සිංහල ප්ලීස්....මම ග්‍රීක නොදනිමි
අඩේ මගේ බජට් එක 20000යි. ඊට එහා ඒව ගන්න බෑ.![]()
Greek igena ganna thamai wenne

Last edited:
සිංහල ප්ලීස්....මම ග්‍රීක නොදනිමි
අඩේ මගේ බජට් එක 20000යි. ඊට එහා ඒව ගන්න බෑ.![]()

සිංහල ප්ලීස්....මම ග්‍රීක නොදනිමි
අඩේ මගේ බජට් එක 20000යි. ඊට එහා ඒව ගන්න බෑ.![]()

සිංහල ප්ලීස්....මම ග්‍රීක නොදනිමි
අඩේ මගේ බජට් එක 20000යි. ඊට එහා ඒව ගන්න බෑ.![]()

Eka loku wadi wage nam J3...
Samsung J5 thama hari yanne...Eka loku wadi wage nam J3...
![]()


Huawei Y6 pro LTE - 20750
2GB / 16 GB
2 yr warranty![]()


මම අද උදේම නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමා ඇමතුවා....කොස්ගම - සාලාවේ සිද්ධිය ගැන විශේෂ ප්‍රකාශයක් ගන්න.....
මම හිතන්නේ ඒ අවස්ථාවේ එතුමා උදෑසන තම දරුවන් පාසල් රැගෙන යමින් සිටියේ. එබැවින් කරන ලද ප්‍රකාශය මට පැහැදිලිව ඇහුනේ නෑ.
![]()
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමා මේ පෝස්ට් එක දැක්කොත්.... මම අපේ කිරියේ සහෝදරයෙක් ගැන ඇහුවා.... උගේ ෆෝන් ඕෆ්..... වරු ගානකින් ෆේස්බුක් වත් ඇවිත් නෑ.... ඒ නිසා ඌට මුකුත් ප්‍රශ්නයක්ද කියලා දැන ගන්න ක්‍රමයක් තියෙනවද කියලා සදහන් කරන මෙන් කරුණාවෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමාගෙන් ඉල්ලා සිටිනවා.![]()
ඒ වගේම නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමාගෙන් ඉල්ලා සිටිනවා.... ඔය වැල පොයින්ට් කාරයෝ එහෙම එඩිට් කරපු ස්ක්‍රීන් ශොට් එහෙම පෙන්වයි.... ඒවැනි අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙසත්....![]()

සිනි බෝල ෆෝන් නේ ඕවා....![]()

බොලේ අර ෆෝන් වල තියෙන්නේ ලිතියම්-පොලෝනියම් බැට්රියක් නේහ්!
මොන හුයන්නක් ද ඒ???????
සිංහල ප්ලීස්....මම ග්‍රීක නොදනිමි
අඩේ මගේ බජට් එක 20000යි. ඊට එහා ඒව ගන්න බෑ.![]()
හුටා!!Li-Po kiyanne Lithium Polymer. Li-Ion walata wada capacity eka wadi and cost ekath wadi.
http://scottiestech.info/2015/06/21/lithium-polymer-vs-lithium-ion-batteries-whats-the-deal/

හුටා!!
ඇයි බං Po කියන්නේ පොලෝනියම් වලට නේහ්!![]()

Sunsun hondai. Ane palayan ban yanda. Okkoma chinese thamai.![]()


Xiomi ok gaanata..bt hira wenawa ban..oya podi 4n eka mage yaluwek use karanawa..uuta nam ehema set wela na..dan aluth samsung ewa issara wage lag wenne na...![]()

Use karana apps anuwa wenna athine? Arake 2 GB ram. Man nam hithanne athi wei.![]()
Anika wadiya apps use karanneth nathi weine?
Use kalath whatsapp, viber wagene?
දැන් මෙතන ඉන්න ෆෝන් ඔස්තාර් කුකුල්ලු මගේ ඉජට්ටුවට හරියන හරි හමන් ෆෝන් කට්ටක් කියපල්ලා.........වාද කර කර ඉන්නෙ නැතුව.....
ade 20,000ta mokakda ban suggest karanne? redmi 2 eka nam 15k wage wenne. wena model nane.
@ doca - Me phone ekath hondai wage. Spec ekath hondai. 2GB ram/ 16 GB rom. Anika ganath 20k wage wenne. Company warranty th thiyanawane 2 year. 5" display hinda podiith ekka. Battery ekath lokui.
Huawei Y6 Pro LTE
![]()
Spec - http://www.gsmarena.com/huawei_y6_pro-7647.php
Prices - http://www.ideabeam.com/mobile/huawei-y6-pro-lte-price.html