Pretty girl making ugly face challenge

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මේකෙ ඉන්න හුගක් පොන්නයො මන් කියන ඒව ජෝක් එකර අරන් ඉන්නෙ. හුගක් උන් තනිකර ගොබ්බ ලින් මැඩියො. උඹ වෙන රටක කෙල්ලෙක් ආශ්‍රය කරපු දාට තේරෙයි ලංකාවෙ ගෑනුන්ගෙන් මොනාද අපිට ලැබිල තියෙන්නෙ කියල. මට පෙන්නන බෑ ලංකාවෙ ගෑනුන්ගෙ හොද කියන උන්ව.

    ආ හරි හරි බං ඕකට උඹ ලේ කෝපකරගන්න ඕන නෑ. ගෑණුන්ගෙ කත් අදින, බැලමෙහෙවරකම් කරන උන්ගේ පටන් පිරිමි සමලිංගික වෙනකම් උන් ඉන්නවනේ. ඉතින් ඒ තරම් පරාසයක උන් ඉන්නකොට උඹ කියන මතේට ගැටෙන අන්තගාමී කොටස උඹට එක එක ඒවා කියනවා ඇති. උඹත් ලංකාවේ සියලු කෙල්ලො මෙහෙමයි කියලා කුලකයක් හදාගෙන ඉන්නේ ඔය. ඒ වගේ. ඕව ඔච්චර හිතන්න එපා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ආ හරි හරි බං ඕකට උඹ ලේ කෝපකරගන්න ඕන නෑ. ගෑණුන්ගෙ කත් අදින, බැලමෙහෙවරකම් කරන උන්ගේ පටන් පිරිමි සමලිංගික වෙනකම් උන් ඉන්නවනේ. ඉතින් ඒ තරම් පරාසයක උන් ඉන්නකොට උඹ කියන මතේට ගැටෙන අන්තගාමී කොටස උඹට එක එක ඒවා කියනවා ඇති. උඹත් ලංකාවේ සියලු කෙල්ලො මෙහෙමයි කියලා කුලකයක් හදාගෙන ඉන්නේ ඔය. ඒ වගේ. ඕව ඔච්චර හිතන්න එපා.
    හරි එහෙනන් සාපේක්ෂව සිද්ධි ඔක්කොම වෙන්න ඕන. ලංකාවෙ කොල්ලන්ව සුද්දියො බදිනව ඇති තරම්. කෝ එක සුද්දෙක් ඉන්නවද ලංකාවෙ කෙල්ලෙක් බැද ගත්තු. මම කතාකරන්නෙ සම වයස් විවාහ ගැන නාකි හම්පඩයින්ව බදින එක නෙමේ. පොදුවේ ගත්තම හැමෝම ලස්සනයි කියන දේවල් තියනව.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    හරි එහෙනන් සාපේක්ෂව සිද්ධි ඔක්කොම වෙන්න ඕන. ලංකාවෙ කොල්ලන්ව සුද්දියො බදිනව ඇති තරම්. කෝ එක සුද්දෙක් ඉන්නවද ලංකාවෙ කෙල්ලෙක් බැද ගත්තු. මම කතාකරන්නෙ සම වයස් විවාහ ගැන නාකි හම්පඩයින්ව බදින එක නෙමේ. පොදුවේ ගත්තම හැමෝම ලස්සනයි කියන දේවල් තියනව.

    එකඟයි. ඔය කතාව නම් හරි. උදාහරණ අත්දැකීම් ඇතුවම පිළිගන්නවා. :yes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,374
    53,462
    113
    Colombo
    හරි එහෙනන් සාපේක්ෂව සිද්ධි ඔක්කොම වෙන්න ඕන. ලංකාවෙ කොල්ලන්ව සුද්දියො බදිනව ඇති තරම්. කෝ එක සුද්දෙක් ඉන්නවද ලංකාවෙ කෙල්ලෙක් බැද ගත්තු. මම කතාකරන්නෙ සම වයස් විවාහ ගැන නාකි හම්පඩයින්ව බදින එක නෙමේ. පොදුවේ ගත්තම හැමෝම ලස්සනයි කියන දේවල් තියනව.

    ai ban basil ge duwa bande :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    හරි එහෙනන් සාපේක්ෂව සිද්ධි ඔක්කොම වෙන්න ඕන. ලංකාවෙ කොල්ලන්ව සුද්දියො බදිනව ඇති තරම්. කෝ එක සුද්දෙක් ඉන්නවද ලංකාවෙ කෙල්ලෙක් බැද ගත්තු. මම කතාකරන්නෙ සම වයස් විවාහ ගැන නාකි හම්පඩයින්ව බදින එක නෙමේ. පොදුවේ ගත්තම හැමෝම ලස්සනයි කියන දේවල් තියනව.

    e kathawa nam boru. ape gameh ma ganu 4k innawa suddo marry karapu.