනත් දාල ඒ කෙල්ල ගාවට යනව. සොරි තමා යාලුව උඹෙ කෙල්ලත් ලංකාවෙ කෙල්ලෙක් නම් උඹෙ කෙල්ලගෙයි අනිත් ලංකාවෙ කෙල්ලන්ගෙයි අතර වෙනසක් නෑ. වෙන රටක කෙල්ලෙක් යලු කමට ආශ්‍රය කරපන් මන් කියන දේ ඇත්ත කියල තේරෙයි උඹට.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    our bitches inhabitantly ugly
    සිරාවටම මචන්. මෙහෙම කතා කරන උන් එළකිරියෙ ඉන්න එක ගැන පට්ටම සතුටුයි. කෝ ලංකාවෙ ගෑනුන්ට කඩේ ගිය එවුන් ටිකට දැන් වචන නැතුව ඇති.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඕන ලංකාවෙ කොල්ලෙක් හිත හදාගන්න උත්සහ කරනව තමන්ගෙ කෙල්ල හොදයි අනිත් කෙල්ලො ඔක්කොම නරකයි කියල. ඒත් ඇත්තම කතාව ලංකාවෙ කොයි කෙල්ලත් එකයි. ඒක තේරුම් ගන්න පුලුවන් වෙන රටක කෙල්ලෙක් ආශ්‍රය කරපු එකෙක්ට. ලංකාවෙ ලස්සනම කෙල්ලත් පරාදයි වෙන යුරෝපෙ රටක ඉන්න කැතම කෙල්ලට. ඒ කෙල්ලෙක්ගෙ ආදරේ ලැබුවනම් ඔය යශෝදරා නෙමේ කාඅව උනත් දාල ඒ කෙල්ල ගාවට යනව. සොරි තමා යාලුව උඹෙ කෙල්ලත් ලංකාවෙ කෙල්ලෙක් නම් උඹෙ කෙල්ලගෙයි අනිත් ලංකාවෙ කෙල්ලන්ගෙයි අතර වෙනසක් නෑ. වෙන රටක කෙල්ලෙක් යලු කමට ආශ්‍රය කරපන් මන් කියන දේ ඇත්ත කියල තේරෙයි උඹට.

    මචන් මොන රටේ වුනත් කෙල්ලො සහ කොල්ලො ඔක්කොම ගත්තාම අඩුපාඩු තියෙනවා. එකම රටකවත් කෙල්ලො සේරම හොඳයි කියලා එකක් නෑ. මෙහෙත් යුරෝපෙත් US Middle east වලත් කොහෙත් ඒක එහෙම තමයි. මෙහෙ කෙල්ලෝ අනික් රටවල උන්ට සාපේක්ශව ලස්සනින් නම් අඩුයි මටත්. ඇත්ත කියන්න එපැයි. මගෙ හිටිය කෙල්ලත් මහා රූපසුන්දරියක් නම් නෙවෙයි, නමුත් ලස්සන නැතුවත් නෙවෙයි. මම විතරක් කියන ලස්සනක් නෙවෙයි ඒක. මහා ලොකු ලස්සනකුත් නෙවෙයි. නමුත් වැදගත්ම දේ ගතිගුණ මට නම්. ඔතනයි කෙල්ලෙක්ගේ මට වැදගත් එකම දේ. රූපෙන් ලස්සන අය අතර ගතිගුණ වලින් හැදියාවෙන් ලස්සන අය හැම වෙලේම ඉදිරියෙන් ඉන්නවා මට නම්. මම කියලත් මේ මහා ලස්සන එකෙක් නෙවෙයි. බොහොම සාමාන්‍ය කොල්ලෙක් සහ මට හිටියෙත් බොහොම සාමාන්‍ය කෙල්ලෙක්.

    රටවල් වල අය උඹට ඔය තරම් ලස්සන සමහරවිට උඹ කළු ඇති පෙනුමෙන්. මම දන්න කෙල්ලෙක් හිටියා ඒකි කලුයි. සුදු කොල්ලො ගැන මැරෙන්න හදනවා. කෙල්ලො එහෙම පාටට ඉන්න දෙයක් ගැන මොනාහරි ඒකි එක්ක කීවොත් පට්ට මූඩ් ගහනවා. සුදු වෙන්න නොකරන දෙයක් නෑ ඒකි

    සාපේක්ශව ලංකාවේ කොල්ලෙක්ට ලංකාවේ බොහොමයක් කෙල්ලෝ ලස්සනින් අඩුයි වෙන රටවල අය එක්ක බලද්දි. මටත් ඒක එහෙමම තමයි.

    :yes: උඹ ඔය කියන එක කවදහරි රටකට ගියාම බලන්නම්කෝ. උඩරට පහතරට ගියාට පිටරට දැකල තියෙන උදවිය යැ අපි (මම).
     
    උඹ ගති ගුණ ගැන කතා කරන්නෙ ලංකාවෙ කෙල්ලන්ගෙ ගතිගුණ හොදද? වෙන රටක කෙල්ලෙක් ආශ්‍රය කරද්දි තේරෙනව එයාලගෙ ගතිගුණ එක්ක ලංකාවෙ උන්ගෙ තියෙන්නෙ මොනාද කියල. උඹෙ ඇගේ එල්ලීගෙන උඹව සුද්ද කරන්නෙ නෑ එයාල. එයාල මහන්සියෙන් හම්බ කරල කොල්ලට කන්න දෙන කෙල්ලො. ලංකාවෙ කොල්ලන්ට සුද්දියෙක් සෙට් කරගන්න එක අමාරු වැඩකිත් නෙමේ. ලංකාවෙ කොල්ලන්ගෙ පෙනුමට එයාල කමතියි. ඇත්තම කිව්වොත් ලංකාවෙ කෙල්ලො විතරයි කැත. කොල්ලො ලස්සනයි කවුරු මොනා කිව්වත්. ඒක හින්ද ලංකාවෙ කොල්ලන්ට ලංකාවෙ කෙල්ලන්ව නෙමේ ගැලපෙන්නෙ සුද්දියන්ව කියන එකයි මගෙ අදහස.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සාපේක්ශව ලංකාවේ කොල්ලෙක්ට ලංකාවේ බොහොමයක් කෙල්ලෝ ලස්සනින් අඩුයි වෙන රටවල අය එක්ක බලද්දි.
    ඕනම රටක කොල්ලෙක්ට ලංකාවෙ කෙල්ලො කැතයි. ලංකාවෙ කොල්ලො ලස්සනයි කියල තමා වෙන රටවල ප්‍රසිද්ධ. ලංකාවෙ කෙල්ලො ලොකු ලයින් එකෙන් හිටියට ඇත්ත තත්වෙ දන්නවනම් උන් මෙලහකට අප්‍රිකාවට ගිහිල්ල. මොකද ලංකාවෙ කොල්ලන්ට ඕන තරම් වෙන රටවල කෙල්ලො කැමතියි. කිසි ගේමක් නෑ අපේ උන් පට්ටම ලස්සන සුද්දියන්ව බැදල ලස්සන ජීවිත ගත කරනව. ඒත් එක සුද්දෙක් ඉන්නවද ලංකාවෙ ගෑනියෙක් දිහා හැරිල බලපු. උන්ට ඉන්න ගෑනු දැකල මෙහෙ උන් දකිද්දි වැදිරියො වගේ මෙහෙ උන්. ඒක තමා අපි ලංකාවෙ කෙල්ලො කැතයි කියල බය නැතුව කියන්නෙ. මොකද ලංකාවෙ කොල්ලො ලස්සන නෑ කියල ඒකට විරුද්ධව කතාකරන්න බෑ කාටවත්.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උඹ ගති ගුණ ගැන කතා කරන්නෙ ලංකාවෙ කෙල්ලන්ගෙ ගතිගුණ හොදද? වෙන රටක කෙල්ලෙක් ආශ්‍රය කරද්දි තේරෙනව එයාලගෙ ගතිගුණ එක්ක ලංකාවෙ උන්ගෙ තියෙන්නෙ මොනාද කියල. උඹෙ ඇගේ එල්ලීගෙන උඹව සුද්ද කරන්නෙ නෑ එයාල. එයාල මහන්සියෙන් හම්බ කරල කොල්ලට කන්න දෙන කෙල්ලො. ලංකාවෙ කොල්ලන්ට සුද්දියෙක් සෙට් කරගන්න එක අමාරු වැඩකිත් නෙමේ. ලංකාවෙ කොල්ලන්ගෙ පෙනුමට එයාල කමතියි. ඇත්තම කිව්වොත් ලංකාවෙ කෙල්ලො විතරයි කැත. කොල්ලො ලස්සනයි කවුරු මොනා කිව්වත්. ඒක හින්ද ලංකාවෙ කොල්ලන්ට ලංකාවෙ කෙල්ලන්ව නෙමේ ගැලපෙන්නෙ සුද්දියන්ව කියන එකයි මගෙ අදහස.

    හ්ම් උඹ කියන කතා වල සෑහෙන ඇත්තක් තියෙනවා. මම ආශ්‍ර‍ය කරපු අනික් කෙල්ලොන්ගෙන් තියෙන අත්දැකීම් වලින් ඒබව මටම තේරෙනවා. මෙහෙත් මට හිටි කෙල්ල මගෙන් රුපියලක දෙයක් ඉල්ලලා නෑ මචන්. මට ගොඩාක් දේවල් අරන් දීලා තියෙනවා. තාමත් අරන් දුන්න දේවල් පවතිනව මගෙ ලඟ.

    උඹ කියන කාරණා වලින් එකඟ වෙන්න අමාරු ලංකාවේ සියලුම කෙල්ලො (100%) ගතිගුණ සහ රූපය යන දෙකෙන්ම වැඩක්ම නැහැ කියන එක සහ පිටරට සියළු කෙල්ලො ඔය උඹ කියන තරම් ගුණයහපත් කියන එක. අනික් දේවල් නම් සෑහෙන්න ඇත්ත. :yes:
     
    මේකෙ ඉන්න හුගක් පොන්නයො මන් කියන ඒව ජෝක් එකර අරන් ඉන්නෙ. හුගක් උන් තනිකර ගොබ්බ ලින් මැඩියො. උඹ වෙන රටක කෙල්ලෙක් ආශ්‍රය කරපු දාට තේරෙයි ලංකාවෙ ගෑනුන්ගෙන් මොනාද අපිට ලැබිල තියෙන්නෙ කියල. මට පෙන්නන බෑ ලංකාවෙ ගෑනුන්ගෙ හොද කියන උන්ව.

    මේකයි බන් අවුලක් ගන්ඩ එපා... උඹ කැපුවට රෙප් කැපෙන් නෑ බන්... ඒකයි මං මෙච්චර වෙලා කිව්වේ...
    Isna0tG.png
    ගිහින් ලංකාවෙ ගෑනුන්ටම දිදී ඉදාන් බූරුව. උඹල වගේ හරක් කියන ඒව දැන් කවුරුත් ගනන් ගන්නෙ නෑ.
     
    Last edited: