අඩෝ පුපුරනවා කියන්නේ මාර සද්දයක් බන්.
video එකක් දාපන් අපිටත් සද්දෙ අහන්න

අඩෝ පුපුරනවා කියන්නේ මාර සද්දයක් බන්.

කොස්ගම සලාව යුධ හමුදා පතොරොම් ගබඩාවේ මල්ටි බැරල් උණ්ඩ හා බර අවි අයුධ තිබෙන බව වාර්තාවේ.#lka #SriLanka #LKA
තෝ තාම පණපිටින්ද කුකුලොහ්?
දැන් මොකද වෙන්නෙ? පණ තියෙනකන් අප්ඩේට් කරපන්![]()
කොස්ගම සලාව යුධ හමුදා පතොරොම් ගබඩාවේ මල්ටි බැරල් උණ්ඩ හා බර අවි අයුධ තිබෙන බව වාර්තාවේ.#lka #SriLanka #LKA
machn me base eke building ekakda?
nttn town ekda?
boru kiyanna epa ban.......
rata gini gannakan balan inna hambayek needa?