Car_Needed

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගෙදර පාවිච්චියට මේ දවස්වල කාර් එකක් හොයනවා..

    එළකිරියේ කාගෙහරි එහෙමත් නැත්නම් අඳුරන කෙනෙක්ගේ වාහනයක් විකුනන්න තියෙනවනම් කියනවද ? මට PM එකක් එවන්න එහෙම තියෙනවනම් .

    CARINA AT192, Corolla AE100 , AE110, CERES, MARINO

    Nissan Presea , Nissan PULSAR ,

    Honda ACCORD , EK3 , MAZDA Butterfly,

    වගේ එකක් තමයි හොයන්නේ , මෙතන නැති වෙන හොඳ එකක් තියෙනවනම් එත් කමක් නෑ SOLUNA එපා

    මෙන්න මෙහෙමයි අවශ්‍යතා ටික .

    වැදගත්ම එක - උපරිම budget එක 14ක් වගේ තමයි .

    ඉන්දියන් , චයිනිස් නම් එපා කොච්චර අලුත් උනත් . පාවිච්චි කරපු ජපන් එකක් තමයි හොයන්නේ

    Hatchback එපා .Wagon නම් ඉතින් L touring, L extra , Wingroad ඇරෙන්න අනිත් ඒවා එපා

    අඩුම 1500cc වෙන්න ඕනි.

    Petrol වෙන්න ඕනි , නම්බර් එක අඩුම 300- වත් වෙන්න ඕනි.

    Manual නම් ගොඩක් හොඳයි .

    A/C එකනම් හොඳටම තියෙන්න ඕනි අනිවාර්යෙන්

    හොඳ මට්ටමේ තියෙනවනම් Peugeot 406 D9, Petrol , 2000cc , Manual Gear එකක් උනත් අවුලක් නැ.

    මේ කියපු විදිහේ වාහනයක් දන්නා තැනක විකුනන්න තියෙනවනම් පොඩ්ඩක් කියන්න.

    :love::love::love::love::love:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,934
    1,205
    113
    නුවර
    දැන් ඉස්සෙලාම කියන්න ඔබ තුමාට සුදුසුකම් තියෙනවද කාර් එකක් ගන්න??:rofl::rofl::rofl:

    නුවර හින්දා නුවරින්ම බලමුද? කොලබ ඒවා යට උන ඒවාද දන්නේ නෑනේ
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    petrol gahanna shed ekakuth daganna wei

    itin umbata patrol tikak wadi pura gahana ekath awla nan ayi ban 14 lacks walataa parana car ekak balanne... indian ekak ganin..... oya parana japan wala aniwa issues tiyenwa specially AC.... e nisa important repairs walata 1-2 laks wath yata karanna barina ganna epa parana japanak.....
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    eka ithin mage kamaththa. ehema aul nathi waahana thiyenawa.hoyaganna ni

    indian wahana walin apita oni dewal wenne na. appachchi tikak mahathai ALTO eke ehema indagaththama hari amarui. ida madi hondatama. ALTO ehema A/C hondai thamai eth A/C on karagena kandaka ehema yanna hari amarui.

    anika comfertable nane japan ekak wage. thiyena ekama comfertable car eka A33 neweine. Presia eka thamai godakma target karan inne.

    comfort , fuel deka balance wena wahanayak hoyanne.

    ow owage hadanna dewalnam thiyey eth hadala gaththama aulak na.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    දැන් ඉස්සෙලාම කියන්න ඔබ තුමාට සුදුසුකම් තියෙනවද කාර් එකක් ගන්න??:rofl::rofl::rofl:

    නුවර හින්දා නුවරින්ම බලමුද? කොලබ ඒවා යට උන ඒවාද දන්නේ නෑනේ

    sudusukam thiyenawa.

    nuwarin nam godak hondai thamai
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    eka ithin mage kamaththa. ehema aul nathi waahana thiyenawa.hoyaganna ni

    indian wahana walin apita oni dewal wenne na. appachchi tikak mahathai ALTO eke ehema indagaththama hari amarui. ida madi hondatama. ALTO ehema A/C hondai thamai eth A/C on karagena kandaka ehema yanna hari amarui.

    anika comfertable nane japan ekak wage. thiyena ekama comfertable car eka A33 neweine. Presia eka thamai godakma target karan inne.

    comfort , fuel deka balance wena wahanayak hoyanne.

    ow owage hadanna dewalnam thiyey eth hadala gaththama aulak na.

    thel walata baya wenne epa ban..... umba maintenance walatath wiyadan karanna karanna salli tiyenawa nan mokada thel kirillata baya wenne... cefiro ekath hodayi umbata.....
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    thel walata baya wenne epa ban..... umba maintenance walatath wiyadan karanna karanna salli tiyenawa nan mokada thel kirillata baya wenne... cefiro ekath hodayi umbata.....

    ow oka gaththata wadiya duwanneth na. enisa thel wiyadamanam liku aulak wena ekath na.

    eth lankawe car market eka patta charter ne. cefiro kiyapu gaman baya wena seen ekak ne thiyenne. e nisa passe kaleka wikunaganna giyama ehema sahena kattak kanna wenawa. ekath eka hethuwak cefiro gana nohitha inna.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    patta wahane ban. speedmalli ge ekath 13.90kata dunnalu. aparade mata mis una eka

    එල මචන්..හෙට අනිද්දට ගන්නද හොයන්නේ? අපේ තාත්තගේ හිත වෙනස් උනොත් එහෙම කියන්නම්...

    අඩේ උගේ කාර් එක දීලද? :shocked: දන්නෙත් නැහැ.. :baffled:

    PRESEA එක නම් සිරා වාහනේ..Low Maintenance Cost + High Comfort + Lovely Handling and Driving Pleasure + Lovely Look (with frameless windows) + Good Fuel Consumption...
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    meka gana idea ekak naddo

    තෙල් වැඩ කරන්නේ නැහැ කියල අහල තියෙනවා..හැබැයි හොඳ සැප වාහන නේ..සැපයි ලැබෙයි දෙකම එක සැරේට ගන්න අමාරුයිනේ..

    මේක ගැන දන්නා කෙනෙක් උදව් කරයි..නොදන්නා වාහනයක් ගැන අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමි :yes: