apoi munta hena gahanawa ne............![]()


Munta hena gahala madi. mona aparadayakda. Mokakada bun oya kalakanninta denta puluwan danduwama ?????![]()
ounta yanna tan naha machan
kakakanniyo...
මස් ඉල්ලන එවුන්ටත් ඔය ඉල්ලන හෙන තැපෑලෙන් හරි ලැබෙන්න ඕන බන්.
නැත්තන් වැඩක් නැ.
කතරගම දේවාලේ යන සැදැහවත් බෞද්දයෝ එහෙම මුව මස් ගෝන මස් ඔර්ඩර් කරනවා හෝටල් වලින්.
අනිත් ජාතීන්,ආගමිකයෝ ගැන කවර කතාද.![]()
මුව මස් කියලා බලු මසුත් දෙනවලු.අපේ උනුත් රහ කර කර කනවා ඇති.මස් ඉල්ලන එවුන්ටත් ඔය ඉල්ලන හෙන තැපෑලෙන් හරි ලැබෙන්න ඕන බන්.
නැත්තන් වැඩක් නැ.
කතරගම දේවාලේ යන සැදැහවත් බෞද්දයෝ එහෙම මුව මස් ගෝන මස් ඔර්ඩර් කරනවා හෝටල් වලින්.
අනිත් ජාතීන්,ආගමිකයෝ ගැන කවර කතාද.![]()
මුව මස් කියලා බලු මසුත් දෙනවලු.අපේ උනුත් රහ කර කර කනවා ඇති.


මිනිස්සු ඕනෑ තරම් දඩයම් කරනවා බන් නීතිය තමයි ක්‍රියාත්මක නැත්තේ ..ඔය පැතිවල රෑට එලියට බැහැල බලපන් විනාඩි 5න් 5ට ඩෝං ගානවා
e gana kawuruth katha karanne na

ඔය සතා වෙනුවෙන් හෙලන කිඹුල් කඳුළු උඹල කන සත්තු ගැනත් හෙලපල්ලා.....
uncommon / ලස්සන සතාගැන විතරක් දුක් වෙන්නෙ නැතුව!
වෙන කියන්න දෙයක් නෑ මට
![]()



මුව අම්මගේ බඩේ ඉන්න පැටියා එක සිදුවීමක් විතරයි. පැටව් හම්බවෙන්න ඔන්න මෙන්න ඉන්න මාළු අම්මලා, වැස්සියෝ, එළු දෙන්නු, ඊරියෝ කොච්චර නම් දවසකට මැරෙනව ඇත්ද? කිසිම නායකයෙකුට කොන්දක් නෑ සත්ව ඝාතනය තහනම් කරන්න. මුව දෙනව මරපු එකට කෑගහන බහුතරයකගේ බත් පතට මාළු කෑල්ලක් කුකුල් අන්ඩක් නැති උනොත් බත් එක එහෙම්ම ඉතුරු කරනවා.


නීතියත් තියෙන්න ඕන තමයි.
එත් මේ සත්තු මැරෙන්නේ ගොඩක්ම මිනිස්සු මුන්ගේ මසට ගිජු වෙලා සැහෙන ඉල්ලුමක් ඇති වෙලා තියෙන හින්ද
ඉල්ලුමට සරිලන සැපයුම දෙන්න බැරි වුනම බල්ලෝ මීමින්නෝ මරලත් මස් කලවම් අක්රලා දෙනවා