caffeine pills ගන්න තැනක් දන්නවද බං කොලඹ කොහේ හරි?
Union chemists එකෙයි spc එකෙයි බැලුව. උන් ලග නෑලු.
අනිත් එක තමයි, ෆාමසි කාරය අපේ දිහා බලන්නෙ නිකන් කුඩු කාරයෙක් දිහා බලන්නව වගේ. prescription එකක් අරන් එන්නලු.
ලෝකෙ කොහෙද බං caffeine වලට prescription දෙන්නෙ.
මුන් දන්න caffeine. මට ඌට පැහැදිලි කරල දෙන්න උනා caffeine කියන්නෙ මොනවද කියල. 
මේව online order කලොත් ලෙඩක් වැටෙයිද? මේකෙ drugs ගෙන්නපු එවුන් ඉන්නවද?

, have you tried nescaffee classic?
without sugar & milk, try that,
but your body will try to recover the sleeping hours you lost later in the day,