පව්කාරයෝ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,957
    46,253
    113
    ගැබ්බර මුවකු මරා කල අපරාධය

    134989_1.jpg

    134989_3.jpg

    134989_2.jpg

    134989_4.jpg

    134989_5.jpg

    134989_6.jpg

    134989_7.jpg

    134989_8.jpg

    අනේ පැටියෝ උබ තව සතියක් අම්මගේ බඩේ හිටියනං එලියට එනවනේ:(:(

    :(:(:(:(

    source
     
    Last edited:
    • Like
    Reactions: roboman
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මස් ඉල්ලන එවුන්ටත් ඔය ඉල්ලන හෙන තැපෑලෙන් හරි ලැබෙන්න ඕන බන්.
    නැත්තන් වැඩක් නැ.

    කතරගම දේවාලේ යන සැදැහවත් බෞද්දයෝ එහෙම මුව මස් ගෝන මස් ඔර්ඩර් කරනවා හෝටල් වලින්.

    අනිත් ජාතීන්,ආගමිකයෝ ගැන කවර කතාද.:sorry::sorry:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,957
    46,253
    113
    Munta hena gahala madi. mona aparadayakda. Mokakada bun oya kalakanninta denta puluwan danduwama ????? :(

    ounta yanna tan naha machan
    kakakanniyo...

    මස් ඉල්ලන එවුන්ටත් ඔය ඉල්ලන හෙන තැපෑලෙන් හරි ලැබෙන්න ඕන බන්.
    නැත්තන් වැඩක් නැ.

    කතරගම දේවාලේ යන සැදැහවත් බෞද්දයෝ එහෙම මුව මස් ගෝන මස් ඔර්ඩර් කරනවා හෝටල් වලින්.

    අනිත් ජාතීන්,ආගමිකයෝ ගැන කවර කතාද.:sorry::sorry:

    :yes:මුව මස් කියලා බලු මසුත් දෙනවලු.අපේ උනුත් රහ කර කර කනවා ඇති.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    ෂරියා නිතිය දෙන්න තියෙන්නේ මේ වගේ එවුන්ට නම්..
     
    reportprofile

    Member
    May 25, 2016
    92
    6
    0
    මස් ඉල්ලන එවුන්ටත් ඔය ඉල්ලන හෙන තැපෑලෙන් හරි ලැබෙන්න ඕන බන්.
    නැත්තන් වැඩක් නැ.

    කතරගම දේවාලේ යන සැදැහවත් බෞද්දයෝ එහෙම මුව මස් ගෝන මස් ඔර්ඩර් කරනවා හෝටල් වලින්.

    අනිත් ජාතීන්,ආගමිකයෝ ගැන කවර කතාද.:sorry::sorry:

    මිනිස්සු ඕනෑ තරම් දඩයම් කරනවා බන් නීතිය තමයි ක්‍රියාත්මක නැත්තේ ..ඔය පැතිවල රෑට එලියට බැහැල බලපන් විනාඩි 5න් 5ට ඩෝං ගානවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes:මුව මස් කියලා බලු මසුත් දෙනවලු.අපේ උනුත් රහ කර කර කනවා ඇති.
    :yes::yes:
    මිනිස්සු ඕනෑ තරම් දඩයම් කරනවා බන් නීතිය තමයි ක්‍රියාත්මක නැත්තේ ..ඔය පැතිවල රෑට එලියට බැහැල බලපන් විනාඩි 5න් 5ට ඩෝං ගානවා

    නීතියත් තියෙන්න ඕන තමයි.
    එත් මේ සත්තු මැරෙන්නේ ගොඩක්ම මිනිස්සු මුන්ගේ මසට ගිජු වෙලා සැහෙන ඉල්ලුමක් ඇති වෙලා තියෙන හින්ද
    ඉල්ලුමට සරිලන සැපයුම දෙන්න බැරි වුනම බල්ලෝ මීමින්නෝ මරලත් මස් කලවම් අක්රලා දෙනවා
     
    • Like
    Reactions: Dishta Didin

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ඔය සතා වෙනුවෙන් හෙලන කිඹුල් කඳුළු උඹල කන සත්තු ගැනත් හෙලපල්ලා.....
    uncommon / ලස්සන සතාගැන විතරක් දුක් වෙන්නෙ නැතුව!
    වෙන කියන්න දෙයක් නෑ මට :dull:

    1z0PVHf.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,498
    113
    මුව අම්මගේ බඩේ ඉන්න පැටියා එක සිදුවීමක් විතරයි. පැටව් හම්බවෙන්න ඔන්න මෙන්න ඉන්න මාළු අම්මලා, වැස්සියෝ, එළු දෙන්නු, ඊරියෝ කොච්චර නම් දවසකට මැරෙනව ඇත්ද? කිසිම නායකයෙකුට කොන්දක් නෑ සත්ව ඝාතනය තහනම් කරන්න. මුව දෙනව මරපු එකට කෑගහන බහුතරයකගේ බත් පතට මාළු කෑල්ලක් කුකුල් අන්ඩක් නැති උනොත් බත් එක එහෙම්ම ඉතුරු කරනවා.
     
    • Like
    Reactions: animation

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,976
    9,316
    113
    Microsoft
    ඔය සතා වෙනුවෙන් හෙලන කිඹුල් කඳුළු උඹල කන සත්තු ගැනත් හෙලපල්ලා.....
    uncommon / ලස්සන සතාගැන විතරක් දුක් වෙන්නෙ නැතුව!
    වෙන කියන්න දෙයක් නෑ මට :dull:

    1z0PVHf.jpg
    :yes::yes::yes:
    මුව අම්මගේ බඩේ ඉන්න පැටියා එක සිදුවීමක් විතරයි. පැටව් හම්බවෙන්න ඔන්න මෙන්න ඉන්න මාළු අම්මලා, වැස්සියෝ, එළු දෙන්නු, ඊරියෝ කොච්චර නම් දවසකට මැරෙනව ඇත්ද? කිසිම නායකයෙකුට කොන්දක් නෑ සත්ව ඝාතනය තහනම් කරන්න. මුව දෙනව මරපු එකට කෑගහන බහුතරයකගේ බත් පතට මාළු කෑල්ලක් කුකුල් අන්ඩක් නැති උනොත් බත් එක එහෙම්ම ඉතුරු කරනවා.

    :yes::yes::yes:
     
    reportprofile

    Member
    May 25, 2016
    92
    6
    0
    :yes::yes:

    නීතියත් තියෙන්න ඕන තමයි.
    එත් මේ සත්තු මැරෙන්නේ ගොඩක්ම මිනිස්සු මුන්ගේ මසට ගිජු වෙලා සැහෙන ඉල්ලුමක් ඇති වෙලා තියෙන හින්ද
    ඉල්ලුමට සරිලන සැපයුම දෙන්න බැරි වුනම බල්ලෝ මීමින්නෝ මරලත් මස් කලවම් අක්රලා දෙනවා

    ගැමිගෙදර එහෙම බල්ලෝ මරලා දීලා සීල් තිව්වා එක පාරක් මුලු ලයින් එකම මාස ගානක් කාලා බලු මස්