Car_Needed

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ගෙදර පාවිච්චියට මේ දවස්වල කාර් එකක් හොයනවා..

    එළකිරියේ කාගෙහරි එහෙමත් නැත්නම් අඳුරන කෙනෙක්ගේ වාහනයක් විකුනන්න තියෙනවනම් කියනවද ? මට PM එකක් එවන්න එහෙම තියෙනවනම් .


    CARINA AT192, Corolla AE100 , AE110, CERES, MARINO

    Nissan Presea , Nissan PULSAR ,

    Honda ACCORD , EK3 , MAZDA Butterfly,


    වගේ එකක් තමයි හොයන්නේ , මෙතන නැති වෙන හොඳ එකක් තියෙනවනම් එත් කමක් නෑ SOLUNA එපා


    මෙන්න මෙහෙමයි අවශ්‍යතා ටික .

    වැදගත්ම එක - උපරිම budget එක 14ක් වගේ තමයි .

    ඉන්දියන් , චයිනිස් නම් එපා කොච්චර අලුත් උනත් . පාවිච්චි කරපු ජපන් එකක් තමයි හොයන්නේ

    Hatchback එපා .Wagon නම් ඉතින් L touring, L extra , Wingroad ඇරෙන්න අනිත් ඒවා එපා

    අඩුම 1500cc වෙන්න ඕනි.

    Petrol වෙන්න ඕනි , නම්බර් එක අඩුම 300- වත් වෙන්න ඕනි.

    Manual නම් ගොඩක් හොඳයි .

    A/C එකනම් හොඳටම තියෙන්න ඕනි අනිවාර්යෙන්

    හොඳ මට්ටමේ තියෙනවනම් Peugeot 406 D9, Petrol , 2000cc , Manual Gear එකක් උනත් අවුලක් නැ.

    මේ කියපු විදිහේ වාහනයක් දන්නා තැනක විකුනන්න තියෙනවනම් පොඩ්ඩක් කියන්න.


     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ikman..eke balapan..ban...poddak..umbe oya criteria tika dala balanna puluwanne...
    ape..honda city ekak nam..tiye...eka 14 tanam..denna wenne na...
    HZ ekak..

    CITY එක හරි නෑ බන් මෙලෝ රහක් නෑ නේ . අර Soluna වගේ තමයි එකත්

    Try Mitsubishi CK2

    ඔව් එකත් හොඳයි තමයි

    ඉක්මන් එකෙත් වාහන අඩුයි බන් මේ දවස් වල . එකෙක්වත් දෙන්නේ නැද්ද කොහේදෝ වාහන තව වැඩිවෙයි කියල බලන් ඇති
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    CITY එක හරි නෑ බන් මෙලෝ රහක් නෑ නේ . අර Soluna වගේ තමයි එකත්



    ඔව් එකත් හොඳයි තමයි

    ඉක්මන් එකෙත් වාහන අඩුයි බන් මේ දවස් වල . එකෙක්වත් දෙන්නේ නැද්ද කොහේදෝ වාහන තව වැඩිවෙයි කියල බලන් ඇති

    eka eka ge choice ne..bn...:)...mata nam..hodai...
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ඕව පරණ වැඩියි බන් .. අනික අපේ ලොකුම Priority සැප පහසුව මචන් , එකයි කාර් එකක්ම හොයන්නේ.

    defenders parana unath yaka wage wada bann anith wahana wage nemii, spare parts ehema mara adauii..suspension, seat hadagattama luxury tamii..

    y65PIxb.jpg