VIRUS HELP BAN ....

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    MACHANLA MAGE LAPATA VIRUS EKAK AWA OKKOMA TIKA AWUL WELA BAN MAMA SAHENNA DELET KALA UNSTALL KALA ETH THAWA EKA FILE EKAK ''temp'' eke thiyanwa EKA DELET KARANATH BAHA VIROUS GUARD EKATA AHU WENETH NAHA EKA NISA AYETH ARA MAGULE VIRUS EKA ENWA BAN MAMA SYSTEM EKA RESTORE KARANTHUWA MOKAK HARI KRAMYAK NADDA MEKEN GODA ENNA ??? menna meka thama file eka JET2298.tmp danna kenek udau n bump plzz ban ....mage windows 10 thiyenne mekath epa wela inne
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Microsoft Security Essentialist Install කරලා Update කරලා
    Scan කරන්න. ගොඩක් දුරට පුළුවන් වෙයි අයින් කරගන්න. :)
    නැත්නම්, Iobit Unlocker වගේ software එකකින් delete කරන්න බැරි file එක delete කරගන්නත් පුළුවන් වෙයි.
    ඒත්, මට හිතෙන විදියට නම් හොඳම වැඩේ format කරන එක... :yes:
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    Microsoft Security Essentialist Install කරලා Update කරලා
    Scan කරන්න. ගොඩක් දුරට පුළුවන් වෙයි අයින් කරගන්න. :)
    නැත්නම්, Iobit Unlocker වගේ software එකකින් delete කරන්න බැරි file එක delete කරගන්නත් පුළුවන් වෙයි.
    ඒත්, මට හිතෙන විදියට නම් හොඳම වැඩේ format කරන එක... :yes:

    machan mata format kaloth windows danna wei ne ??? mehe patta ganan ban windows danna windows yanne nathi widihata karanna deyk nadda ...
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    යකෝ රීකවර් කරපන්.:angry:ඔන් වෙද්දින් එෆ් ටෙන් හෝ ටුවෙල් ගහලා:rolleyes:.නැත්තන් මල්වෙයා සොෆ්ට් එකක් දාලා ස්කෑන් කරපන්,:yes:අනිවා හරියනවා.
    11.gif
    මගෙත් ඔහොම වෙලා මල්වෙය එකක් දාලා ගොඩ දාගත්තේ:love:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    machan mata format kaloth windows danna wei ne ??? mehe patta ganan ban windows danna windows yanne nathi widihata karanna deyk nadda ...
    ඔව්, format කළොත් Windows දාන්න වෙනවා.
    MS Security E. එක දාලා scan කරලා බලන්න.
    නැත්නම්, recovery තමා...
     
    Last edited:

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    machan mama baidu eken scan kala thawa avast eken karan yana gaman baidu ekata how une naha okkoma dan mekath balal hari giye nathan software ekak kihanko wade karanna... thawa recovery eka karanne komada ban ???
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    යකෝ රීකවර් කරපන්.:angry:ඔන් වෙද්දින් එෆ් ටෙන් හෝ ටුවෙල් ගහලා:rolleyes:.නැත්තන් මල්වෙයා සොෆ්ට් එකක් දාලා ස්කෑන් කරපන්,:yes:අනිවා හරියනවා.
    11.gif
    මගෙත් ඔහොම වෙලා මල්වෙය එකක් දාලා ගොඩ දාගත්තේ:love:

    Virus ආවම malware දානවද.. ? :P :rofl:

    Restore කරාට හරියන් නැති වෙන්න පුළුවන්..
    Norton internet security/ Kaspersky වගේ එකක් දාල scan කරන්න..
    පස්සේ malwarebytes දාල scan කරන්න..

    අන්තිමට. cmd --> type --> sfc /scannow
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    machan mama baidu eken scan kala thawa avast eken karan yana gaman baidu ekata how une naha okkoma dan mekath balal hari giye nathan software ekak kihanko wade karanna...
    http://windows.microsoft.com/en-us/windows/security-essentials-download

    thawa recovery eka karanne komada ban ???
    http://windows.microsoft.com/en-us/windows-10/windows-10-recovery-options
    පාතින් තියන show all ක්ලික් කරන්න. ඔක්කොම විස්තර කරලා තියනවා.
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Nod32 eka dapan. 200%k sure wade hariyanawa. Virus ekak run wena kota MS E guard eke definition database eka corrupt wenwa
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    machan mama recovery kaloth hari yaida nathan dan virus awith iwarai ne mama laga recovery ekak naha dan thama pen ekkata ganna yanne dan wade kaloth ekatath virus yaida ?????
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    machan eka browser walatath awith ban hafooiii virus illan kawamkihanko ane danna ekek kiyapan komei meka karanne
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    dn macine eke virus thiyenwa nm virus guard dala loku ewa dala scan karana eka therumak na.
    kaspersky ,nortan ayage podi app enwa scan karana e wage ekakin karala blnna.

    virus guard use karaddi microsft security essential wage ewa nm use karanna epa.anika avast.

    eset,kaspersky,bitdefender wage ekak dagnna machn.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Eset, Kaspersky dekama dala scan karanna..

    Mama nam dekama use karanawa.. dekama nethuwa ba..

    Malwarebytes dala scan karanna malware scan ekak..

    tmp files nam hedenawa kohomath eka normal..
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    na ban ma laga widows key eka naha mama gaddi windows 10 dala tibbe ekai ban meka recovery kaloth windows key illaida ban ??