මචන් මගෙ අත්දැකීම් දැම්මොත් ඇඩ්මින්ට තව ෆෝරම් එකක් හදාගන්න වෙනව..ඇඩ්වයිස් ටිකක් දාපන් මචං ගොඩක් උන්ට (මමත් ඇතුලුව) ගොඩයන්නත් එක්ක උබේ අත්දැකීම්.![]()
මම මගෙ සේල්ස් මැනේජ පෝස්ට් එක ජොබ් එකක් නැතුව හිටිය යාලුවෙකුට දීල තමයි එලියට ආවෙ...
කවදාවත් හිතේ එකක් තියන් තව එකක් කරලත් නෑ කියලත් නෑ....
මම උදව් කරපු ඒව, යාලුවො ලියලම දුන්න නිසා තමයි ඔන්ඩ්‍රි ටොරියානි එක්ක රන්ඩු වෙලා කම්පැනි එකෙන් එලියට ආවෙ....
රටේ පිලිගත් කම්පැනි ගොඩක වැඩ කරල තියනව ...සේල්ස්/ මාකටිං...
කොහොම හරි උබල මොනව හරි පටන් ගන්න යනවනම් කොච්චර උනත් උබලට සමහර තැන් පේන්නේ නෑ..
පොඩි දෙයක් ඇති ලොකු දෙයක් වෙන්න..
මචන් ඒක කරන බිස්නස් එක අනුව වෙනස් වෙනව..
මොබිටෙල් එකේ නලින් පෙරේරත් මගෙ හිටපු බොස් කෙනෙක්....
ඒ නිසා අව්ලක් තිබුනොත් කතාකරමු හම්බ වෙලා.
සිගරට් නම් ඕනෙමයි.
මොකද වැඩේ උබේ අදහස් සහ කාලය මගේ..
හරිය...තේරුනාද මන්ද.....


