බොලාට ඌට ගහන්න වෙන්නේ නෑ නේ..... මොකද ඌ සෙට් වීම් වලට එන්නේ නෑ නේ......
![]()

ඒ මම යනවා බන්..
උඹල දෙතුන් දෙනෙක්ම මේ දවස් ටිකේ කිව්ව මගේ කට හොද නැහැ කියල.. මමනන් උඹල එක්ක ආතල් එකට ෆිට් එකේ කතා බහ කරන්නෙ.. මගේ බොක්කෙ තියෙන ටික උඹලට මගේ කටින් එලියට එන්නෙ නැතුව ඇති.. හැබැයි මට නලවල අන්දල කතා කරලත් පුරුදු නැහැ.. ඉතින් ඒ කතා විලාසෙ මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන්නෙ නැතුව ඇති.. මම යනවා.. වෙන ත්‍රෙඩ් එකකදි මුන ගැහෙමු.. මගේ කතා වලට හිත රිදුන.. බලෙන් රිද්ද ගත්ත අයට සොරි.![]()

you missed the most important word bro!
It's not me, but we, means most of mora maama!![]()

ප්‍රේමය නියම්-අනියම් ලෙස රේඛා ගසා විතැන් කරන්නට ඔබ මා කවරහු ද?
ප්‍රේමය ප්‍රේමය ම විනා එහි නියම්-අනියම් හෝ සම්මත අසම්මත ආකාරයක් පවතින්නේ කෙළෙසක ද?
මා කීවේ වර්තමානය ගැනය. අතීතය ගැන මම කියා නැත.
නමුත් අතීතයේ දී වත් ස්පා හෝ සම්බාහන ස්ථාන වෙත නොරිගීමි!
(දැන් රිදෙයි ඈ අදාළ අයවළුන් හට!)![]()

දැන් කොහෙද මෙතන සහායිකාවක් ගැන කියලා තියෙන්නේ?
ඔයැයිලා කිම්බුලා ගැන දන්නේ දසම එකයි..

අපි වෙන දෙයක් ගැන කතා කරමු සහෝ.....!!
![]()

ඒ මම යනවා බන්..
උඹල දෙතුන් දෙනෙක්ම මේ දවස් ටිකේ කිව්ව මගේ කට හොද නැහැ කියල.. මමනන් උඹල එක්ක ආතල් එකට ෆිට් එකේ කතා බහ කරන්නෙ.. මගේ බොක්කෙ තියෙන ටික උඹලට මගේ කටින් එලියට එන්නෙ නැතුව ඇති.. හැබැයි මට නලවල අන්දල කතා කරලත් පුරුදු නැහැ.. ඉතින් ඒ කතා විලාසෙ මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන්නෙ නැතුව ඇති.. මම යනවා.. වෙන ත්‍රෙඩ් එකකදි මුන ගැහෙමු.. මගේ කතා වලට හිත රිදුන.. බලෙන් රිද්ද ගත්ත අයට සොරි.![]()
.... 
මටත් පොඩි ට්‍රයි එකක් දෙන්න හිතෙනවා ඕවට...![]()

හාහ්...
කොල්ලෙක් පොල් ඇහිඳින එකක් ගැන කතා කරමුද එහෙනම්![]()
පිස්සු කේස් ඉන්නේ අයියේ....අනේ මන්දා..සෙට් උන වෙලාවක චැටක් දාමුකෝමල පැනල බං හිටියෙ. ඔෆිස් එකේම එකෙක් අද ඇවිත් කියනව ඌ ලංකාවෙන් ආපු මේඩ් කෙල්ලෙක් සෙට් කරගත්ත කියල. මගෙන් අහනව මේහෙ රූම් පට්ට ගනන් නෙද කියල. බදින්න කෙල්ලෙකුත් ඉන්නව. ඌට වඩා අවුරුද්දක් වැඩිමල් එකියක් දාගෙන. නාස්ති වීමක් තමා ඉතින් ඔය. අපේ උන් ගැන මම දන්නවනෙ හොදට කරන දේවල්. ඒ එනකොට මේ මගුල.
සමහර උන් ආව කියල ඉතුරු කරල නෑ මම හිතන්නෙ. ගෑනුන්ටම වියදම් කරල. උනුත් හොදට දන්නව දත ගලවගන්න. කතා නම් ගොඩක් තියෙනව. පබ්ලික් ෆොරම් වල කියනන් බෑ. සෙට් වුන වෙලාවක කියන්නම්කො.
ආ දුවගෙන ඇවිත්...
ආං තම්බියෙක් ඔබතුමාව ලිඳේ ඔබල තිබ්බා... කුරු කුරු ගාන්න එපා ඈ

ඔය නානට කියලා වැඩක් නෑ.... ඒකයි මම සද්ද නැතුව ඉන්නේ..... 
යුරාජ් අයියේ...ඔය නානට කියලා වැඩක් නෑ.... ඒකයි මම සද්ද නැතුව ඉන්නේ.....
![]()