flashback roshan

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මුගේ fb page තිබ්බේ.පිටසක්වල ජිවියෙක් වෙන්න හදනවා
    13315431_1209446122407380_6849285597121553050_n.jpg
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මුන් මොක්කුද බන් ... ඉංගිරිසි සින්දුවක් හරියට කියාගන්න බැරි උන්

    මුන් අර BLACK EYE PEARS ල වෙන්න යනවා නේ

    හෙන ගොන් අතල තමා තියෙනේ
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මුන් මොක්කුද බන් ... ඉංගිරිසි සින්දුවක් හරියට කියාගන්න බැරි උන්

    මුන් අර BLACK EYE PEARS ල වෙන්න යනවා නේ

    හෙන ගොන් අතල තමා තියෙනේ

    ඉංග්‍රිසි සිංදු මොකටද බන් :baffled: ඔය හොදට සිංහල සිංදු කියන්නෙ;)
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    මුන් මොක්කුද බන් ... ඉංගිරිසි සින්දුවක් හරියට කියාගන්න බැරි උන්

    මුන් අර BLACK EYE PEARS ල වෙන්න යනවා නේ

    හෙන ගොන් අතල තමා තියෙනේ

    BLACK EYE PEARS? :rofl: BLACK EYED PEAS huttho :lol::lol::lol:
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    ආතල් එකේ හිටපන්

    :no:
    මුන් මොක්කුද බන් ... ඉංගිරිසි සින්දුවක් හරියට කියාගන්න බැරි උන්

    මුන් අර BLACK EYE PEARS ල වෙන්න යනවා නේ

    හෙන ගොන් අතල තමා තියෙනේ

    ඉතින් මොකද බන් උන් එහෙම කලහම .. ඒක උගේ අයිතියනේ...ඌ කරන දේ උබට අල්ලන්නේ නැහැ - මම මේ කරන දේත් උබට අල්ලන එකක් නැහැ. උබ කියල තියෙන දේත් මට අල්ලන්නේ නැහැ.එක තමා ලෝක ස්වභාවය. සිංහල සින්දු කියල හරි උන් මොනවහරි කරනවනේ .... ඉංගිරිසි සින්දුවක් කියන්න පුළුවන් වුනොත් විතරද උබට අල්ලන්නේ ..... අනේ මම දන්නේ නැහැ බන් උබලගේ ආකල්ප. ඔය ගොන් මොළ සුද්ද කරගෙන උන් කියන සින්දුවක් අහන්න බැරිනම් වෙන එකෙක් කියන සින්දුවක් හරි අහල ආතල් එකේ හිටපන්. (ආ ... හැබැයි ඉංග්‍රීසි සින්දු කියන්න පුළුවන් එකෙක්ගේ )