මල්බෙරි ටැම්පඩ් බන්

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඇඩ්වයිස් ටිකක් දාපන් මචං ගොඩක් උන්ට (මමත් ඇතුලුව) ගොඩයන්නත් එක්ක උබේ අත්දැකීම්. :yes:
    මචන් මගෙ අත්දැකීම් දැම්මොත් ඇඩ්මින්ට තව ෆෝරම් එකක් හදාගන්න වෙනව..
    මම මගෙ සේල්ස් මැනේජ පෝස්ට් එක ජොබ් එකක් නැතුව හිටිය යාලුවෙකුට දීල තමයි එලියට ආවෙ...
    කවදාවත් හිතේ එකක් තියන් තව එකක් කරලත් නෑ කියලත් නෑ....
    මම උදව් කරපු ඒව, යාලුවො ලියලම දුන්න නිසා තමයි ඔන්ඩ්‍රි ටොරියානි එක්ක රන්ඩු වෙලා කම්පැනි එකෙන් එලියට ආවෙ....
    රටේ පිලිගත් කම්පැනි ගොඩක වැඩ කරල තියනව ...සේල්ස්/ මාකටිං...
    කොහොම හරි උබල මොනව හරි පටන් ගන්න යනවනම් කොච්චර උනත් උබලට සමහර තැන් පේන්නේ නෑ..
    පොඩි දෙයක් ඇති ලොකු දෙයක් වෙන්න..
    මචන් ඒක කරන බිස්නස් එක අනුව වෙනස් වෙනව..
    මොබිටෙල් එකේ නලින් පෙරේරත් මගෙ හිටපු බොස් කෙනෙක්....
    ඒ නිසා අව්ලක් තිබුනොත් කතාකරමු හම්බ වෙලා.
    සිගරට් නම් ඕනෙමයි.
    මොකද වැඩේ උබේ අදහස් සහ කාලය මගේ..
    හරිය...තේරුනාද මන්ද.....
     
    • Like
    Reactions: Tyrion_Lannister

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,384
    2,378
    113
    මචන් මගෙ අත්දැකීම් දැම්මොත්.............

    එල මචං. වෙලාවක සෙට් වෙලා දුමක් දාලම එහෙනම් පොඩි කථාවක් දාමු. :yes::cool:
    11.gif
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඉයා සුඅර්..බට් අයි ඩෝන්ට් වෝන්ට් ටෙලෙ මාකටර්ස් ලයික් ටුස්ටෙඩ් ඇන්ඩ් කුටුම්බස්...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    පස්න දෙකක් තියනව මට. එක…දත් කිබුල්ස් ට කොම්පිටිටර් කෙනෙක් ඇවිත් නේද? ඊට ටිකක් එහාට වෙන්න. අනිත් පස්නේ…ටුස්ටඩ් කියන විදිහට කටු ම් බ සහ කුටුම්බ කියන විදිහට පොට්ටයා ගේ වලිය ඉවරද? තව අමතක උන එකක් මතාක් උනා රිචඩ් මාක්ස් 26 වෙනිදා ලන්කාවට ඒ ඩ?උබල යනවනම් මටත් ටිකස් එකක් ගනිල්ල ඉන්දියන් ගායකයන්ට මා ගොඩක් ආසයි හේ හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔන්න ආරාදිත අමුත්ත සැට්..
    මූ එදාට සැගෞන අමුත්ත වෙයි ද මන්ද?
    ඒත් බලමුකෝ සහ බලා ඉදිමුකෝ හරිය.....
    ඔව් ..දත් කිබුල් මාතා තමා එයා....
    ඇපෝමන්ට් එක දැම්මේ මේ මයි..
    ගියා තැනට..
    සූටි කව්ලුවෙන් හූනෙක් වගේ ඔලුව දාපු සූටි නර්ස් ගෙන් ඇහුව නොම්මරයක්....
    දුන්න කියපන්කො 22..
    මම එවලෙ ඉතුවෙ මමත් 1000 දුන්නොත් මේ ටික වෙලාවට 22000ක් නේ කියල..
    ඉතල ඉවර වෙන්න ලැබුනේ නෑ....
    කිබුල ලග ඉන්න හූන වගේ කෙල්ල කියපි මල්බෙරියට ඇතුලට එන්න කිව්ව කියල....
    මමත් "ඕං" උනා ඕයි කෝමද මූ දන්නේ කියල..
    මම නෙමෙයිද කියලත් ඉතුව..
    කෝම හරි මම ඇතුලත් උනා....
    ගිය ගමන් ඇහුවේ කෝමද මල්බෙරි කියලයි....
    වෙනද වගේම උනුසුම් පිලිගැනීමක්..
    මම ගියේ ඉන්විටෑසොන් කාඩ් එක දෙන්න..
    ඒත් ඉතුන මට දතක් ම ගලවගන්න හරිය...
    කන්නාඩි දෙක....,
    රැඋල වැවුනු රෞඩ්‍ර මූන..
    භයානක පාට......
    තවමත් මගෙ ඉත තිගැස්මකට ලක්කරනව..
    කෝම අරි ඉන්විටේසොන් එක දුන්න කියාන්කො..
    "කි" මිතුරා එවලෙම 5000ක් දුන්න...
    "මේක තියාගනින් මාව ඉන්විටෑසොන් එකට තෝර ගත්තට" කියල..
    මම ඇහුව පිස්සුද බන් මේව එපා උබ වරෙන් කියල... උබල දන්නවද "කී" මිතුරා කීදේ..
    මේ 5000 තුටු පඩුරක් විතරයි එදාට මම උබට 10000ක් දෙනව කියල..
    මූ ඇත්තටම ඒම කරයි ද බන්..
    5000 ක් දුන්න එකේ කියන්නත් බෑ නේද/ කෝමින් හරි "කී" මිතුරා හොද කෙනෙක් හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ado ai ban ubata hariata type karanna bari .. oluwa ridenawa bn type karala thiyena widiyata .. sirawata kiyanne :confused:

    දැට්ස් කෝල් මාකටිං සහෝ......
    බලපන් සමහර අජූත ඇඩ් හිතට මල වදයක් වෙන හැටි.....
    අන්න ඒ වගේ..
    මාව අමතක නොවෙන්න තමයි ඒ හරිය.....
    මේ මා මුදල් ගෙවා ඉන්ගිරිසියෙන් උගන්වන විට ඉගෙන ගත් දේය......
    ටිකයි දුන්නේ....
    හරිය
    සියල්ලෝ කොරය..
    බනීය..
    නමුත් මාව මතකය.....
    මාබ්‍රි
    කලක් යනතුරු අඩු වැඩි වශයෙන් මතක් වේය.... ඉයාය.....
    සුඅර් ය....
    හරිය.......
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,167
    1,300
    113
    ගඟ ළඟ
    ඔය ජාතියේ බැක් කවර එකක් මම ගෙන්න ගත්තා..එක දැම්මම සිග්නල් අඩු වෙනවා නේ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔය ජාතියේ බැක් කවර එකක් මම ගෙන්න ගත්තා..එක දැම්මම සිග්නල් අඩු වෙනවා නේ

    උබ ඇලෙව්වේ බදාම තට්ටුවක් ද කොලූ..
    ප්ලාස්ටික් පතුරකට සිග්නොල් අඩු උනා කියල ඇහුවමයි...
    අවුලක් නෑ ඔයා නිව් ජෙනරේශන් 4ජී ගුරුජී කෙනෙක් වගේ නේ,,,
    එහෙම වෙන්නේ නෑ බන් සිරාවට...

    ආ ඔව් ඔව් චීනෙ දකුනු පැත්තෙන් ආපු බඩු වල ඒම අව්ලක් තිබුන ..
    මගෙ එක ඒම නෑ...
    මගෙ ෆුලු සැට් එකම 1300 යයි හරිය..
    එන්න ගන්න සිග්නල් රසය විදගන්න හරිය....
     
    Last edited:

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ඔන්න ආරාදිත අමුත්ත සැට්..
    මූ එදාට සැගෞන අමුත්ත වෙයි ද මන්ද?
    ඒත් බලමුකෝ සහ බලා ඉදිමුකෝ හරිය.....
    ඔව් ..දත් කිබුල් මාතා තමා එයා....
    ඇපෝමන්ට් එක දැම්මේ මේ මයි..
    ගියා තැනට..
    සූටි කව්ලුවෙන් හූනෙක් වගේ ඔලුව දාපු සූටි නර්ස් ගෙන් ඇහුව නොම්මරයක්....
    දුන්න කියපන්කො 22..
    මම එවලෙ ඉතුවෙ මමත් 1000 දුන්නොත් මේ ටික වෙලාවට 22000ක් නේ කියල..
    ඉතල ඉවර වෙන්න ලැබුනේ නෑ....
    කිබුල ලග ඉන්න හූන වගේ කෙල්ල කියපි මල්බෙරියට ඇතුලට එන්න කිව්ව කියල....
    මමත් "ඕං" උනා ඕයි කෝමද මූ දන්නේ කියල..
    මම නෙමෙයිද කියලත් ඉතුව..
    කෝම හරි මම ඇතුලත් උනා....
    ගිය ගමන් ඇහුවේ කෝමද මල්බෙරි කියලයි....
    වෙනද වගේම උනුසුම් පිලිගැනීමක්..
    මම ගියේ ඉන්විටෑසොන් කාඩ් එක දෙන්න..
    ඒත් ඉතුන මට දතක් ම ගලවගන්න හරිය...
    කන්නාඩි දෙක....,
    රැඋල වැවුනු රෞඩ්‍ර මූන..
    භයානක පාට......
    තවමත් මගෙ ඉත තිගැස්මකට ලක්කරනව..
    කෝම අරි ඉන්විටේසොන් එක දුන්න කියාන්කො..
    "කි" මිතුරා එවලෙම 5000ක් දුන්න...
    "මේක තියාගනින් මාව ඉන්විටෑසොන් එකට තෝර ගත්තට" කියල..
    මම ඇහුව පිස්සුද බන් මේව එපා උබ වරෙන් කියල... උබල දන්නවද "කී" මිතුරා කීදේ..
    මේ 5000 තුටු පඩුරක් විතරයි එදාට මම උබට 10000ක් දෙනව කියල..
    මූ ඇත්තටම ඒම කරයි ද බන්..
    5000 ක් දුන්න එකේ කියන්නත් බෑ නේද/ කෝමින් හරි "කී" මිතුරා හොද කෙනෙක් හරිය


    ubeth mara markating thiyenne :lol::lol::lol::lol::lol:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම මේකම අවස්තාවක් කරගන්නවා ලසා ගැනත් කියන්න..
    ඔව් මිත්තර වරුනී,,
    මෙතුමා ඉන්න රට ගැන මම මෙතන කියන්නේ නෑ,,
    ඒ රටවලින් ලැබෙන නවුම් දේවල් වලට අපේ රටේ යම් දෙයක් මිස්‍ර කරල තමයි අපි උදේට බොන්නේ හරිය..
    මෙතුමා මා හට පැවසුවා ඔහුගේ රටට පැමිනෙනෙ ලෙස.....
    නමුත් වීසා ගැනීම ලෙහෙසි නොවේ..
    කෙසේ හෝ......
    කෙසේ ම හෝ මාව රටින් පිට කිරීමේ වුවමනාවක් අවන්ක චතනාවක් ඔහු සතුව ඇති බවින්.....
    ලගඩ්ජීම මට මාලදිවයින බලා සියලු පාසුකම් සහිතව සතියක් නැවතීමට කටයුතු සකසා දෙන බව පවසන ලඩී.
    මෙය කියවන සියලු දෙනා මෙයට සාක්ශි කාරයෝ වෙත් වා.....