බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මිත්‍රවරුනි,
මේකට මේ පාර අපි දැඩි ලෙස සහභාගීත්වය දැක්විය යුතු බව යෝජනා කරමි.
http://www.elakiri.com/forum/showthread.php?t=1745105

11.gif
 
Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපේ රටේ පොඩි එකාගේ ඉඳලා ගත්තම ක්‍රිකට් එක්ක තියෙන්නේ පුදුම බැඳිමක්. අවුරුදු එකහමාරේ දෙකේ පොඩි එකා පවා ප්ලාස්ටික් කොට බැට් එකයි ප්ලාස්ටික් බෝලෙයි අරං සෙල්ලම් කරන එක අපේ රටේ ගෙවල් වල සුලභ දර්ශනයක්. අවුරුදු එකහමාරේ දෙකේ පොඩි එකාට පවා දැනෙන ක්‍රිකට් වලට අපේ රටේ උං උපන් හපන්නු වෙන එක පුදුමයක් නෙමෙයි.

    අඩෝ පට්ට මචන්..උඹද ලිව්වේ...:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    eeye raa bar wahuwata passe awidala black market gal bagayak gahala madi paaduwata sprit bila oya mala preretha bahubuthaya inne. oka hadanna ba.. :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    හමුවන ඊළග පාර මම අනිවා ඕකාට කන පැලෙන්නට ගසමි.....
    ඩෙෆා ගහන එක ගහනවමයි පුටේ ආයෙ දෙකක් නෑ.....:angry::angry::angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කසියා වල ප්‍රථිපල!

    ඩෙෆා අදත් දාලා!:angry:

    අද ගහලා නෙවේ ඊයේ මු වෙල් ෆැන්ටා බිලා.............

    eeye raa bar wahuwata passe awidala black market gal bagayak gahala madi paaduwata sprit bila oya mala preretha bahubuthaya inne. oka hadanna ba.. :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    හමුවන ඊළග පාර මම අනිවා ඕකාට කන පැලෙන්නට ගසමි.....
    ඩෙෆා ගහන එක ගහනවමයි පුටේ ආයෙ දෙකක් නෑ.....:angry::angry::angry:

    බීවට නෙවේ මාමලා:no:.....

    මට නිදිමරල වැඩි උනාම වමනෙ යන්න වගේ එන කේස් එකක් තියනවා...ඔළුව කැරකෙනව වගේ.....

    දැන් සතියක් විතර එකදිගට නිදිමැරුවා...
    අප්වර්ක් එකේ වැඩ කරන්න...
    හැමදාම නිදියද්දි පාන්දර 2-3 අතර....

    ඊයෙ නම් පුටුවෙම නින්ද ගිහින් තිබ්බා ලැපත් ළඟ තියාගෙනම
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    eeye raa bar wahuwata passe awidala black market gal bagayak gahala madi paaduwata sprit bila oya mala preretha bahubuthaya inne. oka hadanna ba.. :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    හමුවන ඊළග පාර මම අනිවා ඕකාට කන පැලෙන්නට ගසමි.....
    ඩෙෆා ගහන එක ගහනවමයි පුටේ ආයෙ දෙකක් නෑ.....:angry::angry::angry:

    මූ ඩේලි ගසනවද...:shocked::shocked: