කොස්ගම සීන් එක මරාගේ බලු වැඩක්

KDH

Well-known member
  • Jul 4, 2014
    18,249
    8,349
    113
    රූකඩ රාජ්ජේ
    ඉස්සෙලාම නොරොච්චලේ ට්‍රාන්ස්ෆෝමරේට ගහලා ඒක පිපිරෙව්වා.ඊට පස්සේ සපු ගස් කන්දේ ට්‍රාන්ෆෝමර් එක.දැන් ආමි කෑම්ප් එකක්ම පුපුරවලා

    ඔව් ඔව් කැටපොලේකින් ගලක් විදලා පුපුරවලා තියෙන්නේ. පොන්සිරාට හරි පොනිල් ට හරි තිව්වනම් ආයේ ලොවෙත් නෑ හොදේ.
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    කොන්ද පන නැති එවුන්ට වෙන කියන්න දෙයක් නැහැ ....
    මොන දේ වුනත් මහින්දගේ වැඩක්......
    වැස්සත් මහින්ද පෑව්වත් මහින්ද අකුණු ගැහුවත් මහින්ද ...
    එතකොට මේ රටේ මුකුත්ම වැඩක් කරන්න එකෙක් නැද්ද බන් .....
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    ඕන හරකෙක්ට හිතාගන්න පුලුවන් මේක හිතා මතාම කරපු වැඩක්.

    ඔව් උඹ ඒක කරලා තියනවනේ
    උඹම කියල තියෙන නිසා අපි පිළිගන්නම් උඹ හරකෙක්...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් කියපල්ලා අවි ගබඩාවට ගිනි තිබ්බෙත් මහින්ද කියල......
    මේකද මුන්ගෙ ජාතික ආරක්ෂාවේ තරම...
    පයිප්ප බාස් කෙනෙක් ආරක්ෂක ඇමති උනාම.... පිම්මියෙක් ජනාධිප.ති උනාම
    *න්නයෙක් අගමැති උනාම..
    මීට වඩා දෙයක් ජනතාවට බලාපොරොත්තු විය හැකිද?

    හම්මේ ජාතිය ආලේ. එතකොට 2014 මත්තේගොඩ කෑම්ප් එකේ ආමරි එක ගිනිගන්නකොට උඹලට ඕවා හිතුනේ නැද්ද?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හම්මේ ජාතිය ආලේ. එතකොට 2014 මත්තේගොඩ කෑම්ප් එකේ ආමරි එක ගිනිගන්නකොට උඹලට ඕවා හිතුනේ නැද්ද?

    අම්මට හුඩු මහින්දගෙ කාලෙත් අවි ගබඩා ගිනිගත්තද? හුටා එහෙනම් හිටන්ගෙ කාලෙදි ගිනිගත්තට අව්ලක් නෑ. බිකොල්ස් මහින්ද ඊස් ඕල්වේස් රයිට්. :yes::yes:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පොන්නයෝ සෙට් එක දිනපු ගමන් කුඩුවල හිටිය කොටි හැත්ත පුකේ අමාරුවට එලියට දැම්මේ ඕවා කර ගන්න තමා
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ශ්‍රී ලංකා යුද හමුදාවේ මධ්‍යම අවි ගබඩාව පුපුරා යෑම සිතා මතා කළ කුමන්ත්‍රණයක් විය හැකියි‘ - විදේශීය විශේෂඥයෙක් පවසයි

    (ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.06, පෙ.ව‍‍.7.20) යුද හමුදාවේ කොස්ගම මධ්‍යම උණ්ඩ ගබඩාව සම්පූර්ණයෙන් පුපුරා යෑම සිතාමතා කරන ලද කුමන්ත්‍රණයක් විය හැකි යැයි උණ්ඩ ගබඩා කිරීම සම්බන්ධ විදේශීය විශේෂඥයෙකු ලංකා ඊ නිව්ස් අමතා ප්‍රකාශ කෙළේය.

    ඊට සාක්ෂි ලෙස ඔහු පවසන්නේ මෙම පුපුරා යෑම ක්‍රමාණුකූල පිපිරීමක් ලෙස දැනට ප්‍රකාශ වී ඇති කරුණු අනුව සහ ඊට අදාල ඇසින් දුටු අයගේ ප්‍රකාශ අනුව තේරුම් යන බවයි.

    ක්‍රමාණුකූල පිපිරීමක් ලෙස හඳුන්වන්නේ කුඩා පරිමාණ උණ්ඩ ගබඩාවේ සිට මහා පරිමාණ උණ්ඩ ගබඩාව දක්වා පැතිරුණු පිපිරීමකි. මහා පරිමාණ උණ්ඩ ගබඩා පවතින්නේ පොලොවෙන් යටය. මෙවැනි දෙයක් සිදුවිය හැක්කේ අවි ගබඩාවන්හි අවසාන ආරක්ෂාව සඳහා සවිකර ඇති ක්‍රියාන්විතයක් පුපුරුවා හැරීම නිසා යැයි අපගේ විදේශීය විශේෂඥයාගේ මතයයි.

    ලෝකයේ ඕනෑම අවි ගබඩාවක ආරක්ෂාවේ කෙළවර අවසානයේ එය පුපුරුවා හරින ක්‍රම වේදයක්ද අඩංගු වේ.

    එවැනි ක්‍රම වේදයක් ස්ථාපනය කරන්නේ සටනකදී අවි ගබඩාව සතුරා අතට පත්වන්නට යන්නේ නම් පළා යෑමට පෙර අවි ගබඩාව සතුරා අතට පත්වන්නට ඉඩ නොදී සියල්ල පුපුරුවා හැරීමේ ක්‍රමයක් සහිතව ය.

    මෙම ක්‍රමවේදය කොස්ගම උණ්ඩ ගබඩාව කෙරෙහිද ස්ථාපනය කර තිබිණ. එවැනි ක්‍රම වේද ස්ථාපනය කරන්නේ “ආරක්ෂා කර ගැනීමට බැරිනම් විනාශ කිරීම වඩා වාසිය“ යන යුද සිද්ධාන්ත අනුව ය.

    කොස්ගම අවි ගබඩාව මේ ආකාරයෙන් ගිනිගෙන විනාශ වී ඇත්තේ පෙර කී ලෙස අවි ගබඩාවක් සතුරා අතට පත් වීමට පෙර විනාශ කරන ක්‍රමාණුකූල ක්‍රම වේදය ක්‍රියාත්මක කිරීමෙන් බවට සැක පහල වන්නේ යැයි ලංකා ඊ නිව්ස් සමග අදහස් දැක්වූ පෙර කී විශේෂඥයා පැවසීය.

    ඊට හේතු කාරණා රාශියකි. ඇසින් දුටුවන් පවසන්නේ විශාල ශබ්දයක් සමග සුළු අවි ගබඩා දෙසින් පිපිරිමක් ඇතිවූ බවත් පසුව එය බර අවි උණ්ඩ ගබඩා දක්වා පැතිරී ගිය බවත්ය.

    මෙවැන්නක් නිකම්ම ඇති විය නොහැකිය. එනම් පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරය ක්‍රියාත්මක විය යුතුමය. ලංකාවේ කොළඹ ඊයේ උපරිම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30.6 ක්ව තිබියදී උෂ්ණත්වය සාධකයක් වී පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරයක් ක්‍රියාත්මක විය නොහැක.

    එසේ නොවී නම් මෙවැනි පුපුරුවා හැරීමක් සඳහා අත්‍යාවශ්‍ය චාජරය කිසිවෙකු විසින් ක්‍රියාත්මක කළ යුතුමය.

    ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ පූර්ණ ආරක්ෂාව සහිතව ස්ථාපනය කරන ලද සාලාව උණ්ඩ ගබඩාව ඊයේ සවස පුපුරා යෑම පරිපූර්ණ කුමන්ත්‍රණයක් විය හැකි බව වි‍ශේෂඥයාගේ මතයයි

    ---------------------------
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    13319833_491850757681301_3632915081775752552_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,249
    8,349
    113
    රූකඩ රාජ්ජේ
    ශ්‍රී ලංකා යුද හමුදාවේ මධ්‍යම අවි ගබඩාව පුපුරා යෑම සිතා මතා කළ කුමන්ත්‍රණයක් විය හැකියි‘ - විදේශීය විශේෂඥයෙක් පවසයි

    (ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.06, පෙ.ව‍‍.7.20) යුද හමුදාවේ කොස්ගම මධ්‍යම උණ්ඩ ගබඩාව සම්පූර්ණයෙන් පුපුරා යෑම සිතාමතා කරන ලද කුමන්ත්‍රණයක් විය හැකි යැයි උණ්ඩ ගබඩා කිරීම සම්බන්ධ විදේශීය විශේෂඥයෙකු ලංකා ඊ නිව්ස් අමතා ප්‍රකාශ කෙළේය.

    ---------------------------

    හා. කොහොමත් දැන් ලංකාවේ හැම දේම කෙරෙන්නේ විදේශිකයන්ට ඕන විදියට නේ.

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    රට පාලනය කරන්නේ මහින්ද වගේ බලාගෙන යනකොට....මහින්දගෙන් රට ආරක්ෂා කරගන්න බැරි එවුන් ltte එකෙන් රට කොහොම ආරක්ෂා කරන්නද ?

    :lol::lol::lol::lol::lol::lol::lol:

    Sira kathawa bang. Mung ona magulakata MR MR MR.. Munge pawule ganunta lamai hmbawunath ekatath MR wagakiyanna one kiyaida danne naha.:shocked::shocked: :lol: Gawa palana anduwe heluwa, barikam wahaganna MR MR kiyanaeka kawada nawathwaida danne naha. :eek:
     
    • Like
    Reactions: KDH

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශ්‍රී ලංකා යුද හමුදාවේ මධ්‍යම අවි ගබඩාව පුපුරා යෑම සිතා මතා කළ කුමන්ත්‍රණයක් විය හැකියි‘ - විදේශීය විශේෂඥයෙක් පවසයි

    (ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.06, පෙ.ව‍‍.7.20) යුද හමුදාවේ කොස්ගම මධ්‍යම උණ්ඩ ගබඩාව සම්පූර්ණයෙන් පුපුරා යෑම සිතාමතා කරන ලද කුමන්ත්‍රණයක් විය හැකි යැයි උණ්ඩ ගබඩා කිරීම සම්බන්ධ විදේශීය විශේෂඥයෙකු ලංකා ඊ නිව්ස් අමතා ප්‍රකාශ කෙළේය.

    ඊට සාක්ෂි ලෙස ඔහු පවසන්නේ මෙම පුපුරා යෑම ක්‍රමාණුකූල පිපිරීමක් ලෙස දැනට ප්‍රකාශ වී ඇති කරුණු අනුව සහ ඊට අදාල ඇසින් දුටු අයගේ ප්‍රකාශ අනුව තේරුම් යන බවයි.

    ක්‍රමාණුකූල පිපිරීමක් ලෙස හඳුන්වන්නේ කුඩා පරිමාණ උණ්ඩ ගබඩාවේ සිට මහා පරිමාණ උණ්ඩ ගබඩාව දක්වා පැතිරුණු පිපිරීමකි. මහා පරිමාණ උණ්ඩ ගබඩා පවතින්නේ පොලොවෙන් යටය. මෙවැනි දෙයක් සිදුවිය හැක්කේ අවි ගබඩාවන්හි අවසාන ආරක්ෂාව සඳහා සවිකර ඇති ක්‍රියාන්විතයක් පුපුරුවා හැරීම නිසා යැයි අපගේ විදේශීය විශේෂඥයාගේ මතයයි.

    ලෝකයේ ඕනෑම අවි ගබඩාවක ආරක්ෂාවේ කෙළවර අවසානයේ එය පුපුරුවා හරින ක්‍රම වේදයක්ද අඩංගු වේ.

    එවැනි ක්‍රම වේදයක් ස්ථාපනය කරන්නේ සටනකදී අවි ගබඩාව සතුරා අතට පත්වන්නට යන්නේ නම් පළා යෑමට පෙර අවි ගබඩාව සතුරා අතට පත්වන්නට ඉඩ නොදී සියල්ල පුපුරුවා හැරීමේ ක්‍රමයක් සහිතව ය.

    මෙම ක්‍රමවේදය කොස්ගම උණ්ඩ ගබඩාව කෙරෙහිද ස්ථාපනය කර තිබිණ. එවැනි ක්‍රම වේද ස්ථාපනය කරන්නේ “ආරක්ෂා කර ගැනීමට බැරිනම් විනාශ කිරීම වඩා වාසිය“ යන යුද සිද්ධාන්ත අනුව ය.

    කොස්ගම අවි ගබඩාව මේ ආකාරයෙන් ගිනිගෙන විනාශ වී ඇත්තේ පෙර කී ලෙස අවි ගබඩාවක් සතුරා අතට පත් වීමට පෙර විනාශ කරන ක්‍රමාණුකූල ක්‍රම වේදය ක්‍රියාත්මක කිරීමෙන් බවට සැක පහල වන්නේ යැයි ලංකා ඊ නිව්ස් සමග අදහස් දැක්වූ පෙර කී විශේෂඥයා පැවසීය.

    ඊට හේතු කාරණා රාශියකි. ඇසින් දුටුවන් පවසන්නේ විශාල ශබ්දයක් සමග සුළු අවි ගබඩා දෙසින් පිපිරිමක් ඇතිවූ බවත් පසුව එය බර අවි උණ්ඩ ගබඩා දක්වා පැතිරී ගිය බවත්ය.

    මෙවැන්නක් නිකම්ම ඇති විය නොහැකිය. එනම් පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරය ක්‍රියාත්මක විය යුතුමය. ලංකාවේ කොළඹ ඊයේ උපරිම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30.6 ක්ව තිබියදී උෂ්ණත්වය සාධකයක් වී පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරයක් ක්‍රියාත්මක විය නොහැක.

    එසේ නොවී නම් මෙවැනි පුපුරුවා හැරීමක් සඳහා අත්‍යාවශ්‍ය චාජරය කිසිවෙකු විසින් ක්‍රියාත්මක කළ යුතුමය.

    ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ පූර්ණ ආරක්ෂාව සහිතව ස්ථාපනය කරන ලද සාලාව උණ්ඩ ගබඩාව ඊයේ සවස පුපුරා යෑම පරිපූර්ණ කුමන්ත්‍රණයක් විය හැකි බව වි‍ශේෂඥයාගේ මතයයි

    ---------------------------
    කවුද දන්නේ නෑ ඔය කියන විදේශ විසේෂඥයා. පොඩ්ඩක් නම කියපං කෝ. මටත් බැරිය මම විශේෂඥයා කියල කියන්න, හරියට උඹ ස්ටෝර් කීපර් කාඩියොලොජිස්ට් කියනව වගේ.......
    නොදන්න **වල් වලට හොට නොදා හිටු පොන්නයා. රටේ ආරක්ෂාව ගැන දෙයක් නං, ඒක ජනාධිපතිතුමා,අගමැතිතුමා සහ සන්නද්ධ සේවා ප්‍රදානීන් බලා ගනීයි. තෝ මොන හුයන්නෙක් ද පකෝ කමෙන්ට් දෙන්න මේකට.??????

    තොටයි, තොගේ පොන්න ලංකාඊනිව්ස් පච පඩංගුවටයි හමන්නලා ගන්න ඕන........:growl:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904

    Godak e news eka articles "prakashaya karana pudgalayage name eka ne". Balanakota un hithala mawagena articles liyanne :lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කොස්ගම පිපුරුවාද?පරික්ෂණ වලින් හමුදා බුද්ධි අංශ ඉවතට!

    කොස්ගම ශාලාව හමුදා කඳවුරේ පතරොම් ගබඩාවේ ගින්න හටගැනිම අහබු සිදුවිමක් නොව පලමු පිපුරුම සිදුවු අකාරය සියසැසින් දුටු එම කදවුරුරේ ආරක්ෂක නිළධාරියා අනාවරණය කර තිබේ.

    පිපුරුම සම්බන්ධයෙන් මේ වැන විට යම් සැක සහිත තත්ත්වයක් හටගෙන තිබේන අතර එය තවත් තීව්‍රව කිරිමට හේතු වි ඇත්තේ කදවුරේ සම්පූර්ණ වගකිම් යුධ හමුදා බුද්ධි අංශයට භාර නොදි යහපාලනයේ සුරතලුන් බවට පත්ව සිටින රහස් පොලිසියට ලබා දිම බවයි අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ ගින්න ගැන පරීක්ෂණ රහස් පොලිසියට පවරන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ.

    අද සවස 5.35ට පමණ මෙම පිපුරුම සිදුව ඇති අතර එම පිපුරුමේ අස්වාභාවික තත්ත්වයක් පවතින බව ඉතාමත් පැහැදිලිව අනාවරණය වි ඇති අතර පිපුරුම සිදුවිම ආරම්භ විමත් සමග යුධ හමුදා විශේෂ කණ්ඩායම් ප්‍රදේශයේ හදිසි මුර සංචාරයක්ද ක්‍රියාත්මක කර ඇති අතර මේ වැනි හදිසි අවස්ථාවකදි ඒ කාරයේ මුර සංචාරයක් සිදුකිරිමට විශේෂ හේතුවක් තිබිය යුතු බවයි අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ.

    තවත් අනාවරණයක් බලාපොරොත්තු වන්න

    හොරාට කලින් වැට පැනිල්ල
    කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්න ගැන කට කතා පතුරුවන්නේ නැතිව වගකීමෙන් කටයුතු කරන ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා ටිව්ටිර් පණිවිඩයක් සටහන් කරමින් ඉල්ලයි.ගින්නට හේතුව කුමක්දැයි ආරක්ෂක අංශ පැහැදිලි කරනු ඇති බවත් ඔහු කියයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕන හරකෙක්ට හිතාගන්න පුලුවන් මේක හිතා මතාම කරපු වැඩක්.මේවගේ දෙයක් කරන්න ඕන කම තියෙන්නේ ගෝටා සහ මරාට විතරයි.ඕන කැරි වැඩක් කරලා බලේ ගන්න දත කන අය තමයි මේක කරවලා තියෙන්නේ.බටයෙක්ට රුපියල් පනස්දාහක් දුන්නත් ඇති මේ වගේ එකක් කරවන්න.හුගක් වෙලාවට ටයිම් බෝම්බ් එකක් ඇතුලේ තියලා බටයෙක් එලියට දුවන්න ඇති.තාම මරාට කඩේ යන ලොකු සෙට් එකක් ආමි එක ඇතුලේ ඉන්නවා.නැත්නම් හිටපු ගමන් මේක පුපුරන්නේ කොහොමද? යකෝ මේක මාර වෙඩක්නේ. ගිය සතියේ නසීර් අහමඩ් සීන් එක.ඊට පස්සෙ මේක?

    කොස්ගම පිපුරුවාද?පරික්ෂණ වලින් හමුදා බුද්ධි අංශ ඉවතට!

    කොස්ගම ශාලාව හමුදා කඳවුරේ පතරොම් ගබඩාවේ ගින්න හටගැනිම අහබු සිදුවිමක් නොව පලමු පිපුරුම සිදුවු අකාරය සියසැසින් දුටු එම කදවුරුරේ ආරක්ෂක නිළධාරියා අනාවරණය කර තිබේ.

    පිපුරුම සම්බන්ධයෙන් මේ වැන විට යම් සැක සහිත තත්ත්වයක් හටගෙන තිබේන අතර එය තවත් තීව්‍රව කිරිමට හේතු වි ඇත්තේ කදවුරේ සම්පූර්ණ වගකිම් යුධ හමුදා බුද්ධි අංශයට භාර නොදි යහපාලනයේ සුරතලුන් බවට පත්ව සිටින රහස් පොලිසියට ලබා දිම බවයි අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ ගින්න ගැන පරීක්ෂණ රහස් පොලිසියට පවරන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ.

    අද සවස 5.35ට පමණ මෙම පිපුරුම සිදුව ඇති අතර එම පිපුරුමේ අස්වාභාවික තත්ත්වයක් පවතින බව ඉතාමත් පැහැදිලිව අනාවරණය වි ඇති අතර පිපුරුම සිදුවිම ආරම්භ විමත් සමග යුධ හමුදා විශේෂ කණ්ඩායම් ප්‍රදේශයේ හදිසි මුර සංචාරයක්ද ක්‍රියාත්මක කර ඇති අතර මේ වැනි හදිසි අවස්ථාවකදි ඒ කාරයේ මුර සංචාරයක් සිදුකිරිමට විශේෂ හේතුවක් තිබිය යුතු බවයි අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ.

    තවත් අනාවරණයක් බලාපොරොත්තු වන්න

    හොරාට කලින් වැට පැනිල්ල
    කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්න ගැන කට කතා පතුරුවන්නේ නැතිව වගකීමෙන් කටයුතු කරන ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා ටිව්ටිර් පණිවිඩයක් සටහන් කරමින් ඉල්ලයි.ගින්නට හේතුව කුමක්දැයි ආරක්ෂක අංශ පැහැදිලි කරනු ඇති බවත් ඔහු කියයි
    ඔන්න ඒ නිසා ම මම උඹව කෝට් කලා........
    කරුට ඕන වෙලාවක මේ ගැන ගජ බින්න පැතුරුව එවුන් ව පෙන්නන්න දැන් පුළුවන්............
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගාල්ල වක්වැල්ල පාරේ පිහිටි සිව්මහල් කාර්යාල සංකීරණයක් තුළ අද(06) පෙරවරු 10.00ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ.

    මේ වනවිට ගාල්ල මහනගර සභා ගිනි නිවන ඒකකයේ මැදිහත්වීම මත ගින්න සම්පූර්ණයෙන් නිවා දමා ඇති බව වාර්තා වේ.

    මෙම කාර්යාල සංකීර්ණය තුළ මූල්‍ය ආයතන ශාඛාවක්, දුරකතන සමාගමක කාර්යාලයක්, රක්ෂණ සමාගමක කාර්යාලයක් පවත්වාගෙන යනු ලබයි.

    ගාල්ල නාගරික ගිනි නිවන ඒකකයේ ප්‍රකාශකයෙකු කියාසිටියේ මෙම කාර්යාල සංකීර්ණයේ විදුලි ජනන කාමාරය තුළ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි.

    ගින්නෙන් ආයතනයේ විදුලි ජනන යන්ත්‍රාගාරයට හානි සිදුව ඇති බව වාර්තා වේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මට හිතෙන හැටියට මරාට හිතවත් හමුදා බට පිරිසක් මරාගේ අනුදැනුම මත සිතා මතාම කල කුමන්ත්‍රනයක ප්‍රථිපලයක්.මෙහෙම හමුදාව තුල ආන්ඩුව ගැන කලකිරිමක් ඇති කරලා හමුදා කුමන්ත්‍රනයක් හරහා බලය අල්ලගෙන මේ රට තුල ඒකාඅදිපතියෙක් හදලා ආපහු මරාගේ පවුල පෝෂනය කරන්න ගන්න උත්සහායක්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මිනිස්සු මාසයක් විතර ඕක ගැන කතා කරද්දි බදු ගහයි හැමනෙන්න... වෙඩි බද්දකුත් ආවෙ නැත්නම් තමයි පුදුමෙ...!!,