බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:lol: බොලාට ඌට ගහන්න වෙන්නේ නෑ නේ..... මොකද ඌ සෙට් වීම් වලට එන්නේ නෑ නේ...... :rofl::P



ආ දුවගෙන ඇවිත්...:rofl:

ආං තම්බියෙක් ඔබතුමාව ලිඳේ ඔබල තිබ්බා... කුරු කුරු ගාන්න එපා ඈ
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ මම යනවා බන්..
    උඹල දෙතුන් දෙනෙක්ම මේ දවස් ටිකේ කිව්ව මගේ කට හොද නැහැ කියල.. මමනන් උඹල එක්ක ආතල් එකට ෆිට් එකේ කතා බහ කරන්නෙ.. මගේ බොක්කෙ තියෙන ටික උඹලට මගේ කටින් එලියට එන්නෙ නැතුව ඇති.. හැබැයි මට නලවල අන්දල කතා කරලත් පුරුදු නැහැ.. ඉතින් ඒ කතා විලාසෙ මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන්නෙ නැතුව ඇති.. මම යනවා.. වෙන ත්‍රෙඩ් එකකදි මුන ගැහෙමු.. මගේ කතා වලට හිත රිදුන.. බලෙන් රිද්ද ගත්ත අයට සොරි.:sorry:


    මම කීවේ නෑනේහ්.. :eek:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ප්‍රේමය නියම්-අනියම් ලෙස රේඛා ගසා විතැන් කරන්නට ඔබ මා කවරහු ද?
    ප්‍රේමය ප්‍රේමය ම විනා එහි නියම්-අනියම් හෝ සම්මත අසම්මත ආකාරයක් පවතින්නේ කෙළෙසක ද?
    මා කීවේ වර්තමානය ගැනය. අතීතය ගැන මම කියා නැත.:baffled::P:rofl::rofl:
    නමුත් අතීතයේ දී වත් ස්පා හෝ සම්බාහන ස්ථාන වෙත නොරිගීමි!
    (දැන් රිදෙයි ඈ අදාළ අයවළුන් හට!):baffled:

    හපුයි :rofl::rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එල එල.. කැරී ඔන් පුතා කැරීඔන්....


    :cool:
    11.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ මම යනවා බන්..
    උඹල දෙතුන් දෙනෙක්ම මේ දවස් ටිකේ කිව්ව මගේ කට හොද නැහැ කියල.. මමනන් උඹල එක්ක ආතල් එකට ෆිට් එකේ කතා බහ කරන්නෙ.. මගේ බොක්කෙ තියෙන ටික උඹලට මගේ කටින් එලියට එන්නෙ නැතුව ඇති.. හැබැයි මට නලවල අන්දල කතා කරලත් පුරුදු නැහැ.. ඉතින් ඒ කතා විලාසෙ මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන්නෙ නැතුව ඇති.. මම යනවා.. වෙන ත්‍රෙඩ් එකකදි මුන ගැහෙමු.. මගේ කතා වලට හිත රිදුන.. බලෙන් රිද්ද ගත්ත අයට සොරි.:sorry:



    මේ මොන මඟුලක්ද කියන්නේ:confused:....

    දැන් කාගෙද හිත රිදිල තියෙන්නේ....
    මං දන්න තරමින් නම් එහෙම කාටවත් අවුලක් උනේ නෑ:no:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යකූ පිටු දෙකක් පුරාවට මගෙ කමෙන්ට් විතරනේ....:P




    කුකූ කාගෙද බං හිත රිද්දුවේ....එහෙම දෙයක් ත්‍රෙඩ් එකේ පේන්න නෑ නේ:confused::confused:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මල පැනල බං හිටියෙ. ඔෆිස් එකේම එකෙක් අද ඇවිත් කියනව ඌ ලංකාවෙන් ආපු මේඩ් කෙල්ලෙක් සෙට් කරගත්ත කියල. මගෙන් අහනව මේහෙ රූම් පට්ට ගනන් නෙද කියල. බදින්න කෙල්ලෙකුත් ඉන්නව. ඌට වඩා අවුරුද්දක් වැඩිමල් එකියක් දාගෙන. නාස්ති වීමක් තමා ඉතින් ඔය. අපේ උන් ගැන මම දන්නවනෙ හොදට කරන දේවල්. ඒ එනකොට මේ මගුල.

    සමහර උන් ආව කියල ඉතුරු කරල නෑ මම හිතන්නෙ. ගෑනුන්ටම වියදම් කරල. උනුත් හොදට දන්නව දත ගලවගන්න. කතා නම් ගොඩක් තියෙනව. පබ්ලික් ෆොරම් වල කියනන් බෑ. සෙට් වුන වෙලාවක කියන්නම්කො.
    පිස්සු කේස් ඉන්නේ අයියේ....අනේ මන්දා..සෙට් උන වෙලාවක චැටක් දාමුකෝ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආ දුවගෙන ඇවිත්...:rofl:

    ආං තම්බියෙක් ඔබතුමාව ලිඳේ ඔබල තිබ්බා... කුරු කුරු ගාන්න එපා ඈ

    :angry::angry: ඔය නානට කියලා වැඩක් නෑ.... ඒකයි මම සද්ද නැතුව ඉන්නේ..... :angry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :angry::angry: ඔය නානට කියලා වැඩක් නෑ.... ඒකයි මම සද්ද නැතුව ඉන්නේ..... :angry:
    යුරාජ් අයියේ...
    පල්සර් 150 QX නම්බර්
    එකක් කීයක් වගේ වෙනවද
    සෙකන්ඩ් හෑන්ඩ්
    කිලෝමීටර් 50,000 වගේ දුවලා:baffled: