2016 Jun -03- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පොල් කට්ටට වතුර අරන්.
    මුනා හෝදලා විගහට.
    හීල් බත්මිටෙන් සෑහි කහට උගුර බී හනිකට..
    පස්ස ඉරුණ කලිසම ඇඳ අකුරුකරන්නට යන විට..
    මල් නොපිපුණු බව සැබෑය ..
    නුඹේ පුංචි පා සිඹින්න..:yes:
    අපේ තාත්තා ඔය සිංදුව ලස්ස්නට කියනවා. අපේ තාත්තා ඉගෙනගෙන තියෙන්නෙ පුවක් අරඹක පුවක් කඩල ඒවා හැතැප්ම 7-8 ටවුන් එකට ගිනිහින් විකුනල.​
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,115
    3,544
    113
    46
    Buttala
    ඔන්න කාලෙකින් මමත් සෙට් උනා...
    අද පැරණි රසාංගයක් ද???
    එළ එළ