නිරුවත

ncbrando

Member
Jan 31, 2014
838
115
0
නිරුවත -

පෙන්වන්න ඔබේ නිරුවත
නිල ඇඳුම් ගලවා හෝ
යට ඇඳුම් උනා හෝ
හදවත පසාරු කර
මනසක් සොයාගෙන

සොයාදෙන්න මට
මනැස ඇති තැන
දකින්නට සැබෑව
දියාරු වූ සිනහවක
දියාරු වූ කඳුලක

එතෙක් අපි බලා සිටිමු
ඇසි පිය නොහෙලාම එකහෙළාම
කඳුවැටියෙන් හෙල දෙස
සමතලා බිමක හිඳ හූල්ලමින
අපේ ජීවිතයටම හෙමිහිටම

-මාලන් විදානපතිරණ
 

ncbrando

Member
Jan 31, 2014
838
115
0
:baffled: තේරුනේ නෑ නෙ

හදවතින් ජීවිතය දකින අපි,මනසින් කවදද ජිවිතයේ ඇත්ත ස්වභාවය දකින්නේ? ඒ ගැන අලුත් අර්ථකථනයකින් ඉදිරිපත් කරන්න උත්සාහ කළා.තේරුණේ නැති එකට සමාවෙන්න