බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඔහොම හරි යන්නේ නෑ මාමේ.....
ඊළග පාර හම්බ වෙච්ච ගමන් ම කණ පුරවලා දෙන්නේ එතන ම දෙරි ගහන්න......:angry::angry:

අයියා දකුණු කණට, මම වම් කණට.
:angry:



ආයි බොන්නෑ බොන්නෑ.... :yes:

මං ඊයෙ බොන ගමනුත් වයිබරෙනුත් පොමිස් උනාද කොහෙද....:confused:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න ඔහෙ දාන්න මාමේ...;)
    අර ආශ්මි ආක්කගෙ කකුළුවො කරියට දැම්ම වගේ රිප්ලයි එකක්ඩ:baffled: තරහ අවසර

    :dull: එදා උගත් පාඩම අමතක වීගෙන යද්දි මතක් කරල දුන්නට ස්තූතියි..

    ඕනි සුට්ටෙක් ඕනි සුට්ටක් කරගනින්..
    මට අදාල නෑනේ.........
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :dull: එදා උගත් පාඩම අමතක වීගෙන යද්දි මතක් කරල දුන්නට ස්තූතියි..

    ඕනි සුට්ටෙක් ඕනි සුට්ටක් කරගනින්..
    මට අදාල නෑනේ.........



    මට තාම හිනා ඒ සීන් එක මතක් වෙද්දි..... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආයි බොන්නෑ බොන්නෑ.... :yes:

    මං ඊයෙ බොන ගමනුත් වයිබරෙනුත් පොමිස් උනාද කොහෙද....:confused:

    මූ බීපු ගමන් මට ලව් කරන්න එනවා.. :confused:
    ඊයේත් ප්‍රයිවෙට් මැසේජ් දාලා තිබුනා.. :confused:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එලකිරියෙ ගොඩක් උන් ගැන කළකිරිච්ච සීන් එකක් ඒක.. :dull:


    එව්ව එච්චර හිතන්න දෙයක් නෙවේ නේ...

    මතයක් කියපුවාම ඒකට විරුද්ධ වෙන පිරිසකුත් ඉන්නවා නේ කොහොමත්:cool:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හිනා වෙයන්..තොගේ කන් බෙර දෙක පලාගන්නකම් හිනා වෙයන් කසිප්පු කාරයා:rofl:


    :baffled: සෙටමෝලට එද්දි හෙල්මට් එකක් දාගෙන එන්න ඕනා
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :baffled: සෙටමෝලට එද්දි හෙල්මට් එකක් දාගෙන එන්න ඕනා
    ඒ බන් ඇවිත් වැටෙන්නම ගහපන්කෝ බන් ....:baffled:
    ආතල් එක්ක ගන්න පුලුවන් උබෙන් :rofl:
    (ආතල් වනාහි ගේ සීන් එකක් නොවන බව කරුනාවෙන් සලකන්න):yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled: සෙටමෝලට එද්දි හෙල්මට් එකක් දාගෙන එන්න ඕනා
    වෙන වෙන එකියන් ගේ වෙන වෙන දේවල් ගලවල පුරුදු අපිට උඹේ ඔය හෙල්මට් එක කජ්ජක් කියල ද උඹ හිතන්නේ.......:angry::angry:

    විහින් ළිදේ වැටීමට පාරක් කැපුනද මංද
    !