බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    සිංහල ප්ලීස්....මම ග්‍රීක නොදනිමි:sorry::sorry::sorry:

    අඩේ මගේ බජට් එක 20000යි. ඊට එහා ඒව ගන්න බෑ.:sorry::sorry::sorry:

    අනික් ඔක්කොම නම් දන්නවා... ඒක විතරක් දන්නේ නෑ..:sorry:

    මෙහෙමයි උන් ඕක චීනන්ට පාව්ච්චි කරන්න තමා එවල තිය්න්නේ, ඒ නිසා ඕකේ මෙහෙයුම් පද්දතිය(OS) ඇතුලේ තියෙන්නේ චීනට ඕන වැඩසටහන් වැඩිපුර.. ගුගල් චීනේ තහනම් නිසා.ගුගල් වැඩ කෑලි එහෙම නෑ..

    ඉතින් අපි වෙනම මෙහෙයුම් පද්ධතියක් දාගන්න ඕනේ.
    ඕන තරම් තියෙනවා
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම අද උදේම නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමා ඇමතුවා.... ;) කොස්ගම - සාලාවේ සිද්ධිය ගැන විශේෂ ප්‍රකාශයක් ගන්න..... :yes: මම හිතන්නේ ඒ අවස්ථාවේ එතුමා උදෑසන තම දරුවන් පාසල් රැගෙන යමින් සිටියේ. එබැවින් කරන ලද ප්‍රකාශය මට පැහැදිලිව ඇහුනේ නෑ. :no:

    නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමා මේ පෝස්ට් එක දැක්කොත්.... මම අපේ කිරියේ සහෝදරයෙක් ගැන ඇහුවා.... උගේ ෆෝන් ඕෆ්..... වරු ගානකින් ෆේස්බුක් වත් ඇවිත් නෑ.... ඒ නිසා ඌට මුකුත් ප්‍රශ්නයක්ද කියලා දැන ගන්න ක්‍රමයක් තියෙනවද කියලා සදහන් කරන මෙන් කරුණාවෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමාගෙන් ඉල්ලා සිටිනවා. :yes:

    ඒ වගේම නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමාගෙන් ඉල්ලා සිටිනවා.... ඔය වැල පොයින්ට් කාරයෝ එහෙම එඩිට් කරපු ස්ක්‍රීන් ශොට් එහෙම පෙන්වයි.... ඒවැනි අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙසත්.... :D






    නා.හ. මා.ප්‍ර :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොලේ අර ෆෝන් වල තියෙන්නේ ලිතියම්-පොලෝනියම් බැට්‍රියක් නේහ්!
    මොන හුයන්නක් ද ඒ???????
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    සිංහල ප්ලීස්....මම ග්‍රීක නොදනිමි:sorry::sorry::sorry:

    අඩේ මගේ බජට් එක 20000යි. ඊට එහා ඒව ගන්න බෑ.:sorry::sorry::sorry:

    e range eke ekak gattoth ikmanata hira wenna ehema balai. hoda ekak ganna amarui. xiaomi eka suggest kareth eka thama gewana gaanata wadima performace hamba wenne. 259 kiyanne 28 wage wenawa lankawen.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් මෙතන ඉන්න ෆෝන් ඔස්තාර් කුකුල්ලු මගේ ඉජට්ටුවට හරියන හරි හමන් ෆෝන් කට්ටක් කියපල්ලා.........වාද කර කර ඉන්නෙ නැතුව.....
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Xiomi ok gaanata..bt hira wenawa ban..oya podi 4n eka mage yaluwek use karanawa..uuta nam ehema set wela na..dan aluth samsung ewa issara wage lag wenne na...:yes::yes:

    Use karana apps anuwa wenna athine? Arake 2 GB ram. Man nam hithanne athi wei. :yes:
    Anika wadiya apps use karanneth nathi weine? :rolleyes:
    Use kalath whatsapp, viber wagene?
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    දැන් මෙතන ඉන්න ෆෝන් ඔස්තාර් කුකුල්ලු මගේ ඉජට්ටුවට හරියන හරි හමන් ෆෝන් කට්ටක් කියපල්ලා.........වාද කර කර ඉන්නෙ නැතුව.....

    එම්බා කිම්බුල. අපි mi4i එකක් ගමු. ගානෙ වෙනස මොකක් හරි කරගනන් බැරියැ
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ade 20,000ta mokakda ban suggest karanne? redmi 2 eka nam 15k wage wenne. wena model nane.

    This

    @ doca - Me phone ekath hondai wage. Spec ekath hondai. 2GB ram/ 16 GB rom. Anika ganath 20k wage wenne. Company warranty th thiyanawane 2 year. 5" display hinda podiith ekka. Battery ekath lokui.

    Huawei Y6 Pro LTE

    huawei-y6-pro.jpg



    Spec - http://www.gsmarena.com/huawei_y6_pro-7647.php

    Prices - http://www.ideabeam.com/mobile/huawei-y6-pro-lte-price.html