ඩුබායි වල ඔය චෑං චූං නෑ මාමෙ. ඇපලුයි සැම්සුනුයි විතරයි. මෙතනින් බලන්න ඇහැකි.
http://online.dubaidutyfree.com/ddf/
දැන් ඔය සනෝමිද මොකක්ද එක අරගෙන ඔව්වට බැටරි, චාජර්, හවුසින් සහ අමතර කොටස් මෙහේ සුලභව ගන්න තියනවද මාමේ.....
සන්සුන් හොඳයි කියල හිතෙනවා
ඩුබායි වල ඔය චෑං චූං නෑ මාමෙ. ඇපලුයි සැම්සුනුයි විතරයි. මෙතනින් බලන්න ඇහැකි.
http://online.dubaidutyfree.com/ddf/
ඩුබායි වල ඔය චෑං චූං නෑ මාමෙ. ඇපලුයි සැම්සුනුයි විතරයි. මෙතනින් බලන්න ඇහැකි.
http://online.dubaidutyfree.com/ddf/
තොපි එහෙනං කුද ගහ ගනිව්.......දැන් ඔය සනෝමිද මොකක්ද එක අරගෙන ඔව්වට බැටරි, චාජර්, හවුසින් සහ අමතර කොටස් මෙහේ සුලභව ගන්න තියනවද මාමේ.....
සන්සුන් හොඳයි කියල හිතෙනවා
තොපි එහෙනං කුද ගහ ගනිව්.......
මම මේ ලපට්ටම ම පාවිච්චි කරනවා....
මට මගේ පෝන් කට්ට ගැන හුයන්නවල් කියන්න ආවොත් මරනවා!

තොපි එහෙනං කුද ගහ ගනිව්.......
මම මේ ලපට්ටම ම පාවිච්චි කරනවා....
මට මගේ පෝන් කට්ට ගැන හුයන්නවල් කියන්න ආවොත් මරනවා!

වැරැද්දක් කිව්වැයි ඉතිං![]()


මේ දවස් වල මල් වහන්සෙ අත් වහන්සෙට වැඩල ඉන්නෙ. කෝඩෙද කොහෙද?![]()

ඕක හරියනවා හවසට හවසට මං වගේ 

මම ෆෝන් ගැන නොදනිමි!කලබල නොවී ඩුබායි ඩියුටි ෆ්‍රී සයිට් එක බලන්න මාමෙ. ඔය ඉතින් කේන්ති ගන්නවනෙ. මේකෙන් එකක් හරි යන්නෙ නැත්තං අමිල මලේටෙ කියල චූං චෑං එකක් ගෙන්න ගන්න.![]()

උම මට මුණගැහෙන අනිත් පළවෙනි වතාවෙම මම උඹේ මූණ කැඩෙන්න ගහනව මලේ........ඕක හරියනවා හවසට හවසට මං වගේ
![]()
මම ෆෝන් ගැන නොදනිමි!![]()

උම මට මුණගැහෙන අනිත් පළවෙනි වතාවෙම මම උඹේ මූණ කැඩෙන්න ගහනව මලේ........
අද කිව්ව කියල හිතා ගනින්.....



නෑ..මට ඒ ගැන ලැජ්ජාවක් නෑ.....අපෝ ලැජ්ජයි සහෝ![]()

ගහල මිනිස්සුන්ට අවබෝධ කරවන්න පුළුවනැයි....
යකො පාලිත තෙවරප්පෙරුම වගේ නේ![]()

අවංකව ම ඌ හොදයි බං.....ගහල මිනිස්සුන්ට අවබෝධ කරවන්න පුළුවනැයි....
යකො පාලිත තෙවරප්පෙරුම වගේ නේ![]()
උයාට තේරෙන්නේ නෑ මොරා මාමි......පාලිත කිඹුලප්පෙරුම.![]()



නෑ..මට ඒ ගැන ලැජ්ජාවක් නෑ.....
නමුත් මම සුභාවිත සිංහලෙන් යමක් කිව්වම අනේ තේරුනේ නෑ කියන කොට නං මට ලැජ්ජයි, තමන් ගේ මව්බාසාව වත් දන්නේ නැති උන් ද ඉන්නෙ කියලා......![]()


අවංකව ම ඌ හොදයි බං.....
කෙලින් මිනිහා...හරි හෝ වැරදි.....
අවජාතක පක්ෂයකට ඌ ආඩම්බරයක්.
