මේකෙ ඉන්න හුගක් පොන්නයො මන් කියන ඒව ජෝක් එකර අරන් ඉන්නෙ. හුගක් උන් තනිකර ගොබ්බ ලින් මැඩියො. උඹ වෙන රටක කෙල්ලෙක් ආශ්‍රය කරපු දාට තේරෙයි ලංකාවෙ ගෑනුන්ගෙන් මොනාද අපිට ලැබිල තියෙන්නෙ කියල. මට පෙන්නන බෑ ලංකාවෙ ගෑනුන්ගෙ හොද කියන උන්ව.
ආ හරි හරි බං ඕකට උඹ ලේ කෝපකරගන්න ඕන නෑ. ගෑණුන්ගෙ කත් අදින, බැලමෙහෙවරකම් කරන උන්ගේ පටන් පිරිමි සමලිංගික වෙනකම් උන් ඉන්නවනේ. ඉතින් ඒ තරම් පරාසයක උන් ඉන්නකොට උඹ කියන මතේට ගැටෙන අන්තගාමී කොටස උඹට එක එක ඒවා කියනවා ඇති. උඹත් ලංකාවේ සියලු කෙල්ලො මෙහෙමයි කියලා කුලකයක් හදාගෙන ඉන්නේ ඔය. ඒ වගේ. ඕව ඔච්චර හිතන්න එපා.


