මොකෝ වෙන්නේ මේ පැත්තේ![]()

Redmi 3 ekath 140$ wagene ban. Mokatada 2 ekak ganne?![]()
redmi 3 eka, loku wadi kiyai kibula

අනේ මන්දා බන්....මම නම් ඔෆිස් එකේ...Goronawa , wahinawa , gan wathura thawa gini gannawath ekka. Ohe kohomada?![]()

සයෝමි ද මොකක්ද කියන්නේ....Redmi 2ද
සාලාවේ අපේ කුකුළන් සිටිත් ද?
අමිල හෝ මොර මාමා ගෙන් උදව්වක් ඇවසිය.....
අර පෝන් කට්ට ගෙන්න ගන්න ටිකක් අඩුවට......![]()
සයෝමි ද මොකක්ද කියන්නේ....
උඹෙන් තමා අහගන්න ඕන...
ස්පෙක්ස් එවපං කෝ, නැත්තං ලින්ක් එකක් ෆෝන් එක ගැන තියන...
කොස්ගම - සාලාවේ සිද්ධිය ගැන විශේෂ ප්‍රකාශයක් ගන්න.....
මම හිතන්නේ ඒ අවස්ථාවේ එතුමා උදෑසන තම දරුවන් පාසල් රැගෙන යමින් සිටියේ. එබැවින් කරන ලද ප්‍රකාශය මට පැහැදිලිව ඇහුනේ නෑ.

මම අද උදේම නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමා ඇමතුවා....කොස්ගම - සාලාවේ සිද්ධිය ගැන විශේෂ ප්‍රකාශයක් ගන්න.....

ඒ වගේම නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමාගෙන් ඉල්ලා සිටිනවා.... ඔය වැල පොයින්ට් කාරයෝ එහෙම එඩිට් කරපු ස්ක්‍රීන් ශොට් එහෙම පෙන්වයි.... ඒවැනි අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙසත්....![]()

උබ අහගන්න තමා යන්නේ,,,Factory ekata kiyala ekak hadaganna wei ehenam![]()
කලින් වගේ අහයි මම ලලනාවක් ද අලුතින් එන එන ෆොන් එක ගන්න කියලා
මම අද උදේම නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමා ඇමතුවා....කොස්ගම - සාලාවේ සිද්ධිය ගැන විශේෂ ප්‍රකාශයක් ගන්න.....
මම හිතන්නේ ඒ අවස්ථාවේ එතුමා උදෑසන තම දරුවන් පාසල් රැගෙන යමින් සිටියේ. එබැවින් කරන ලද ප්‍රකාශය මට පැහැදිලිව ඇහුනේ නෑ.
![]()
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමා මේ පෝස්ට් එක දැක්කොත්.... මම අපේ කිරියේ සහෝදරයෙක් ගැන ඇහුවා.... උගේ ෆෝන් ඕෆ්..... වරු ගානකින් ෆේස්බුක් වත් ඇවිත් නෑ.... ඒ නිසා ඌට මුකුත් ප්‍රශ්නයක්ද කියලා දැන ගන්න ක්‍රමයක් තියෙනවද කියලා සදහන් කරන මෙන් කරුණාවෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමාගෙන් ඉල්ලා සිටිනවා.![]()
ඒ වගේම නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමාගෙන් ඉල්ලා සිටිනවා.... ඔය වැල පොයින්ට් කාරයෝ එහෙම එඩිට් කරපු ස්ක්‍රීන් ශොට් එහෙම පෙන්වයි.... ඒවැනි අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙසත්....![]()

සයෝමි ද මොකක්ද කියන්නේ....
උඹෙන් තමා අහගන්න ඕන...
ස්පෙක්ස් එවපං කෝ, නැත්තං ලින්ක් එකක් ෆෝන් එක ගැන තියන...

![]()
එකෙක් දාගෙන ස්ක්‍රීන් ශොට් එඩිට් කරනවලු..... මාට නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශ තුමා ලවා සිංහල පන්තියක් කරවන්න......![]()

ගරු නාවික හමුදා මාධය ප්‍රකාශක කොමදෝරු අක්‍රම් අලි මහතා බැවින් නිකං ****ට *** ගන්නේ නැතුව ඉදිං බඩෝ...............මම අද උදේම නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමා ඇමතුවා....කොස්ගම - සාලාවේ සිද්ධිය ගැන විශේෂ ප්‍රකාශයක් ගන්න.....
මම හිතන්නේ ඒ අවස්ථාවේ එතුමා උදෑසන තම දරුවන් පාසල් රැගෙන යමින් සිටියේ. එබැවින් කරන ලද ප්‍රකාශය මට පැහැදිලිව ඇහුනේ නෑ.
![]()
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමා මේ පෝස්ට් එක දැක්කොත්.... මම අපේ කිරියේ සහෝදරයෙක් ගැන ඇහුවා.... උගේ ෆෝන් ඕෆ්..... වරු ගානකින් ෆේස්බුක් වත් ඇවිත් නෑ.... ඒ නිසා ඌට මුකුත් ප්‍රශ්නයක්ද කියලා දැන ගන්න ක්‍රමයක් තියෙනවද කියලා සදහන් කරන මෙන් කරුණාවෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමාගෙන් ඉල්ලා සිටිනවා.![]()
ඒ වගේම නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමාගෙන් ඉල්ලා සිටිනවා.... ඔය වැල පොයින්ට් කාරයෝ එහෙම එඩිට් කරපු ස්ක්‍රීන් ශොට් එහෙම පෙන්වයි.... ඒවැනි අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙසත්....![]()

සිංහල ප්ලීස්....මම ග්‍රීක නොදනිමිමම ලග තියෙන්නේ මේක...Redmi 2 pro Model Number (2014813) කියන මොඩල් එක
මේක චයිනා මාර්කට් එකට තමා ආවේ.. ඒ නිසා ඔෆිසියල් ග්ලොබල් රොම් එකක් නැ
http://www.gsmarena.com/xiaomi_redmi_2_pro-7710.php
මේ මොඩල් .Redmi 2 prime එක ඉන්දියා මාර්කට් එකට ගැහුව ෆොන් එක .
http://www.gsmarena.com/xiaomi_redmi_2_prime-7480.php
මේ තිය්නෙනේ Redmi 3 එක
http://www.gsmarena.com/xiaomi_redmi_3-7862.php
මේ තිය්නෙනේ අලුතින් ආව Redmi 3 pro එක
http://www.gsmarena.com/xiaomi_redmi_3_pro-8007.php

අඩේ මගේ බජට් එක 20000යි. ඊට එහා ඒව ගන්න බෑ.Redmi note 3
- S$ 279
2GB + 16GB- S$ 299
3GB + 32GB
mi4i
Mi 4i 16GB White/Dark Grey S$ 259
Mi 4i 32GB Dark Grey S$ 299
Redmi note 2
S$ 229
comparison
http://www.gsmarena.com/compare.php3?idPhone1=7211&idPhone2=7863&idPhone3=6992
http://www.mi.com/sg/
oya official site eke prices